|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    ඕන එකෙකුට තේරෙනවා මාලිංග ස්කොඩ් එකේ නැත්තේ බෝඩ් එක විවේචනය කරපු නිසා කියලා... ඌ එළිපිටම කිව්වනේ පිච් එක හදන්නේ ප්ලේයර්ස්ලට එකක් කියලා පහුවදාට වෙන එකක් ක්යලා... කාටද වදින්නේ කියලා පැහැදිලියිනේ

    Team slection kohomath awl kiyala cricket balana onema ekekta therenawane uncle:rolleyes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචං මට නම් හිතෙන්නේ අද බෝල් කරපු එක ලොකු වරදක් නැහැ, මුල් ඕවර් 8-10ම බෝලෙ හොදට ස්විං උනා, අපේ අය හරියට බෝල් කරේ නැහැ, හිතපන් අපි බැට් කරා කියලා, උන් හොදට බෝල් කරන නිසා අපේ විකට් 2-3ක් ගිහිල්ලා ලකුණු 35-40ක් ගහයි,
    අපේ තියෙන ලොකුම වරද උනේ අපේ ඇඩ්වාන්ටේජ් අපි පාවිච්චි කරේ නැහැ මැච් 3ම,
    උන් දුර්වල ස්පින් එකට, ඉතිං බැටිං විකට්, පේස් විකට් දුන්නම කන එක අහන්න දෙයක් නැහැනේ,
    ඔසීල එක්ක අපිට උනෙත් මේකමයි, ටෙස්ට් වයිට් වොශ් කරලා වන්ඩේ කෑවා,ස්පින් විකට් දුන්නා නම් මැච් 5ම දිනන්න තිබ්බා
    සමහර විට ෆික්සින් වෙන්නත් පුළුවන්, හතුරු හොද කෝච් කෙනෙක්, ඒක ගැන කිසිම විවාදයක් නැහැ,
    ඒත් ඌ ගන්න සමහර තීරන හිතාගන්න බැහැ, හොද බෝලින් ෆෝම් එකේ ඉන්න රාජිත ඩ්‍රොප්,
    පලවෙනි දෙකේම ශෙහාන් ජයසූරිය ගැස්සුවා,අසේල මාලිංග ස්කොඩ් එකෙත් නැහැ.
    සමහරවිට ටෙස්ට් දිනපු නිසා මිනිස්සු ඔට්ටු අල්ලන්නේ අපිට වෙන්න ඇති, එහෙම උනාම අනිත් උන් දින්නම බුකියන්ට වාසිනේ


    Akila 1 Wicket da Kodeda :(:(
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Kohomada kema pens. Yana widiyata nm Asia cup ekatath budusaranai :(

    මොන එශියා කප් ද බන් රට ඇතුලේ තියෙන මැච් එකක් දිනාගන්න බැරුව :lol: රග්බි වලට වියදම් කරා නම් මේ සල්ලි හොද ප්‍රතිපලයක් ගනීවි අපේ එවුන් :)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    මොන එශියා කප් ද බන් රට ඇතුලේ තියෙන මැච් එකක් දිනාගන්න බැරුව :lol: රග්බි වලට වියදම් කරා නම් මේ සල්ලි හොද ප්‍රතිපලයක් ගනීවි අපේ එවුන් :)

    :(
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොන එශියා කප් ද බන් රට ඇතුලේ තියෙන මැච් එකක් දිනාගන්න බැරුව :lol: රග්බි වලට වියදම් කරා නම් මේ සල්ලි හොද ප්‍රතිපලයක් ගනීවි අපේ එවුන් :)

    ඕක තමයි දැන් කරන්න ඕනා,අපේ ස්කුල් රග්බි හොද තැනක තියෙනවා,
    මේ ලගදි තිබ්බ රග්බි 7 මැච් ටිකත් හොදයි.
    ක්‍රීකට් ඉවරයි :sorry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Dickwella wadak ne. Match ekak gahuwoth 10 k fail. Jayasooriyage anthima kaale wage. Uwa kohomath ODI galapenne ne. T20 nam awulak naha. U wage hari haman shots nathi hama ekatama paddle sweep, reverse sweep, scoop gahanna dagalana ekekgen team ekakata wadak nw wicket keeper kenek hatiyata.

    Anik hama ratakama keeper inna ewun pattama batala. India we Dhoni, Pak Safras, Bangali Raheem, Eng Baristow, NZ Ronchi, Saf Decok . Zimba walath wk hodai Dickwella is useless piece of shit.

    Sadeera, Minod Bhanuka , Lahiru Milanthawa wagewath try koaranna one nathnam Kusal ta wk karanna kiyala wena Sammu Ashan wa team ekata ganna one
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene

    ඕක තමයි දැන් කරන්න ඕනා,අපේ ස්කුල් රග්බි හොද තැනක තියෙනවා,
    මේ ලගදි තිබ්බ රග්බි 7 මැච් ටිකත් හොදයි.
    ක්‍රීකට් ඉවරයි :sorry:

    Me dawas Wala Asia club volleyball match wagayak yanawa ape team eka hodata sellam karanawa. :cool:
    Cricket nobala owa beluwanm hoda
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    unnamed.jpg