|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බුකි තිලංග ඉන්නේ ක්‍රිකට් ටීම් එකේ පව් වලට කරගහන්න නෙ

    ටීම් එකේ පව් තියෙනවා... ඒකේ කැප්ටන්සිය දරණ එකා තමා ලොකුම පව්කාරයා... ඌට හිතුන හිතුන වෙලාවට ආබාධ වෙන නිසා පව ඩබල් ත්‍රිබල්...

    හැමෝම ඉස්සර කිව්වේ අපේ අය රට ගැනමයි විනය තකා වැඩ කියලනේ...
    ඒ උනාට දැන් කී පාරක් ප්ලේයර්ස්ලා විනය නින්දිත විදියට කඩ කරනවද... පව් කාරයෝ තමා... රටේ මිනිස්සුන්ගේ වියදමින් ආයෝජනය කරපු ප්ලේයර්ස්ලා වැරදි මග යන එක... පව් කාරයෝ... ධනුෂ්කගේ ගිය සැරේ බෑන් එකත් අතටමගදි ඉවත් කලානේ... එක දවසට කැප්ටන් ඇවිල්ලා ටොස් එක වෙනස් කරලා ගේම් ගහපු පරයා ගියා.. තිලංග සෝක් කියන අයට මැතිව්ස් කැප්ටන් කරලා ටොස් එකට ගත්තු ඩිසිෂන් එක අමුතු නෑ කියලා හිතෙනවනම් මට කරන්න දෙයක් නෑ...
    එක පාර දෙපාර වෙනකොට මම ඒවා එච්චරම සීරියස් ගත්තේ නෑ... නමුත් මැතිව්ස් ගැන මට නම් කිසිම විශ්වාසයක් නෑ...
    අනික තරඟ දිනන පරදින එක අනූවයි සියල්ල සිදුවන්නේ හිතන එක හුඟක් පරණයි.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    Mathews kiyanne world class player kenek. Katha dekak ne. E unata e huththige putha gahanne uta one vidihata. Uta hithunoth gahuwa nathnam out una. One welawata kakula bada gaththa. 2015 kalin hitiye niyama Mathews. Tawama u innawa athule but u dan hitha matha uwa supress karan inne. Everything is fixing. Mama nam kiyanne Lankawe cricket walata invest karana salli walin boxing, weight lifting wage dekata invest kalaa nam ratata yahapathak wevi.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටීම් එකේ පව් තියෙනවා... ඒකේ කැප්ටන්සිය දරණ එකා තමා ලොකුම පව්කාරයා... ඌට හිතුන හිතුන වෙලාවට ආබාධ වෙන නිසා පව ඩබල් ත්‍රිබල්...

    හැමෝම ඉස්සර කිව්වේ අපේ අය රට ගැනමයි විනය තකා වැඩ කියලනේ...
    ඒ උනාට දැන් කී පාරක් ප්ලේයර්ස්ලා විනය නින්දිත විදියට කඩ කරනවද... පව් කාරයෝ තමා... රටේ මිනිස්සුන්ගේ වියදමින් ආයෝජනය කරපු ප්ලේයර්ස්ලා වැරදි මග යන එක... පව් කාරයෝ... ධනුෂ්කගේ ගිය සැරේ බෑන් එකත් අතටමගදි ඉවත් කලානේ... එක දවසට කැප්ටන් ඇවිල්ලා ටොස් එක වෙනස් කරලා ගේම් ගහපු පරයා ගියා.. තිලංග සෝක් කියන අයට මැතිව්ස් කැප්ටන් කරලා ටොස් එකට ගත්තු ඩිසිෂන් එක අමුතු නෑ කියලා හිතෙනවනම් මට කරන්න දෙයක් නෑ...
    එක පාර දෙපාර වෙනකොට මම ඒවා එච්චරම සීරියස් ගත්තේ නෑ... නමුත් මැතිව්ස් ගැන මට නම් කිසිම විශ්වාසයක් නෑ...
    අනික තරඟ දිනන පරදින එක අනූවයි සියල්ල සිදුවන්නේ හිතන එක හුඟක් පරණයි.
    විනය ඉතින් මිනිස්සුන්ගේ ඇඟේ තියෙන්න ඕනේ දෙයක් ඕක නීති දාල හදන්න අමාරුයි විනය නැති එකා වැට පනින්නමයි බලන්නේ. අනික පොඩි උන් නෙවේ නෙ ගහල බැනල හදන්න.

    දිනන පරදින එක අනුව තමා වෙන්නේ දැන් මේ මැච් එක දින්නා නං කවුරුත් මොකුත් කියන්නේ නෑ නෙ. පැරදුනාම තමා එක එක හේතු, එක එක මිනිසුන්ගේ නම් ඇදෙන්නේ. ඔය ටොස් එක අරන් ගත්ත තීරණේ කියන්නේ අද මැච් එකද :oo: සාමාන්‍යයෙන් කැප්ටන් ටොස් එක දාන වෙලාවට හිතුන දෙයක් කියන්නේ නෑ නෙ. කලින් කෝච් එක්ක එහෙම කතාකරලා පච් එක බලල නේද ඔය තීරණේ ගන්නේ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Tharanga
    Dhananjaya
    Kusal M
    KJP
    Mathews (ponnaya captain ne)
    Shanaka
    Thisara
    Akila
    Prabath
    Suranga
    Rajitha

    Mekawath gassala balanna one.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විනය ඉතින් මිනිස්සුන්ගේ ඇඟේ තියෙන්න ඕනේ දෙයක් ඕක නීති දාල හදන්න අමාරුයි විනය නැති එකා වැට පනින්නමයි බලන්නේ. අනික පොඩි උන් නෙවේ නෙ ගහල බැනල හදන්න.

    දිනන පරදින එක අනුව තමා වෙන්නේ දැන් මේ මැච් එක දින්නා නං කවුරුත් මොකුත් කියන්නේ නෑ නෙ. පැරදුනාම තමා එක එක හේතු, එක එක මිනිසුන්ගේ නම් ඇදෙන්නේ. ඔය ටොස් එක අරන් ගත්ත තීරණේ කියන්නේ අද මැච් එකද :oo: සාමාන්‍යයෙන් කැප්ටන් ටොස් එක දාන වෙලාවට හිතුන දෙයක් කියන්නේ නෑ නෙ. කලින් කෝච් එක්ක එහෙම කතාකරලා පච් එක බලල නේද ඔය තීරණේ ගන්නේ.
    ඇයි එහෙම කියන්නේ? දඹුල්ල ග්‍රවුන්ඩ් එක ගැන ලියලා තියෙන ඕන රිපෝට් එකක් බලන්න... මැච් එක දිනපු එක පරදින එක අරන් මේක ඩිස්ට්‍රැක්ට් වෙනවා... දෙවෙනියට බැට් කරන අයට වාසි සහගතම පිටියක් කියලනේ කියන්නේ... මේකෙත් ඊයෙම කට්ටිය කිව්වනේ... අපි දෙවෙනියට ගහලා පැරදෙන එකට වඩා වෙනස් අපි ලැබුණු ටොස් එකට මුලින් බැට් කරන ඩිසිෂන් එක. කවුරු කවුරු ඩිසයිඩ් කලා උනත් ඒක ගොඩාක්ම සැකයි. මිට කලින් උනාමත් සමහරු මෙහෙම කිව්වා කට්ටිය කතාවෙලා කරන්න ඇත්තේ කියලා.... ඌට වැරදිලා එහෙම උනේ කිව්වා.. මැතිව්ස් ටත් උත්තරයක් ඇති...
    එහෙනම් ටොස් එක ගැන ඩිසයිඩ් කරපු අයට සවුත් අෆ්‍රිකා වික්ෂිප්ත කරන්න හිතෙන්න ඇති.. එහෙම හිතමු.
    තිලන්ගගෙ නමට දැන් බුකී නැල්ලුනේ... ඒක නිසා පිරිසිදුයි එයා....ප්ලේයර්ස්ලව සිලෙක්ට් කරද්දි මාලිංගව කැපෙන්න අසේලව කැපෙන්න හේතුව එයාලාට වඩා දක්ෂයෝ ටීම් එකේ ඉන්න නිසා නේද?

    කාව කාවත් පාලනය වෙන්නේ ක්‍රිකට් මහ පුටුවෙන්... කොටින්ම සිලෙක්ෂන් කමිටු රැස්වීම් වලට ක්‍රිකට් බෝඩ් නියෝජිතයෙක් ඉන්නවලුනේ ස්පයි වලට... ජය පරාජයෙන් එහාටගිහින් හිතන්න කාලයයි:dull:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    මගේ මතයත් මේකම තමයි...පක්ෂායි :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene

    :yes::yes:
     
    මම බලපු විදිහට 2010 ට පස්සේ දවල් මැච් 3 යි ගහල තියෙන්නේ ඉතුරුව දිවා රාත්‍රී. ඒ තුනෙනුත් එකක් ඉස්සෙල්ල බැට් කරපු අය දිනලා. 2010 ටත් කලින් ඒවගේ ප්‍රතිපල අනුව අද ගහන මැච් එකක ටොස් එක දිනලා කරන දේ තීරණය කරනවනං ඒක මහා මෝඩ වැඩක් නෙ. අපි ඔය කලින් ගහපු මැච් වල ප්‍රතිපල දිහා විතරක් බැලුවට එහා පැත්තේ ටීම් එක දිහා, එදා දවසේ පිච් එක දිහා එහෙම බලල ඔක්කගේම එකතුවක් විදිහට නෙ ඔය තීරණේ ගන්නේ. ඒවා නොදැන අපිට පිට ඉඳන් ඕක සැකයි කියන්න හේතුවක් නං මට පේන්නේ නෑ.

    තිලංග ගැන නං මම දන්නේ නෑ හැබැයි මැච් පරදිනකොට විතරක් තිලන්ගයි මැතිව්ස්වයි මතක් වෙන සිද්දියක් නං මට පේනවා දිනද්දී ඕවා කතා වෙන්නේ නෑ කට්ටිය.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    asela gunarathna hitiyanam kiyala wedak na
    prabath mokekda bun spinner kenekda?

    shanaka and thisara dennama gassana eka terumak na bun :oo:

    Aselata aththata mokoban une?

    Ithin othanata daanna wena ekek ne ban. Dikwella pinnayai Shehan Jayasooriya ponayai wadak na ne ban.

    Prabath Jayasoiriya Left Arm Spinner.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම බලපු විදිහට 2010 ට පස්සේ දවල් මැච් 3 යි ගහල තියෙන්නේ ඉතුරුව දිවා රාත්‍රී. ඒ තුනෙනුත් එකක් ඉස්සෙල්ල බැට් කරපු අය දිනලා. 2010 ටත් කලින් ඒවගේ ප්‍රතිපල අනුව අද ගහන මැච් එකක ටොස් එක දිනලා කරන දේ තීරණය කරනවනං ඒක මහා මෝඩ වැඩක් නෙ. අපි ඔය කලින් ගහපු මැච් වල ප්‍රතිපල දිහා විතරක් බැලුවට එහා පැත්තේ ටීම් එක දිහා, එදා දවසේ පිච් එක දිහා එහෙම බලල ඔක්කගේම එකතුවක් විදිහට නෙ ඔය තීරණේ ගන්නේ. ඒවා නොදැන අපිට පිට ඉඳන් ඕක සැකයි කියන්න හේතුවක් නං මට පේන්නේ නෑ.

    තිලංග ගැන නං මම දන්නේ නෑ හැබැයි මැච් පරදිනකොට විතරක් තිලන්ගයි මැතිව්ස්වයි මතක් වෙන සිද්දියක් නං මට පේනවා දිනද්දී ඕවා කතා වෙන්නේ නෑ කට්ටිය.
    2010 ට කලින්ද පස්සෙද කියන එක නෙවෙයි බන්, පිච් එක වෙනස් කලාද නැද්ද කියන එකයි වැදගත්.පිච් එක වෙනස් කලේ නැත්නම් , පිච් එකේ හැසිරීම කාටවත් නොරහසක් උනු දේ අදත් වෙනවා කියන එකයි ජජ්මන්ට් එක. තරඟයේ ජය පරාජය අරගෙන ෆැක්ට් ඩිස්ට්‍රැක්ට් කරගන්න හොඳ නෑ... මොකද කෙන්යාව ගෙන්නලා උන්ව දෙවෙනියට ගස්සලා උන් පැරදුනාම දෙවෙනියට ගැහුවාම පැරදෙනවා කියන එක සාධාරණ නෑනේ....
    ටොස් එක ඩිසයිඩ් කරද්දි සැකයක් තියෙනවා... ඒ ටොස් එක ගැන කිව්වේ මැතිව්ස්. ඒ මැතිව්ස් රීසන්ට්ලි සීරීස් කීපයක්දීම ටීම් එක අනාථ වෙන වැඩ කළාඅ/ සිද්ධ උනා... ඉතින් මැතිව්ස් ට චෝදනා නොකර කාට කරන්නද? මැච් එක දිනුවත් ඒ තරඟය ෆික්ස් නම් හෝ තරඟයේ ස්පොට් ෆික්සින් වෙලා නම් ඒකට ප්‍රේක්ෂකයා විරුද්ධයි. තිලඟ මේකට සම්බන්ධ වෙන්නේ එයාට බුකී සමග සම්බන්ධයක් තියෙන නිසා සහ අදටත් එයාගේ බුකී ස්පොට් වල ක්‍රිකට් සූදුව තියෙන නිසා... මම දන්න සූදු අන්තුවෙක් ක්‍රිකට් වලට ඔට්ටු අල්ලනවා. 2012-2013 කාලේ ඉඳන්... පැහැදිලිවම ක්‍රිකට් තරඟ ආශ්‍රිතව ඔට්ටු අල්ලනවා...

    සමීකරණය විසඳාගත යුතුයි :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    Un 2 ma Innakam Matches Dinanna ba ekai Seen eka :P:P
     
    ටොස් එක දිනලා කරන දේටත් ඔට්ටු අල්ලනවා හැමෝම ඉස්සෙල්ල බෝල් කරයි හිතන හින්ද මැතිව්ස් තිලංග එක්ක සෙට් වෙලා අනපේක්ෂිත විදිහට ඉස්සෙල්ල බැට් කරන්න තීරණය කරා කියලද මේ කියන්නේ.