Me dawas Wala Asia club volleyball match wagayak yanawa ape team eka hodata sellam karanawa.
Cricket nobala owa beluwanm hoda
දැන් ක්රීකට් උඩ තිබ්බ කාලේ ඉවරයි.
දැන් රග්බි,වොලිබෝල් වගේ ඒවටත් තැනක් දීලා ගන්න ඕනා.
අපේ උන් ඒවාත් බලන්න පුරුදු වෙන්න ඕනා,
කොහොමද රග්බි මැච් එකක් වගේ බලද්දී තියෙන කික් එක








uge role eka adanam hari hebvei nodakin thisaraya hema ekatama gahanna yanawa