|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    uba match digata balala thiyenawa nam therei. Mathews owage uta 50,60 gaha gannawa godak welata team ekata wedak na. E kiwwe uge runs wala impact ekak na. Man me kiyanne last 2,3 yrs wage.

    Match eka ohe yanna arala thamage gemak gahan 240 gahanawata wada match eka dinanna sellam karala 150 all out unath eka watinawa. cricket balana ekek nam therei man kiwwe mokadda kiyala
    :lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දෙවනියට බැට් කරද්දී නං ඕක හරි ගහන්න ටාගට් එකක් තියෙනවා. ඉස්සෙල්ල බැට් කරද්දී අඩුගානේ බෝල් කරන උන්ට චාන්ස් එකක් දෙන්න හරි 240ක් ගහන එක හොඳ නැද්ද 350ක් විතර ගහන්න ගිහින් 150 ට අවුට් වෙනවට වඩා.
    pissu ban munta e minihata bana bana innawa witharai hamadama:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pissu ban munta e minihata bana bana innawa witharai hamadama:lol::lol:
    එහෙම බනින අයත් ඇති. මම නම් බනින්නේ ගොට්ට අල්ලන නිසා ටුවර් වලට ගිහින් මැච් එකක් හෝ දෙකකින් ආබාධ වීම් පුරුද්දක් තිබීමත්, ගිය ටුවර් එකේ සිද්දියත්, කැප්ටන්සි එකෙන් ස්ටෙප් ඩවුන් වෙලත් ඉඳලා අලුතෙන්ම ටීම් ටීම් එකක් හදනවා කියලා පාරම්බාපු තිලන්ග එක්ක ප්‍රතිරෝධය අඩු උනු ගමන් කරළියට ආපු එකටත්. මම එදත් කිව්වේ බැට්ස්මන් කෙනෙක් විදියට හිටිය හොඳම බැටා ඌ.... ඒත් දැන් අවුරුදු දෙකක් පස්සේ බැලුවම ටිම් එකේ තිලන්ගලා පෙන්නන්න හදන සක්සස් එක නෑ ශෝටර් ෆෝමැට් වල. මැතිව්ස් පමණක් වගකියනවා කියන්නේ නෑ..
    හැබැයි හුඟක් අය මැතිව්ස්ට බනිනකොට ඒක දියාරු කරන්න බලනවා.. ඒකට හේතුව සමහරු මැතිව්ස්වම ටාගට් කරන් බනින විරුද්ධ බවක් අවුරුදු ගානක්කරගෙන ආපු නිසා වෙන්නති... ( ෆේස් බුක් පේජ් කාරයො දෙන්නෙක් මැතිව්ස් මාලිංග ෆුල් සපෝට් හා අන්තිම අකමැති ෆයිට් එකක් තිබුණා.. ඒවයේ පෝස්ට් කියවලද දන්නේ නෑ )
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    uba match digata balala thiyenawa nam therei. Mathews owage uta 50,60 gaha gannawa godak welata team ekata wedak na. E kiwwe uge runs wala impact ekak na. Man me kiyanne last 2,3 yrs wage.

    Match eka ohe yanna arala thamage gemak gahan 240 gahanawata wada match eka dinanna sellam karala 150 all out unath eka watinawa. cricket balana ekek nam therei man kiwwe mokadda kiyala

    i agree with you. kota kota 240 gahuwath kohomath paradina eke good total ehekata gihin paradina eka hodai. mokada ape bowling attack ekath ekka 300 adu defend karanawa boru (constantly).