|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

hitback

Member
Nov 15, 2014
6,177
350
0
chandimal, shehan jayasuriyath innawa t20 suqad eke.. :lol::lol:
sacith pathirana ehemath ganna thibbe..

me harak tikak selection committee eka nam inne. okunge gon selection nathnam odi series eka dinannath thibba

Un gotto wagayak ban. UNP anduwak nisa Rabukwalla naththe nathnm uth innawa oke.

Tawa gottek innawa Jehan Daniels kiyala kalin avurudde U 19 gahapu. Ojath issarahata patta waathayak wenawa balapanko.
 
azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Indiyawe eun gahaddi overcast....England bat karaddi awwa...:P:P:P:P
    Kohliya injured/....ilaga match eka gahaida danne na..ehema unoth indiyawa iwarama iwaraI......:oo::oo:

    Un paradena eken wenne habai apita rank udata yanna bari ekai...

    Habai india dinnoth elath lokuwata uda pani huttala
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Indiyawe eun gahaddi overcast....England bat karaddi awwa...:P:P:P:P
    Kohliya injured/....ilaga match eka gahaida danne na..ehema unoth indiyawa iwarama iwaraI......:oo::oo:

    ow kohliya patta pain ekak thiyan bat kare.. anthima tike uge stance pose ekawath hariyata thiya ganna bari una..

    u nathi unoth nam eng unta A side ekak dala gahanna puluwan
     
    chootyputha1

    Well-known member
  • අද උබලට හැපි නෙ.....යන්තම් ජාමෙ බේර ගත්තා.:D

    ඇයි උබට හැපි නැද්ද, උබ ශ්‍රීලාංකිකයෙක් නෙමෙයිද. උබ සින්හලෙන් type කරල තියෙන නිසා හිතනව ශ්‍රීලාංකිකයෙක් කියල. හැබැයි අපේ රටේ සමහරක් ඉන්නවනෙ අපියි පක්කොයි ගහද්දි උන්ට හුරේ දාන, උබත් ඒකෙක්ද මන්ද:angry::angry::angry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඇයි උබට හැපි නැද්ද, උබ ශ්‍රීලාංකිකයෙක් නෙමෙයිද. උබ සින්හලෙන් type කරල තියෙන නිසා හිතනව ශ්‍රීලාංකිකයෙක් කියල. හැබැයි අපේ රටේ සමහරක් ඉන්නවනෙ අපියි පක්කොයි ගහද්දි උන්ට හුරේ දාන, උබත් ඒකෙක්ද මන්ද:angry::angry::angry:

    Umba mona pakenda awe?? :angry:
    Happi thamai huttiye....
    Ai thota unhappyda ponsiya..

    අපෝ උබලගේ පාට් නිකන් තොප්පි චමින්ද වගේ නේ.ක්‍රිකට් උබලට ඔච්චර වටිනවද....?මැච් එක පැරදුන දවසට නින්ද යන්නෙ නැද්ද...?:rolleyes:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අපෝ උබලගේ පාට් නිකන් තොප්පි චමින්ද වගේ නේ.ක්‍රිකට් උබලට ඔච්චර වටිනවද....?මැච් එක පැරදුන දවසට නින්ද යන්නෙ නැද්ද...?:rolleyes:

    :angry::angry: අපි වගේ පරාජිත ජීවිත ක්‍රිකට් වලින් හරි සැනසීම හොයනවා බ්‍රෝ :baffled::baffled:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    mata therena hatiyata Pakko thama dan loke inne hodama ODI team eka..Un thama sure naththe Ilaga World Cup eka ganta...hamadama wage gon choo mati wadak kare naththan unta cup eka gahanta puluwan.....:baffled::baffled:amuthu combination ekak unta thiyenne......
    Pakko me Indiyawa palu yanta kana England side eka Early,early summer gihin paradduwa test ekak...giyapara 2016 England gihin 2-2 test series eka draw kara un......