uba match digata balala thiyenawa nam therei. Mathews owage uta 50,60 gaha gannawa godak welata team ekata wedak na. E kiwwe uge runs wala impact ekak na. Man me kiyanne last 2,3 yrs wage.
Match eka ohe yanna arala thamage gemak gahan 240 gahanawata wada match eka dinanna sellam karala 150 all out unath eka watinawa. cricket balana ekek nam therei man kiwwe mokadda kiyala

pissu ban munta e minihata bana bana innawa witharai hamadamaදෙවනියට බැට් කරද්දී නං ඕක හරි ගහන්න ටාගට් එකක් තියෙනවා. ඉස්සෙල්ල බැට් කරද්දී අඩුගානේ බෝල් කරන උන්ට චාන්ස් එකක් දෙන්න හරි 240ක් ගහන එක හොඳ නැද්ද 350ක් විතර ගහන්න ගිහින් 150 ට අවුට් වෙනවට වඩා.

I wish him to die soon by a road traffic accident or a accident during a match by a blow to his head.

another assholeanother asshole
Dan kattiyata mathewsta thaniyama dinawanna beane mode awillada danne nea
Akila withari ape team eka wicket ekak ganna puluwan bowler kenakta innne athama kathawa oka![]()
Sirawata.. eth latboyta anuwa mara bowling line up ekak innawa.. ekane malingata, malinda pushpakumarata ehema athulata enna bari
එහෙම බනින අයත් ඇති. මම නම් බනින්නේ ගොට්ට අල්ලන නිසා ටුවර් වලට ගිහින් මැච් එකක් හෝ දෙකකින් ආබාධ වීම් පුරුද්දක් තිබීමත්, ගිය ටුවර් එකේ සිද්දියත්, කැප්ටන්සි එකෙන් ස්ටෙප් ඩවුන් වෙලත් ඉඳලා අලුතෙන්ම ටීම් ටීම් එකක් හදනවා කියලා පාරම්බාපු තිලන්ග එක්ක ප්රතිරෝධය අඩු උනු ගමන් කරළියට ආපු එකටත්. මම එදත් කිව්වේ බැට්ස්මන් කෙනෙක් විදියට හිටිය හොඳම බැටා ඌ.... ඒත් දැන් අවුරුදු දෙකක් පස්සේ බැලුවම ටිම් එකේ තිලන්ගලා පෙන්නන්න හදන සක්සස් එක නෑ ශෝටර් ෆෝමැට් වල. මැතිව්ස් පමණක් වගකියනවා කියන්නේ නෑ..pissu ban munta e minihata bana bana innawa witharai hamadama![]()
ඒ මනුස්සය යන්තන් කීයක්හරි ගහපු නිසා මිසක් නැත්තන් මෙලහට මැච් එක ඉවරයි.pissu ban munta e minihata bana bana innawa witharai hamadama![]()
Dan kattiyata mathewsta thaniyama dinawanna beane mode awillada danne nea
1 Lasylizard
2 sdlrs
3 Ultron
counting.....
uba match digata balala thiyenawa nam therei. Mathews owage uta 50,60 gaha gannawa godak welata team ekata wedak na. E kiwwe uge runs wala impact ekak na. Man me kiyanne last 2,3 yrs wage.
Match eka ohe yanna arala thamage gemak gahan 240 gahanawata wada match eka dinanna sellam karala 150 all out unath eka watinawa. cricket balana ekek nam therei man kiwwe mokadda kiyala
ticket aran match eka ehema balanna giya un innwda?
ticket aran match eka ehema balanna giya un innwda?
mama nam tv eke wath salli deela channel eka gatta ne. test match nam ehen mehen baluwa youtube eke.