eye unath rajitha ganna tibbe
me dinapu eken godak unge waradi wahuna![]()


eye unath rajitha ganna tibbe
me dinapu eken godak unge waradi wahuna![]()


dimuth vs danushka open dala balanna ona![]()
ow ban. koi wele out weida kiyala bayai u gahanakota..
kusal mendis gahuweth na dan hena kaalekin...
ape team eka athule competition eka madi.
unta fail unata kisima bayak na nxt match ekata daana nisa..

අකිල පහුගිය ටිකේම බෝල් කරේ ෆුල් අවුට් ඔෆ් කන්ට්රෝල්
ඌ ට්රයි කරන්නේ බෝලෙ හයියෙන් යවන්න
උඩදාලා කපන්න නෙමෙයි, ඌට තේරෙන්න ඕන හයියෙන් දාන්න දාන්න ගහන්න ලේසි වෙනවා කියලා
පිච් ඌට සපෝට් කරේ නැහැ, ඒක වෙනම දෙයක්
ඒත් ඊයෙ ඩුමිනි ධනංජය බෝල් කරපු පේස් එක තමයි අකිලත් දාන්න ඕන
ඌ අපේ ටීම් එකේ පර්මනන්ට් ප්ලේයර් කෙනෙක් දැන්
ekak dinuwane hina wewi idahan ithinmewata tama kiyanne puken hina kiyala jayapala
![]()

mage adahasat kiyannamUbe adahasa kiyahan machan Dickwella gana.
ape team eke un hithagana inne wicket 10ma akila ganna ona kiyala e preasure eka nisamay uta kelewela thiyanneඅකිල පහුගිය ටිකේම බෝල් කරේ ෆුල් අවුට් ඔෆ් කන්ට්රෝල්
ඌ ට්රයි කරන්නේ බෝලෙ හයියෙන් යවන්න
උඩදාලා කපන්න නෙමෙයි, ඌට තේරෙන්න ඕන හයියෙන් දාන්න දාන්න ගහන්න ලේසි වෙනවා කියලා
පිච් ඌට සපෝට් කරේ නැහැ, ඒක වෙනම දෙයක්
ඒත් ඊයෙ ඩුමිනි ධනංජය බෝල් කරපු පේස් එක තමයි අකිලත් දාන්න ඕන
ඌ අපේ ටීම් එකේ පර්මනන්ට් ප්ලේයර් කෙනෙක් දැන්
kusal mendis karathat tikak eliyen thiyanna wei wageagree with you bro

චන්ඩිබන්ඩි ආවාම ඌ එළියට යයි..kusal mendis karathat tikak eliyen thiyanna wei wage![]()

mage adahasat kiyannam
uge batting hadagannakan kusal perera keep karanam hoday kiyana ekay mage adahasa
kusal mendis karathat tikak eliyen thiyanna wei wage![]()
චන්ඩිබන්ඩි ආවාම ඌ එළියට යයි..
අසේලයා ආවාම ධනන්ජය එළියට යයි..
හැබැයි ධනා ව තියා ගත්තා නං හොඳයි කියලා හිතෙනවා අසේලයා එක්කම...
කාවද එළියට දාන්නෙ![]()
Ube adahasa kiyahan machan Dickwella gana.
මෙහෙමයි මචං.. දික්කගෙන් විකට් කීපින් විතරක් නෙමෙයිනේ ටීම් එක බලාපොරොත්තු වෙන්නේ..
උගෙන් ලොකු කන්ට්රිබියුශන් එකක් බැටින් වලින් බලාපොරොත්තු වෙනවා,
ඒත් පහුගිය ටිකේම ඌ ඒක හරියට කරේ නැහැ,උගේ ෆුට්වර්ක් වල ලොකු ඉශූ එකක් තියෙනවා..
කොහොමත් චන්දි,ධනුශ්ක,අසේල ටීම් එකට ආවම චන්දි හරි කුසල් ජනිත් හරි කීප් කරොත් කොහොමත්
දික්කට ඔටෝ එලියට යන්න වෙනවා..
පෞද්ගලිකව මම දික්කගේ ඇග්රෙසිව් නේචර් එකට කැමතියි ඕවරෝල්..
ඒත් උගේ කෙයාලස් බැටින් සහ විකට් එක විසිකරන මෝඩ ශොට් දැක්කම තරහයි,
ඌට හොද ඉවක් තියෙන, හොද ක්රිකට් ඔලුවක් තියෙන එකෙක්..

Okage batting hadanna nam lidata thallu karala athme maru karala ganna wevi ban.

mannam kiyanne kusala open enna ona kiyala
uta shot thiyenawa mada awahama field eka atha nisa poddak slow wenawa u
Ow kisima stable gathiyak ne uge batting stance ekawath![]()


