|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ow ban. koi wele out weida kiyala bayai u gahanakota..
kusal mendis gahuweth na dan hena kaalekin...
ape team eka athule competition eka madi.
unta fail unata kisima bayak na nxt match ekata daana nisa..

Ow kisima stable gathiyak ne uge batting stance ekawath :angry:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අකිල පහුගිය ටිකේම බෝල් කරේ ෆුල් අවුට් ඔෆ් කන්ට්‍රෝල්
    ඌ ට්‍රයි කරන්නේ බෝලෙ හයියෙන් යවන්න
    උඩදාලා කපන්න නෙමෙයි, ඌට තේරෙන්න ඕන හයියෙන් දාන්න දාන්න ගහන්න ලේසි වෙනවා කියලා
    පිච් ඌට සපෝට් කරේ නැහැ, ඒක වෙනම දෙයක්
    ඒත් ඊයෙ ඩුමිනි ධනංජය බෝල් කරපු පේස් එක තමයි අකිලත් දාන්න ඕන
    ඌ අපේ ටීම් එකේ පර්මනන්ට් ප්ලේයර් කෙනෙක් දැන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අකිල පහුගිය ටිකේම බෝල් කරේ ෆුල් අවුට් ඔෆ් කන්ට්‍රෝල්
    ඌ ට්‍රයි කරන්නේ බෝලෙ හයියෙන් යවන්න
    උඩදාලා කපන්න නෙමෙයි, ඌට තේරෙන්න ඕන හයියෙන් දාන්න දාන්න ගහන්න ලේසි වෙනවා කියලා
    පිච් ඌට සපෝට් කරේ නැහැ, ඒක වෙනම දෙයක්
    ඒත් ඊයෙ ඩුමිනි ධනංජය බෝල් කරපු පේස් එක තමයි අකිලත් දාන්න ඕන
    ඌ අපේ ටීම් එකේ පර්මනන්ට් ප්ලේයර් කෙනෙක් දැන්

    Ube adahasa kiyahan machan Dickwella gana.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අකිල පහුගිය ටිකේම බෝල් කරේ ෆුල් අවුට් ඔෆ් කන්ට්‍රෝල්
    ඌ ට්‍රයි කරන්නේ බෝලෙ හයියෙන් යවන්න
    උඩදාලා කපන්න නෙමෙයි, ඌට තේරෙන්න ඕන හයියෙන් දාන්න දාන්න ගහන්න ලේසි වෙනවා කියලා
    පිච් ඌට සපෝට් කරේ නැහැ, ඒක වෙනම දෙයක්
    ඒත් ඊයෙ ඩුමිනි ධනංජය බෝල් කරපු පේස් එක තමයි අකිලත් දාන්න ඕන
    ඌ අපේ ටීම් එකේ පර්මනන්ට් ප්ලේයර් කෙනෙක් දැන්
    ape team eke un hithagana inne wicket 10ma akila ganna ona kiyala e preasure eka nisamay uta kelewela thiyanne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kusal mendis karathat tikak eliyen thiyanna wei wage :(
    චන්ඩිබන්ඩි ආවාම ඌ එළියට යයි..
    අසේලයා ආවාම ධනන්ජය එළියට යයි..
    හැබැයි ධනා ව තියා ගත්තා නං හොඳයි කියලා හිතෙනවා අසේලයා එක්කම...
    කාවද එළියට දාන්නෙ :(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    චන්ඩිබන්ඩි ආවාම ඌ එළියට යයි..
    අසේලයා ආවාම ධනන්ජය එළියට යයි..
    හැබැයි ධනා ව තියා ගත්තා නං හොඳයි කියලා හිතෙනවා අසේලයා එක්කම...
    කාවද එළියට දාන්නෙ :(

    Chandimal awama Mathews tamai eliyata daanna one. Dhananjaya mokatada ban eliyata daanne. Kusa Mendis fail kota. Arune bowling tikakuth thiyenawa.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ube adahasa kiyahan machan Dickwella gana.

    මෙහෙමයි මචං.. දික්කගෙන් විකට් කීපින් විතරක් නෙමෙයිනේ ටීම් එක බලාපොරොත්තු වෙන්නේ..
    උගෙන් ලොකු කන්ට්‍රිබියුශන් එකක් බැටින් වලින් බලාපොරොත්තු වෙනවා,
    ඒත් පහුගිය ටිකේම ඌ ඒක හරියට කරේ නැහැ,උගේ ෆුට්වර්ක් වල ලොකු ඉශූ එකක් තියෙනවා..
    කොහොමත් චන්දි,ධනුශ්ක,අසේල ටීම් එකට ආවම චන්දි හරි කුසල් ජනිත් හරි කීප් කරොත් කොහොමත්
    දික්කට ඔටෝ එලියට යන්න වෙනවා..
    පෞද්ගලිකව මම දික්කගේ ඇග්‍රෙසිව් නේචර් එකට කැමතියි ඕවරෝල්..
    ඒත් උගේ කෙයාලස් බැටින් සහ විකට් එක විසිකරන මෝඩ ශොට් දැක්කම තරහයි,
    ඌට හොද ඉවක් තියෙන, හොද ක්‍රිකට් ඔලුවක් තියෙන එකෙක්..

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක

    careless batting. should replace by sadheera.:yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mannam kiyanne kusala open enna ona kiyala
    uta shot thiyenawa mada awahama field eka atha nisa poddak slow wenawa u

    umba kiyanne kusal janith gena neda
    habai mehema seen ekak tiyenawa.
    kusalta a unata eliyata gahanna pana tiyenawa hodata.
    samahara un innawa open witarai gahanna puluwan.
    tharanga danushka dennagen ekek pallehata dammoth unta power play iwara unama eliyata gahanna ba.
    kusalta ona thanaka gahanna puluwan..