|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Me dawas Wala Asia club volleyball match wagayak yanawa ape team eka hodata sellam karanawa. :cool:
    Cricket nobala owa beluwanm hoda

    දැන් ක්‍රීකට් උඩ තිබ්බ කාලේ ඉවරයි.
    දැන් රග්බි,වොලිබෝල් වගේ ඒවටත් තැනක් දීලා ගන්න ඕනා.
    අපේ උන් ඒවාත් බලන්න පුරුදු වෙන්න ඕනා,
    කොහොමද රග්බි මැච් එකක් වගේ බලද්දී තියෙන කික් එක ;)
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Nihathamani Tharangath onna out..

    ඕකාට කවුරුත් මොකුත් කියන්නේ නෑ.
    හිමිජ්ජා වගේ ඉන්න නිසා :P
    මහලොකු එක්ස්පිරියන්ස් තියෙන ප්ලේයර් රෙද්ද තමයි :angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    දැන් ක්‍රීකට් උඩ තිබ්බ කාලේ ඉවරයි.
    දැන් රග්බි,වොලිබෝල් වගේ ඒවටත් තැනක් දීලා ගන්න ඕනා.
    අපේ උන් ඒවාත් බලන්න පුරුදු වෙන්න ඕනා,
    කොහොමද රග්බි මැච් එකක් වගේ බලද්දී තියෙන කික් එක ;)
    :cool::love:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕකාට කවුරුත් මොකුත් කියන්නේ නෑ.
    හිමිජ්ජා වගේ ඉන්න නිසා :P
    මහලොකු එක්ස්පිරියන්ස් තියෙන ප්ලේයර් රෙද්ද තමයි :angry:


    Apo Meke Un okawa Team Ekata Ganna Kiyala Marenna Haduwa



    :lol::lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කුහකයා හැංගිලා වගේ... අද නම් කකුල අල්ල ගනිවි.
    ,,,,
    :lol: