|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔක්කොමත් හරි... ආයි මැතිව්ස් කැප්ටන් නේද...
    ඕකා ආයේ ආබාධයි කියලා අඬන්න ගනියිද මන්දා....
    තිලංගයා බොක්කෙන්ම මැතිව්ස්ට ලව් වගේ

    ඒ වුනාට පොරගෙ කැප්ටන්සිය හොදයිනේ.
    පොර බැන්වුනේ නැත්නම් මැතිව්ස්ට කැප්ටන්සිය ආපහු ලැබැයිද?

    මැතිව්ස් තේරුම් ගන්න ඕනේ ඌ හොඳ නායකයෙක් නෙමේ කියන විත්තිය. අපේ ඕලමොට්ටලයන්ට එක තේරෙන්නේ නෑනේ. නිකන් හරියට කිරුල හිමි කුමාරයා කියල හිතන් ඉන්නේ.
    2015 කප් එකෙන් පස්සේ ODI වල 300+ score එකක් කියන්නේ මැච් එකක් දිනන්න වුනත් අපහසුයි. චන්දිගේ බැටින් ගොඩක් ඇග්රෙසිව් නෑනේ.
    හැබැයි මිනිහ තමා නියම ටෙස්ට් බැටා.ආයේ ඒකෙ දෙකක් නෑ.
    තරංගට හොඳ බොලින් සයිඩ් එකක් උන්නා නම් ම්නිහගේ ODI performance වගේම කැප්ටන් කමත් හොඳයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේ වන් ඩේනේ... 100 % ක් ෆිට් නිසා නම් ටීම් දැම්මේ, ඊටත් වැඩියෙන් ඌ එක දිගට ප්ලේ කරන්න තරම් ෆිට් නිසා නම් කැපා දුන්නේ, කලින් වගේ ජරා වැඩ නොකර, ටීම් එක ගොඩ දාන්න ඕනේ ඌ... මේ පාරත් ඌ කල්න් වගේම හැසිරුනොත්, ටීම් එකටම කෙලවෙනවා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මැතිව්ස් තමයි අපිට ඉන්න හොඳම බැටා..
    ඕනම සිටුවේශන් එකක ගහන්න පුළුවන් සහ ඕනම වෙලාවක හයේ එකක් ගහන්න පුළුවන් කීපදෙනාගෙන් කෙනෙක්..
    ඒ බැටා අපිට වටිනවා, මිඩ්ල් ඕඩර් එකට ඌව වටිනවා,
    කැප්ටන්සි එක ගත්තොත් පොඩි ඩිෆෙන්සිව් ගතියක් තියෙනවා,

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ වන් ඩේනේ... 100 % ක් ෆිට් නිසා නම් ටීම් දැම්මේ, ඊටත් වැඩියෙන් ඌ එක දිගට ප්ලේ කරන්න තරම් ෆිට් නිසා නම් කැපා දුන්නේ, කලින් වගේ ජරා වැඩ නොකර, ටීම් එක ගොඩ දාන්න ඕනේ ඌ... මේ පාරත් ඌ කල්න් වගේම හැසිරුනොත්, ටීම් එකටම කෙලවෙනවා

    ලැජ්ජා නැති කම මහමුදලි කමටත් උඩින් කියනවනේ.....
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    2015 වර්ල්ඩ් කප් එකත් ගැහුවා බං..
    නිව්සීලන්ඩ් වලදි ටෙස්ට් එකේ ගහපු 152 නිසා මූව වන්ඩේ දැම්මා...
    ලංකාවෙ කරන මෝඩ වැඩ තමයි ඉතිං,
    එක ෆෝමැට් එකක් හොදට ගහනවා කියන්නේ හැම එකම ගහන්න පුළුවන් කියන එක නෙමෙයි,
    එහෙම ප්ලේයර්ස්ලා අඩුයි ලෝකෙ..

    Uuwa Ekata Dammata Meke Un Kochchara bannada Bun Mamath banna

    :growl::growl:

    Asela Gune gannawa Kiyala Thiyanwa Sure na :dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මැතිව්ස් තමයි අපිට ඉන්න හොඳම බැටා..
    ඕනම සිටුවේශන් එකක ගහන්න පුළුවන් සහ ඕනම වෙලාවක හයේ එකක් ගහන්න පුළුවන් කීපදෙනාගෙන් කෙනෙක්..
    ඒ බැටා අපිට වටිනවා, මිඩ්ල් ඕඩර් එකට ඌව වටිනවා,
    කැප්ටන්සි එක ගත්තොත් පොඩි ඩිෆෙන්සිව් ගතියක් තියෙනවා,

    බැටා ලෙඩා නම් ලෙඩ හොඳ කරගෙන එන්න ඕනේ...
    බොරුවට ස්ටැට්ස් බලලා කියවන්න එපා බන්....
    ටීම් එක අන්සෙට්ල් උගේ පොසිෂන් එක නිසා...
    උගේ බැටින් හොඳ නිසානේ ටීම් එකේ 11 ඉන්නී.. හැබැයි ඌ ලෙඩා නම් ටීම් එක සීරීස් අතරමග නවත්තලා රෙස්ට් ගන්න ලෝකී හොඳම එකා උනත් cඌ එපා... මේක ක්‍රීඩාවක්... එක එකාගේ ෆේවරේෂන් වලට ටීම් එකක් අන්සෙට්ල් කරන හැත්ත...
    වෙස්ට් ඉන්දීස් ටුවර් එකේ දැක්කනේ...වයිෆ්ට බබා හම්බ වෙන්න නම් ඉන්නේ, ආපහු එන්න හිතාගෙන ඉන්නවා නම් මොකට ඌ ඇන්නුවද ටීම් එකට සීරීස් අතරමග, විශේෂේන් මේ රිදම් එක හොයන වෙලේ,
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බැටා ලෙඩා නම් ලෙඩ හොඳ කරගෙන එන්න ඕනේ...
    බොරුවට ස්ටැට්ස් බලලා කියවන්න එපා බන්....
    ටීම් එක අන්සෙට්ල් උගේ පොසිෂන් එක නිසා...
    උගේ බැටින් හොඳ නිසානේ ටීම් එකේ 11 ඉන්නී.. හැබැයි ඌ ලෙඩා නම් ටීම් එක සීරීස් අතරමග නවත්තලා රෙස්ට් ගන්න ලෝකී හොඳම එකා උනත් cඌ එපා... මේක ක්‍රීඩාවක්... එක එකාගේ ෆේවරේෂන් වලට ටීම් එකක් අන්සෙට්ල් කරන හැත්ත...
    වෙස්ට් ඉන්දීස් ටුවර් එකේ දැක්කනේ...වයිෆ්ට බබා හම්බ වෙන්න නම් ඉන්නේ, ආපහු එන්න හිතාගෙන ඉන්නවා නම් මොකට ඌ ඇන්නුවද ටීම් එකට සීරීස් අතරමග, විශේෂේන් මේ රිදම් එක හොයන වෙලේ,

    yes උඹේ පොයින්ට් එක හරි.තමුන් ඉන්න තත්වේ තේරුම් ගන්න ඕනේ. මම දකිනවා ඉස්සර කණ්ඩායමේ සංගා මහේල දිල්ශාන්, මාලිංග වගේ සීනියර් කට්ටිය ගියාට පස්සේ මැතිව්ස් ගේ ඔලුව ටිකක් ඉදිමුනාදෝ මන්දා කියල.2015 කලින් මැතිව්ස් කියන්නේ world class player කෙනෙක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    yes උඹේ පොයින්ට් එක හරි.තමුන් ඉන්න තත්වේ තේරුම් ගන්න ඕනේ. මම දකිනවා ඉස්සර කණ්ඩායමේ සංගා මහේල දිල්ශාන්, මාලිංග වගේ සීනියර් කට්ටිය ගියාට පස්සේ මැතිව්ස් ගේ ඔලුව ටිකක් ඉදිමුනාදෝ මන්දා කියල.2015 කලින් මැතිව්ස් කියන්නේ world class player කෙනෙක්.
    ඇත්තටම... සංගා මහේල ඉන්න කාලේ තිබ්බ ගෞරව සම්ප්‍රයුක්ත ප්‍රේක්ෂක ආදරය මැතිව්ස්ගේ හා තිලංගගේ මොකක්දෝ ආදරයක් නිසා සුණු විසුණු වෙලා ගියා....
    දිට්ඨ ධම්ම වේදනය වගේ මැතිව්ස්ට කෙල උනා ඉන් රිටර්න්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කාලයක් පකිස්තාන් ටීම් එකෙත් මේ වගේම කැප්ටන් ල දවස ගානේ මාරු උනා මතකද? 2007 න වගේ පස්සේ. ටීම් එක කොච්චර unsteady උනාද. මිස්බා ඇවිත් තමා ඔච්චර වත් ටීම් එක කෙලින් කලේ. අපිත් ඉන්නේ අන්න ඒ තැන. හැබැයි එදා කාලේ ඉඳලම පකිස්තාන් වලට හොඳ බොලර්ස් ල හිටිය.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    dgg.jpg

    nbfff.jpg

    :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාලයක් පකිස්තාන් ටීම් එකෙත් මේ වගේම කැප්ටන් ල දවස ගානේ මාරු උනා මතකද? 2007 න වගේ පස්සේ. ටීම් එක කොච්චර unsteady උනාද. මිස්බා ඇවිත් තමා ඔච්චර වත් ටීම් එක කෙලින් කලේ. අපිත් ඉන්නේ අන්න ඒ තැන. හැබැයි එදා කාලේ ඉඳලම පකිස්තාන් වලට හොඳ බොලර්ස් ල හිටිය.
    මිස්බා නාකි වෙනකොට වැඩර් උනා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හපොයි බන්ගලියන්ටයි ඇෆ්ගන් කාරයින්ටයි පරදින්න උනොත් අපි එළියේ නේද මුල් වටෙන්ම :baffled:

    ඔක්කොමල්ලා එකට දාල ගැහුවා නං ඉවරයි ටීම් හයේ ආය මොනවද ගෘප් කඩන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හපොයි බන්ගලියන්ටයි ඇෆ්ගන් කාරයින්ටයි පරදින්න උනොත් අපි එළියේ නේද මුල් වටෙන්ම :baffled:

    ඔක්කොමල්ලා එකට දාල ගැහුවා නං ඉවරයි ටීම් හයේ ආය මොනවද ගෘප් කඩන්නේ.
    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉම්රාන් ඛාන් පාකිස්තානේ අගමැති වෙන්නලු යන්නෙ ඕං චන්දෙ ප්‍රතිපල දැන් කියනව මනුස්සය ඉස්සරහින්.

    ක්‍රිකටර් කෙනෙක් අගමැති වෙන පලවෙනි සැරේද කොහෙද
     
    Bathala Baba

    Junior member
  • Jul 13, 2015
    84
    6
    8
    ඉම්රාන් ඛාන් පාකිස්තානේ අගමැති වෙන්නලු යන්නෙ ඕං චන්දෙ ප්‍රතිපල දැන් කියනව මනුස්සය ඉස්සරහින්.

    ක්‍රිකටර් කෙනෙක් අගමැති වෙන පලවෙනි සැරේද කොහෙද

    pora rata hadala gani hodata