|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    chamikayath patta dial eka :yes: uge bowling tikak aul eth batting ehema shape

    Sammu,chamika n kavindu thamai apita yam kisi deyak balaporoththu wenna puluwan..

    Kamindu offside play anthimai Sanga apu mul kale wage offside play hada gathanam ape team.ekata inna hodama player wenna puluwan
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    සදකැන්ට , සදමෝල් වෙන්න ගහනවා.
    ටෙස්ට් එකේ හරියට නොදාපු එකා, one day ටීම් එකට දාන සොන්නය කවුද බං. :growl:
    අද ප්‍රභාත් ජයසූරිය දැම්ම නම් , අකිලත් එක්ක අබරන්න තිබුනා.
    :growl::angry:

    LBW අකිලය ඉල්ලුවෙත් නැතුව, අර දික්වල්ල ඉල්ලලා.අර බලපන් මැතිව්ස් සොන්නයා රිවිව් එකත් නැති කරගත්තා. :angry:

    :growl:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    2nd බැට් කලානම් ඵුක උඩ දාන් ගහන්න තිබුනා.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    2nd බැට් කලානම් ඵුක උඩ දාන් ගහන්න තිබුනා.

    200.webp
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඕක තමයි බං ඇත්තම කතාව,
    මහේලලා හදපු ක්‍රිකට් ප්ලෑන් එක විසික් කරලා දැම්මා,
    අපිට ක්‍රිකට් ඇකඩමි එකක් නැහැ, ඒකෙන් හදන්නේ ක්‍රිකට් විතරක් නෙමෙයි,
    විනය, මාධ්‍ය සාකච්ඡා වල කතා කරන විදිය,තමන් හම්බ කරන සල්ලි හරියට ආයෝජනය කරන විදිය, සල්ලි පුන්‍ය කටයුතු, අසරණ මිනිස්සු වෙනුවෙන් වියදම් කරන හැටි මේ හැමදේම කියලා දෙනවා,
    අවාසනාවකට අපේ ඒ වගේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙන්න සුමතිපාල ඉඩ දුන්නේ නැහැ,
    ඒකට අපිට තව අවුරුදු ගානකට වන්දි ගෙවන්න වෙයි,
    පේනවනේ අපේ ස්කූල් ක්‍රිකට් තත්වෙ, වෙනදා ඉස්කෝලෙන් කෙලින්ම ටීම් එකට කීදෙනෙක් ආවද,
    දැන් එහෙම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    අපි ඉස්කෝලෙ ගහපු කාලෙ අපි 15න් පහල ගහද්දි අපි දන්නවා අපේ අනිත් ටීම් වල කවුද උඩට එන්නේ කියලා, අපිත් එක්ක ගහපු මහේල, අවිශ්ක, තිලාන්, සොයිසා, දිල්හාර, ප්‍රසන්න ජයවර්ධන, වගේ අය ඒ කාලෙ මේ ඉන්ටනෙට් ෆේස්බුක් නැතුවත් ප්‍රසිද්දයි,
    මහේලගේ ප්‍රපෝසල් එකට අනුව අපි හදන්න ඕන ඉස්කෝල වල ක්‍රිකට් වල ඉදලා,
    එහෙම නැතුව උඩට විතරක් බේත් කරලා බැහැ,
    හතුරු උඩ ටික හදන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා, ඌට වැඩ කරන්න වෙන්නෙත් මේ සීමිත සම්පත් ටිකෙන්,

    :yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුරුහරි හොයලා දාන්න මේ ග්‍රවුන්ඩ් එකේ වින් පසන්ටේජ් එක ෆස්ට් බැටින්ග් සෙකන්ඩ් බැටින්ග් වලට
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Thilanga lokka, match eka vikunala 1st bat karanna kiyala wage. Dambulle 1st bat kaloth kela wenawa kiyala ona ekek dannawa.

    Mama huna Kiri gahata enna wage kiyannam .:P Meka thamai sure ekatama une. :yes:


    :growl:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    England wala cup eke ape balaporoththuwa lakshan sandakan :rofl: overs 8 dala 4 ewa 12i, 6 ekai.

    8 overs 1/74..