මම එදා ත්රෙඩ් එකේ පැහැදිලිව ලිව්වා මේ ස්ටෙප් ඩවුන් එක මායාවක්. මිනිස්සු ඩිස්ට්රැක්ට් කරන්න. මම තව කිව්වා තිලංගට ඕනේ නෑ වෙන කැපෙක්. ඒක නිසා දාන් අදියි කැප්ටන් කම ආයෙත් මැතිව්ස්ටම දෙනකම් කියලා...Uta captancy karanna be. Oka kalin paara ain uneth pressure wehcha nisai. Nathnam oka jivitheta ain wenne ne. Karanba baruwa ain wela mona labbatada aye captain gaththe epaa kiyanna epaya.![]()
මැතිව්ස් ප්ලේයර් කෙනෙක් විදියට විතරයි ටීම් එකේ ඉන්න ඕනේ.
ඌ ඒ තැනට තමන්ව පත් කරගෙන ඉන්නේ .. දැන් ලේසි නෑ මැතිව්ස්ට කැප්ටන්සි උගන්වන්න කාටවත්. කොහොමත් ඒක බෝන් ආට් එකක්...
අර්ජුනලා වගේ ඉන්ස්පයර්ඩ් කැප්ටන්ලා එක්කො ඉපදෙන්නේ නෑ.. එක්කො මැතිව්ස්ලා වගේ මුට්ටි ප්ලේයර්ස්ලා දොරවල් වහගෙන


.මටත් ආසයි මෝඩ තාලෙට හිතන්න 

aththatama mun wili lajjawak natuwa catch banakota mona dinillakda
නැත්තන් බින්දුවට අවුට් වෙච්ච එකෙක් 