මෙතන කවුරුත් එහෙම බන්නේ නෑ බං.
පොඩි විවේචන ටිකක් කරේ මෙහෙම උනානම් හොදයි කියලා
මගේ එක තමයි පලවෙන ඕවර දහයේ මේ වගේ විකට් එකක පොඩ්ඩක් ස්ටේබල් වෙනකම්
ඉන්න ඕනා.අනික තමයි ඉගෝ එක පැත්තකට දාලා රබඩා වගේ උන්ගෙන් පොඩ්ඩක් ශේප් වෙලා
ස්ට්යික් රොටෙට් කරන්න ඕනා![]()
ඒක ඇත්ත,
මේකෙ මුලින් බැට් කරන්න ඕන,
ඒ උනාට පලවෙනි පැය පේස් එකට සපෝට්,
පේස් එකට විකට් නොදී ඉන්න තිබ්බ නම් වාසිය අපිට,
ඒක අපි උන්ට දුන්නා,
දැන් තියෙන්නේ 220+ ගහගන්න කොහොමහරි



sirawata ape un ohe one ekak wenakan balan innawa, Indiawe, Bangladesh wala ehema Competition thiyanawa, campings thiyanawa fast ballers la thoraganna

