|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මැතිව්ස් මුසලයි බන්
    2019 ගැන දැන්ම හිත හදාගමු ,

    sirawata oka aththa. cricket gahapu ekeknam aniwa dannawa captaincy eke wadagathkama. aniwa lucky wenna one. test match wala supiri catch allana unta oneday eke regular catch ekak alla ganna ba. aniwa mathews ayin karanna one :angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    sirawata oka aththa. cricket gahapu ekeknam aniwa dannawa captaincy eke wadagathkama. aniwa lucky wenna one. test match wala supiri catch allana unta oneday eke regular catch ekak alla ganna ba. aniwa mathews ayin karanna one :angry:

    eye pereda cricket balanna gaththu sigithi pathale unta owwa terenne ne ban. Mathews hariyanne ne captancy ekata Dickwella eye gahuwata ekath patta loose shots gahuwe muladi. :growl: uth long term assest ekak hatiyata hariyana ekek nemei.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    244 නම් ටාගට් එක පලවෙනි ඕවර් 6 ඇතුලෙ උන්ගේ හොදම
    බැටාලා දෙන්නෙක්ගේ කැච් අතෑරලා මැච් දිනන්න හිතනවා නම්
    ඒක ඉතිං කරන්න පුළුවන් දෙයක් නෙමෙයි,
    අපේ බෝලින් මදි, අපි යැපෙන්නේ අකිල මත්තේ,
    පවර් හිටර්ස්ලා නැහැ, බැටින් අවුල් (ධනුශ්ක අසේල එලියේ)
    ෆීල්ඩිං ඊයෙ තමයි අවුල් උනේ,
    අපි පිලිගන්න ඕන අපේ වන්ඩේ ටීම් එකේ නම් ලොකු අවුල් තියෙනවා කියලා,
    ඒක හදාගන්න එක හිතන ටහරම් ලේසි නැහැ වගේ,
    අසේල නැත්තේ ඇයි කියලා දනන් කෙනෙක් ඉන්නවද
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    lack of match practice, form. u masa 6k injured wela hitiyane. iye cricinfo eke comment ekaka dakke
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    244 නම් ටාගට් එක පලවෙනි ඕවර් 6 ඇතුලෙ උන්ගේ හොදම
    බැටාලා දෙන්නෙක්ගේ කැච් අතෑරලා මැච් දිනන්න හිතනවා නම්
    ඒක ඉතිං කරන්න පුළුවන් දෙයක් නෙමෙයි,
    අපේ බෝලින් මදි, අපි යැපෙන්නේ අකිල මත්තේ,
    පවර් හිටර්ස්ලා නැහැ, බැටින් අවුල් (ධනුශ්ක අසේල එලියේ)
    ෆීල්ඩිං ඊයෙ තමයි අවුල් උනේ,
    අපි පිලිගන්න ඕන අපේ වන්ඩේ ටීම් එකේ නම් ලොකු අවුල් තියෙනවා කියලා,
    ඒක හදාගන්න එක හිතන ටහරම් ලේසි නැහැ වගේ,
    අසේල නැත්තේ ඇයි කියලා දනන් කෙනෙක් ඉන්නවද
    u digatama fail una neda ban kapanna athi
    anika injured una neda:baffled:

    minihawa hadala ganna puluwan anemanda dasuna hari oka hari innama ona middle eke

    mathew karaya bowl karanneth na anemanda owanam

    kasun rajitha awlda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    u digatama fail una neda ban kapanna athi
    anika injured una neda:baffled:

    minihawa hadala ganna puluwan anemanda dasuna hari oka hari innama ona middle eke

    mathew karaya bowl karanneth na anemanda owanam

    kasun rajitha awlda
    එකෙක් හොඳට හැදීගෙන එනකොට කොහෙන්හරි අන්ඩක් කඩාගන්නව මුන්ට හූනියමක් වත් කරලද කොහෙද :baffled:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    244 නම් ටාගට් එක පලවෙනි ඕවර් 6 ඇතුලෙ උන්ගේ හොදම
    බැටාලා දෙන්නෙක්ගේ කැච් අතෑරලා මැච් දිනන්න හිතනවා නම්
    ඒක ඉතිං කරන්න පුළුවන් දෙයක් නෙමෙයි,
    අපේ බෝලින් මදි, අපි යැපෙන්නේ අකිල මත්තේ,
    පවර් හිටර්ස්ලා නැහැ, බැටින් අවුල් (ධනුශ්ක අසේල එලියේ)
    ෆීල්ඩිං ඊයෙ තමයි අවුල් උනේ,
    අපි පිලිගන්න ඕන අපේ වන්ඩේ ටීම් එකේ නම් ලොකු අවුල් තියෙනවා කියලා,
    ඒක හදාගන්න එක හිතන ටහරම් ලේසි නැහැ වගේ,
    අසේල නැත්තේ ඇයි කියලා දනන් කෙනෙක් ඉන්නවද

    :yes::yes::yes: Mamanam Match eke balilla nathra kara.catch 2 ata aranekotma bn paw bn kasun Rajitha...:(:( Ape Filderslage gon kama hinda Bowlerslage gemma bahinwa bn
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    lack of match practice, form. u masa 6k injured wela hitiyane. iye cricinfo eke comment ekaka dakke

    මෙන්ඩිස් නරක ප්ලේයර් කෙනෙක් නෙමෙයි
    ඒත් මේ ටිකේ අවුට් ඔෆ් ෆෝම් ඉන්නෙ
    ධනංජය දාලා බලන්න තියෙන්නේ
    ඒත් හතුරුගෙ ෆේවරිට් ප්ලේයර්ස්ලා කීපදෙනාගෙන් කෙනෙක් නිසා අයින් කරන එකක් නැහැ,
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    244 නම් ටාගට් එක පලවෙනි ඕවර් 6 ඇතුලෙ උන්ගේ හොදම
    බැටාලා දෙන්නෙක්ගේ කැච් අතෑරලා මැච් දිනන්න හිතනවා නම්
    ඒක ඉතිං කරන්න පුළුවන් දෙයක් නෙමෙයි,
    අපේ බෝලින් මදි, අපි යැපෙන්නේ අකිල මත්තේ,
    පවර් හිටර්ස්ලා නැහැ, බැටින් අවුල් (ධනුශ්ක අසේල එලියේ)
    ෆීල්ඩිං ඊයෙ තමයි අවුල් උනේ,
    අපි පිලිගන්න ඕන අපේ වන්ඩේ ටීම් එකේ නම් ලොකු අවුල් තියෙනවා කියලා,
    ඒක හදාගන්න එක හිතන ටහරම් ලේසි නැහැ වගේ,
    අසේල නැත්තේ ඇයි කියලා දනන් කෙනෙක් ඉන්නවද

    Onna owa thamai itin awul..
    1st catches deka alluwanam 244 hobdatama athi gemak deela match eka bera ganna...
    Pudapu gama kapu yaka kiyala Shehan Jaysuriya 4k yanna dunna 1 st over ekema..:(:(
    Itin kawuru captain karath match paradinawa..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    u digatama fail una neda ban kapanna athi
    anika injured una neda:baffled:

    minihawa hadala ganna puluwan anemanda dasuna hari oka hari innama ona middle eke

    mathew karaya bowl karanneth na anemanda owanam

    kasun rajitha awlda

    Kasun Rajithage bowling shape bt bit expensivd though..mokada eye uge debu ne...habai uhta ochchara wadinne na ape ewunge athe hil wage catch miss karanne nattam