|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    මෙන්ඩිස් නරක ප්ලේයර් කෙනෙක් නෙමෙයි
    ඒත් මේ ටිකේ අවුට් ඔෆ් ෆෝම් ඉන්නෙ
    ධනංජය දාලා බලන්න තියෙන්නේ
    ඒත් හතුරුගෙ ෆේවරිට් ප්ලේයර්ස්ලා කීපදෙනාගෙන් කෙනෙක් නිසා අයින් කරන එකක් නැහැ,

    Mendis wa nam ayn karana eka hari na bnz..
    Uh supori player form wela awoth nam..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Onna owa thamai itin awul..
    1st catches deka alluwanam 244 hobdatama athi gemak deela match eka bera ganna...
    Pudapu gama kapu yaka kiyala Shehan Jaysuriya 4k yanna dunna 1 st over ekema..:(:(
    Itin kawuru captain karath match paradinawa..


    ඔව්, චන්දි, අසේල, ධනුශ්ක මේ ලයින් අප් එකට ආවනම් වෙනසක් වෙනවා,
    ශෙහාන් මධුශංක හොදට බෝල් කරා, ඌ බංගලාදේශ් වලදි ඉන්ජර්ඩ් උනා,
    තරංගට වැදුනෙත් නැහැනේ, පලවෙනි ඕවර් 15ටවත් විකට් නොදී ඉන්න බලන්න ඕන,
    නැත්නම් ඉතිං රන්ස් අහන එක පැත්තක තියලා විකට් ආරක්ෂා කරගන්න එක
    ගැන තමයි හිත හිත බැට් කරන්නේ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mendis wa nam ayn karana eka hari na bnz..
    Uh supori player form wela awoth nam..


    මම කියන්නේ සදාකාලික ඩ්‍රොප් එකක් ගැන නෙමෙයි මචං,
    සමහර ප්ලේයර්ස්ලා ටච් එකේ නැති උනාම උන්ට පොඩි රෙස්ට් එකක් දෙනවා
    උන් එතකොට ඩොමෙස්ටික් එකක් ගහලා එහෙම ටච් එකට ආවම සීරීස් එකකින් පස්සෙ එනවා
    ඒ වගේ ටච් අවුට් යන උන්ට අනිත් උන්ව රිප්ලේස් කරලා බලන්න ඕන
    සමහර විට බංකුවේ වාඩිවෙලා ඉන්නේ සීයක් ගහන එකෙක් වෙන්න පුළුවන්
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක

    අපරාදේ එංගලන්තේ උනුත් ලංකාවේ උන් වගේම කැච් මිස් කරේ නැත්නම් මෙලහකට ඉන්දියාව ලකුණු 150 ක්ට ඕල් අවුට් වෙලා ලකුණු 140 ක විතර පලමු ඉනිමේ ලීඩ් එකකුත් ගන්න තිබ්බා:oo:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Onna ape podi ewun tika kohomahari Indiawata gahuwa 2nd ODI ape U19 capa Nipun Dannajaya Captain's knock ekak gahuwa supiri..
    Yantbamata jame bergatta
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම කියන්නේ සදාකාලික ඩ්‍රොප් එකක් ගැන නෙමෙයි මචං,
    සමහර ප්ලේයර්ස්ලා ටච් එකේ නැති උනාම උන්ට පොඩි රෙස්ට් එකක් දෙනවා
    උන් එතකොට ඩොමෙස්ටික් එකක් ගහලා එහෙම ටච් එකට ආවම සීරීස් එකකින් පස්සෙ එනවා
    ඒ වගේ ටච් අවුට් යන උන්ට අනිත් උන්ව රිප්ලේස් කරලා බලන්න ඕන
    සමහර විට බංකුවේ වාඩිවෙලා ඉන්නේ සීයක් ගහන එකෙක් වෙන්න පුළුවන්

    exactly. Issara bench hitiye wada karayo team eke hitiya nisa. Indika de seram lata asadaranayak unath team eke wada karayoth hitiya e kale. Dan team eken drop nowenne pandam allana dial inna nisa. Bench yannath pandama.

     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කට්ටිය වලිත් දාගෙනනේ :frown:
    අපේ ODI ටීම් එක තරම් අනාත ටීම් එකක් වෙන නෑ.
    පොඩි හරි චාන්ස් එකක් තියෙනවා ENG වල WC තියෙන නිසා.
    දසුන්ට චාන්ස් දෙන්න වෙනවා දැන් ඉදන්.
    මැතිවුස් ගැන කතා නොකර බෑ.
    හරිනම් ටීම් එකෙත් ඉන්න බෑනේ.AR කෙනෙක් විදිහට ටීම් එකේ ඉද්දි
    බැටින් විතරක් කරලා කකුල අල්ලන් ටීම් එක අනාත කරලා යනවා.
    මමනම් කියන්නේ ෆුල් රිකවර් වෙලා ලිස්ට් A මැච් ගහලා තමයි ටීම් එකට ගන්න ඕනා.
    මුන් හිතන් ඉන්නේ අපි නැත්නම් වෙන උන් නෑ කියලා.
    කම්පටිෂන් එකක් තියෙන්න ඕනා ටීම් එකක :cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Page 90 ගණන් වලට ගියාම දාකි :P


    :rofl::rofl: අහ්හ් මේකේ කුකුලොහ් ටික :P:P:yes::yes::rofl:

    මන් හිතුවා ටීම් ඒකෙ උන්වත් වලියක් දාගෙනද කියල :baffled::baffled: