|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙතන කවුරුත් එහෙම බන්නේ නෑ බං.
    පොඩි විවේචන ටිකක් කරේ මෙහෙම උනානම් හොදයි කියලා :rolleyes:
    මගේ එක තමයි පලවෙන ඕවර දහයේ මේ වගේ විකට් එකක පොඩ්ඩක් ස්ටේබල් වෙනකම්
    ඉන්න ඕනා.අනික තමයි ඉගෝ එක පැත්තකට දාලා රබඩා වගේ උන්ගෙන් පොඩ්ඩක් ශේප් වෙලා
    ස්ට්යික් රොටෙට් කරන්න ඕනා :yes:

    ඒක ඇත්ත,
    මේකෙ මුලින් බැට් කරන්න ඕන,
    ඒ උනාට පලවෙනි පැය පේස් එකට සපෝට්,
    පේස් එකට විකට් නොදී ඉන්න තිබ්බ නම් වාසිය අපිට,
    ඒක අපි උන්ට දුන්නා,
    දැන් තියෙන්නේ 220+ ගහගන්න කොහොමහරි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මම හැමදාම කියන්නේ ඉන්දියන් පකිස්ථාන් බංගලි ෆෑන්ලා ගානට වැටෙන්න එපා උඹලා,
    11යි ටීම් එකේ ගහන්න පුළුවන්,
    මේක වෙන ෆෝමැට් එකක්, ඉවසලා ඉන්න ඕන,
    එක පාර හැදෙන්නේ නැහැ,
    අපි නම් හැමදාම වඩාගෙන තමයි ඉන්නේ,
    මොකද මේක විතරයි අපිට ගේම් එකක් තියෙන්නේ උඩට ආපු,
    ඒක නිසා වඩාගෙන ඉන්නේ, අවුලක් නැහැනේ

    :yes::yes:
     
    • Like
    Reactions: Radical78

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    U melo rahak ne uge cricket board eke ekek innawada koheda. Oka nathnam Sachith Pathirana nathnam Isuru Udana. Melo rahak nathi set ekak hamadamacdaanawa out of form unwa dagena koheda ban match dinanne.

    Balapan India U 19 team eka ape unta gahana gahilla. Ape cricket anaathai kohomath.

    Kusal Mendis ponnayatai Dickwella ponnayatai koheda form ekata enna hari practise karanna welawak. Badu ekka sukum bukum practise ne ponnayo karanne.:D:angry:

    :dull: sirawata ape un ohe one ekak wenakan balan innawa, Indiawe, Bangladesh wala ehema Competition thiyanawa, campings thiyanawa fast ballers la thoraganna

    ape un balan innawa Colombo, Nuwara, Galle wala loku iscola walin players la enakan , SLC eka patthen kisima wadak karanne na, ohe aurudu 30k withara thisse ena ekama tournament tika organize kara kara innawa..... :angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kamathi nam wadagena hityata awlak na.. eth reality eka dakapan. baninan wale banina ekata math kamathi na. but obvious errors thiyenakota hari shok nathnam oka eli wenakota hadei awlak na kiyanna ba ne..

    Mokada ehema ewa haden nathi nisa..

    අවුලක් නැහැ, උඹේ හිත හැදෙනව නම් බැනපන් ඕන තරම්,
    ඒත් අපි විවේචනයක් කරලා යම් වරදක් පෙන්නව නම් අපි ගාව ඒකට විසදුමකුත් තියෙන්න ඕන,
    එහෙම නැත්නම් ඒක නිකම් විවේචනයක් විතරයි,

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    ඒක ඇත්ත,
    මේකෙ මුලින් බැට් කරන්න ඕන,
    ඒ උනාට පලවෙනි පැය පේස් එකට සපෝට්,
    පේස් එකට විකට් නොදී ඉන්න තිබ්බ නම් වාසිය අපිට,
    ඒක අපි උන්ට දුන්නා,
    දැන් තියෙන්නේ 220+ ගහගන්න කොහොමහරි

    SOUTH AFRICA TEAM
    HM Amla
    Q de Kock †
    AK Markram
    F du Plessis
    JP Duminy
    DA Miller
    PWA Mulder

    Uba hithanawada mun set ekata 220 k athi kiyala Dambulle 2 nd innings gahaddi.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    SOUTH AFRICA TEAM
    HM Amla
    Q de Kock †
    AK Markram
    F du Plessis
    JP Duminy
    DA Miller
    PWA Mulder

    Uba hithanawada mun set ekata 220 k athi kiyala Dambulle 2 nd innings gahaddi.

    අපිට ඕවර් 50 ගහගන්න පුලුව්න උනොත් අපි හිතන්නේ නැති විදියට මේ විකට් එක වෙනස් වෙනවා,
    ඒකට වෙලාව ඕන, ගේමක් දෙනන් පුලුවන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :dull: sirawata ape un ohe one ekak wenakan balan innawa, Indiawe, Bangladesh wala ehema Competition thiyanawa, campings thiyanawa fast ballers la thoraganna

    ape un balan innawa Colombo, Nuwara, Galle wala loku iscola walin players la enakan , SLC eka patthen kisima wadak karanne na, ohe aurudu 30k withara thisse ena ekama tournament tika organize kara kara innawa..... :angry:

    India U 19 un ape U 19 unta innings walin gahanawa kiyaddi Lankawatama avith thawa monada ban. Eka ekaage gottantai gal kollantai team eke place eka denawa. Ko Nipun Ransika uta wechcha deyak ne.

    India U19 awath gahai ape national team ekata. :baffled::angry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    අවුලක් නැහැ, උඹේ හිත හැදෙනව නම් බැනපන් ඕන තරම්,
    ඒත් අපි විවේචනයක් කරලා යම් වරදක් පෙන්නව නම් අපි ගාව ඒකට විසදුමකුත් තියෙන්න ඕන,
    එහෙම නැත්නම් ඒක නිකම් විවේචනයක් විතරයි,

    visadum kiyala athi gihin kiyawala balapan.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    SOUTH AFRICA TEAM
    HM Amla
    Q de Kock †
    AK Markram
    F du Plessis
    JP Duminy
    DA Miller
    PWA Mulder

    Uba hithanawada mun set ekata 220 k athi kiyala Dambulle 2 nd innings gahaddi.

    නම් ටිකකට කරන්න පුළුවන් දෙයක් නෑ මචන්.
    පේනවනේ අපේ උන් :P
    අනික මට කියපන් Mulder කොහොමද ඔතනට ආවේ.
    ඌ තාම INT එක මැච් එකනේ ගහලා තියෙන්නේ :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නම් ටිකකට කරන්න පුළුවන් දෙයක් නෑ මචන්.
    පේනවනේ අපේ උන් :P
    අනික මට කියපන් Mulder කොහොමද ඔතනට ආවේ.
    ඌ තාම INT එක මැච් එකනේ ගහලා තියෙන්නේ :D

    U practise eke ape unta ariya poddak balapan.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    අපිට ඕවර් 50 ගහගන්න පුලුව්න උනොත් අපි හිතන්නේ නැති විදියට මේ විකට් එක වෙනස් වෙනවා,
    ඒකට වෙලාව ඕන, ගේමක් දෙනන් පුලුවන්

    I don't think so ok will see.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    anith team wala unge Oneday average thiyanne 35n uda, kotinma Bangaliyonge,Scotaland unath ehemai, ekata ape p*** 31,32, 29,28,18 :lol: Indiawe ehema squad eke place ekak nathi ungeth average 40n uda :lol:

    ape batting sahamulinma aul, test match unath dinanne Bowlers lata pin sidda wenna, naththan indala hitala Dimuth hari Chandimal, Kusal Mendis ge contribution ekakata, naththan ekath mehema thama..... ai yako SLC ekata mewa penne naththe :dull:
     
    sirwata.. test ekak dinnama hithanne okkoma hari kiyala
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    anith team wala unge Oneday average thiyanne 35n uda, kotinma Bangaliyonge,Scotaland unath ehemai, ekata ape p*** 31,32, 29,28,18 :lol: Indiawe ehema squad eke place ekak nathi ungeth average 40n uda :lol:

    ape batting sahamulinma aul, test match unath dinanne Bowlers lata pin sidda wenna, naththan indala hitala Dimuth hari Chandimal, Kusal Mendis ge contribution ekakata, naththan ekath mehema thama..... ai yako SLC ekata mewa penne naththe :dull:

    මචං අපිට ගහන්න වෙන්නේ අපිට ඉන්න උන්ගෙන් තමයි
    අපි තේරුම් ගන්න ඕන පිට අනිත් ටීම් එක්ක කම්පෙයාර් කරන්න බැහැ,
    අපිට ඉන්න උන්ගෙ ටැලන්ට් දියුනු කරලා, වීක් පොයින්ට් හදලා ගන්නවා මිසක් වෙන විකල්පයක් නැහැ,
    කෝච් කෙනෙක් සහ සපෝට් ස්ටාෆ් එකක් ඉන්නෙ ඒකට,
    අනික ටෙස්ට් වෙනයි මේක වෙනයි, ෆෝමැට් වල වෙනස සහ ඒවයෙ තියෙන නිපුනතාවය අපි තේරුම් ගන්න ඕන,
    මැජික් බලාපොරොර්ත්තු වෙන්න බැහැ,