බුකි තිලංග ඉන්නේ ක්‍රිකට් ටීම් එකේ පව් වලට කරගහන්න නෙ
ටීම් එකේ පව් තියෙනවා... ඒකේ කැප්ටන්සිය දරණ එකා තමා ලොකුම පව්කාරයා... ඌට හිතුන හිතුන වෙලාවට ආබාධ වෙන නිසා පව ඩබල් ත්‍රිබල්...
හැමෝම ඉස්සර කිව්වේ අපේ අය රට ගැනමයි විනය තකා වැඩ කියලනේ...
ඒ උනාට දැන් කී පාරක් ප්ලේයර්ස්ලා විනය නින්දිත විදියට කඩ කරනවද... පව් කාරයෝ තමා... රටේ මිනිස්සුන්ගේ වියදමින් ආයෝජනය කරපු ප්ලේයර්ස්ලා වැරදි මග යන එක... පව් කාරයෝ... ධනුෂ්කගේ ගිය සැරේ බෑන් එකත් අතටමගදි ඉවත් කලානේ... එක දවසට කැප්ටන් ඇවිල්ලා ටොස් එක වෙනස් කරලා ගේම් ගහපු පරයා ගියා.. තිලංග සෝක් කියන අයට මැතිව්ස් කැප්ටන් කරලා ටොස් එකට ගත්තු ඩිසිෂන් එක අමුතු නෑ කියලා හිතෙනවනම් මට කරන්න දෙයක් නෑ...
එක පාර දෙපාර වෙනකොට මම ඒවා එච්චරම සීරියස් ගත්තේ නෑ... නමුත් මැතිව්ස් ගැන මට නම් කිසිම විශ්වාසයක් නෑ...
අනික තරඟ දිනන පරදින එක අනූවයි සියල්ල සිදුවන්නේ හිතන එක හුඟක් පරණයි.
සාමාන්‍යයෙන් කැප්ටන් ටොස් එක දාන වෙලාවට හිතුන දෙයක් කියන්නේ නෑ නෙ. කලින් කෝච් එක්ක එහෙම කතාකරලා පච් එක බලල නේද ඔය තීරණේ ගන්නේ.




