mama eyema dakka oke aulak kiyala..
mewa T20 da 50 overs da ban?
Tiyenne nam ODI kiyala.
50 overs nam eka laga dekak gahana eka case wei.
මුන් මොනා කරන්න යනවද දන්නේ නෑ

මම කලිනුත් දැම්මා නිශාන් පීරිස් කියන ඕෆ් ස්පිනර් ගැන..
ඌට තාම අවුරුදු 19,ඒත් පට්ට කන්ෆිඩන්ට් බෝල් කරනවා,
ටිකක් වොශින්ටන් සුන්දර්ගෙ රෝල් එක කරන්නේ,
අනිවා ඌව ගේන්න ඕන් අපේ වන්ඩේ, 20-20 ටීම් එකට,
මොකද අපිට හොද ඕෆි කෙනෙක් නැහැ ශෝටර් ෆෝමැට් එකේ,
practice match එකේ පොර ball කරා නේද.
මම කලිනුත් දැම්මා නිශාන් පීරිස් කියන ඕෆ් ස්පිනර් ගැන..
ඌට තාම අවුරුදු 19,ඒත් පට්ට කන්ෆිඩන්ට් බෝල් කරනවා,
ටිකක් වොශින්ටන් සුන්දර්ගෙ රෝල් එක කරන්නේ,
අනිවා ඌව ගේන්න ඕන් අපේ වන්ඩේ, 20-20 ටීම් එකට,
මොකද අපිට හොද ඕෆි කෙනෙක් නැහැ ශෝටර් ෆෝමැට් එකේ,

Ai akila dhananjaya off spinner kenek neme da![]()
අකිලව අපි පාවිච්චි කරන්නේ මේන් ස්ට්‍රයික් බෝලර් විදියට,
අනික ඌ කෝකටත් තෛලෙ වගේ ඕපනින් දාන්නත් ඕන, ලකුණු නවත්තන්නත් ඕන, ආයෙ මැද ඇවිල්ලා පාට්නශිප් කඩන්නත් ඕන,
ඒකයි මම දැම්මේ නිශාන්ට වොශින්ටන් සුන්දර්ගෙ රෝල් එක කරන්න පුළුවන් කියලා,
අකිල කියන්නේ තව අවුරුදු 10-12ක් යනකම් අපේ මේන් ස්පිනර් වෙයි,
ඌට සපෝට් එකට බෝලර්ස්ලා තමයි ඕන
මම කලිනුත් දැම්මා නිශාන් පීරිස් කියන ඕෆ් ස්පිනර් ගැන..
ඌට තාම අවුරුදු 19,ඒත් පට්ට කන්ෆිඩන්ට් බෝල් කරනවා,
ටිකක් වොශින්ටන් සුන්දර්ගෙ රෝල් එක කරන්නේ,
අනිවා ඌව ගේන්න ඕන් අපේ වන්ඩේ, 20-20 ටීම් එකට,
මොකද අපිට හොද ඕෆි කෙනෙක් නැහැ ශෝටර් ෆෝමැට් එකේ,

mama eyema dakka oke aulak kiyala..
mewa T20 da 50 overs da ban?
Tiyenne nam ODI kiyala.
50 overs nam eka laga dekak gahana eka case wei.
2015 වර්ල්ඩ් කප් එකත් ගැහුවා බං..
නිව්සීලන්ඩ් වලදි ටෙස්ට් එකේ ගහපු 152 නිසා මූව වන්ඩේ දැම්මා...
ලංකාවෙ කරන මෝඩ වැඩ තමයි ඉතිං,
එක ෆෝමැට් එකක් හොදට ගහනවා කියන්නේ හැම එකම ගහන්න පුළුවන් කියන එක නෙමෙයි,
එහෙම ප්ලේයර්ස්ලා අඩුයි ලෝකෙ..
Nishan thawa season 2k withara domestic play karanna denna oni..Man provincial tournament eke dakka deyak thamai miniha ball over pitch karanawa
Mn hithuwa me para dai kiyala demme Nene eth![]()
ඉරිදා හින්ද වෙන්න ඇති. හැමෝම වගේ නිවාඩුනේ.OW EI BAN ODI UDE pandara gahanne
![]()

OW EI BAN ODI UDE pandara gahanne
![]()
owa issara thlingaya gahapu master plan 

ඉරිදා හින්ද වෙන්න ඇති. හැමෝම වගේ නිවාඩුනේ.![]()
SLC ekata labai Electricity walata yanne na salli sunday nisa dawal senga innawa hoda adayamak hoyanna puluwanowa issara thlingaya gahapu master plan
![]()