|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් තමයි බං මැච් එක බලන්න ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ලොග් උනේ,
    අම්මෝ පට්ට මැච් එක ආ..
    පට්ට ක්‍රවුඩ් එකක් හිටියෙ, පට්ටම ආතල්,
    පපරෙ බෑන්ඩ් එකක් ගැහුවා සුපිරි කියන්නේ තාම කනේ ඇහෙන්නේ පපරෙ,
    සීටී ප්‍රනාන්දුගේ සිංදු ටිකක් ගැහුවා,
    ශානක රබාඩට ගහපු 6 කොහොමද? අපේ බැටෙක් 145+ බෝල් කරන එකෙක්ට ගහපු මෑත කාලෙ හොදම හුක් ශොට් එක, අපි හිටපු පැත්තට ගැහුවේ, පට්ට පාර ඒක,

    පිට්ටනියත් සුද්ද කරලද ආවේ ?:D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මරුසිරා;23513358 said:
    පිට්ටනියත් සුද්ද කරලද ආවේ ?:D

    අපි හිටපු ටිකේ තිබ්බ හිස් බෝතල්, කෝප්ප, කාඩ්බෝඩ්, ශොපින් බෑග් අපි එක තැනකට එකතු කරලා ආවා, අපි හිටපු හරියට ගාබේජ් බෑග් ඒ වෙනකොට හම්බවෙලා තිබ්බේ නැහැ,
    පස්සෙ ඒවා ගාබේජ් බෑග් වලට දාලා තිබ්බා
    මොනවා උනත් මේවා බෝවෙන්න ඕන පුරුදු..
    :love::love:
    මේවා අනිත් තැන් වලදිත් අදාල කරගන්න ඕන රට හැදෙන්න නම්..
    ඉස්සෙල්ල අපි මෙහෙම පොඩියට හරි හැදෙමු
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    අපි හිටපු ටිකේ තිබ්බ හිස් බෝතල්, කෝප්ප, කාඩ්බෝඩ්, ශොපින් බෑග් අපි එක තැනකට එකතු කරලා ආවා, අපි හිටපු හරියට ගාබේජ් බෑග් ඒ වෙනකොට හම්බවෙලා තිබ්බේ නැහැ,
    පස්සෙ ඒවා ගාබේජ් බෑග් වලට දාලා තිබ්බා
    මොනවා උනත් මේවා බෝවෙන්න ඕන පුරුදු..
    :love::love:
    මේවා අනිත් තැන් වලදිත් අදාල කරගන්න ඕන රට හැදෙන්න නම්..
    ඉස්සෙල්ල අපි මෙහෙම පොඩියට හරි හැදෙමු
    සිරාවට මෙව්ව් වෙන්න ඕන වැඩ .ග්‍රවුන්ඩ් එකේ විතරක් නෙමේ අපි යන හැමතැනම ඒ දේ වෙන්න ඕන :love::love::love:

    අපි ඉතිහාසේ ඉගෙනගන්න කාලේ පොතක තිබ්බ රොබට් ක්නොක්ස් ඒකාලේ සිංහල රජ්ජුරුවන්ගේ අත්අඩංගුවේ ඉන්නකොට අපේ මිනිස්සු වෙසක් එකට ලක්ෂ ගානක් අනුරාදපුරේ (මතක ඒ වගේ )දවස් 2ක් රැස්වෙලා වෙසක් සමරලා ගියත් ඒ නගරයේ කිසිම කුණු ටිකක් ගොදගහෙන්නේ නැතිලු .එහෙම හිටපු මිනිස්සු තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ මෙහම් හරි රැල්ලක් ඇතිවෙන්න ඕන ආයේ :love::love:)
     
    lastman

    Banned
    May 29, 2014
    76
    11
    0
    ග්‍රවුන්ඩ්ස්වල කම්කරුවො දාලා උන්ට පඩි ගෙවන්නේ ඕටී ගෙවන්නේ ඔය ක්‍රිකට් ග්‍රවුන්ට් ක්ලීන් කරන්න.ඒ වගේම ලොකු මුදලක් ගෙවලා ටිකට් එකක් ගන්නකොට ග්‍රවුන්ඩ් එකට ඒකෙන් විශාල මුදලක් ලැබෙනවා.ඒ සල්ලි ගෙවන්නේ ග්‍රවුන්ඩ් එක සුද්ද කරගන්නත් එක්ක.බල්ලගේ වැඩේ බූරුවො කරන එකනේ සිංහලු කරන්නේ.ප්‍රේක්ෂකයො ඕව සුද්ද කරාම ග්‍රවුන්ඩ් කම්කරුවො අලසයෝ වෙනවා.වැඩ නැතිව පඩි ගන්නවා.පින් පඩි කාරයො වෙනවා.හුක් හුක් හුක් හුක්.උන් නිකන් සිගැරට් බිබී විට කකා ඉන්නවා නිකන් පඩි අරගෙන. අනිත් එක උන්ගේ ඕටීඑකටත් කෙලවෙනවා ඕකෙන් මේකෙන්.ග්‍රවුන්ඩ් එකට හම්බ වෙන සල්ලි පිල්ලි යනවා.මොකද ග්‍රවුන්ඩ් එක සුද්ද කරන්න තියෙන සල්ලි ග්‍රවුන් එක අයිති එකා සාක්කුවේ දාගෙන සුද්ද කරන්න වියදම් උනා කියලා බිලක් දාවී.ඕක සුද්ඩ කරා කියලා ටිකට් මිල අඩු වෙන්නේ නෑනේ. තොපි වගේ හරක්.සිංහලයො මෝඩයා කැවුම් කන්න යෝධයා කියන්නේ කට කහනවට නෙවෙයි.හැක් හැක් හැක්:rofl::rofl::rofl::lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මරුසිරා;23513384 said:

    :love::love::love::love:eda hela diwa neda nama mathaka hatiyata
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මරුසිරා;23513394 said:
    හරියටම මතක නැ එත් ඔය විස්තරේනම් මතකයි .:love:
    11.gif
    11.gif
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ග්‍රවුන්ඩ්ස්වල කම්කරුවො දාලා උන්ට පඩි ගෙවන්නේ ඕටී ගෙවන්නේ ඔය ක්‍රිකට් ග්‍රවුන්ට් ක්ලීන් කරන්න.ඒ වගේම ලොකු මුදලක් ගෙවලා ටිකට් එකක් ගන්නකොට ග්‍රවුන්ඩ් එකට ඒකෙන් විශාල මුදලක් ලැබෙනවා.ඒ සල්ලි ගෙවන්නේ ග්‍රවුන්ඩ් එක සුද්ද කරගන්නත් එක්ක.බල්ලගේ වැඩේ බූරුවො කරන එකනේ සිංහලු කරන්නේ.ප්‍රේක්ෂකයො ඕව සුද්ද කරාම ග්‍රවුන්ඩ් කම්කරුවො අලසයෝ වෙනවා.වැඩ නැතිව පඩි ගන්නවා.පින් පඩි කාරයො වෙනවා.හුක් හුක් හුක් හුක්.උන් නිකන් සිගැරට් බිබී විට කකා ඉන්නවා නිකන් පඩි අරගෙන. අනිත් එක උන්ගේ ඕටීඑකටත් කෙලවෙනවා ඕකෙන් මේකෙන්.ග්‍රවුන්ඩ් එකට හම්බ වෙන සල්ලි පිල්ලි යනවා.මොකද ග්‍රවුන්ඩ් එක සුද්ද කරන්න තියෙන සල්ලි ග්‍රවුන් එක අයිති එකා සාක්කුවේ දාගෙන සුද්ද කරන්න වියදම් උනා කියලා බිලක් දාවී.ඕක සුද්ඩ කරා කියලා ටිකට් මිල අඩු වෙන්නේ නෑනේ. තොපි වගේ හරක්.සිංහලයො මෝඩයා කැවුම් කන්න යෝධයා කියන්නේ කට කහනවට නෙවෙයි.හැක් හැක් හැක්:rofl::rofl::rofl::lol::lol:

    උබේ මෝඩකමයි පුහු උද්දච්ච මහන්තත්ව කමයි උබේ කමෙන්ට් එකෙන්ම පේනවා :rofl:
    උබ හිතන්නේ ඔකේ ක්ලිනර්ස්ලා ලක්ෂ ගණන් පඩි ගන්නවා කියලද ?

    උබල වගේ උන් තමයි කාපු තැනත් රිලා යන්නේ නගරසභාවේ උන් ඇවිත් හෝදලා යිනේ නැත්නම් උන් කම්මලිවෙලා සිගරට් බිබී නිකන් පඩි ගනියි කියල .ඔහොම හිතන උන් නිසා තමයි මේ රටට කෙලෙවෙලා තියෙන්නේ අනුන් ඇවිත් පුක හෝදලා යනකන් බලන් ඉන්නවා ,:no:

    තමන් කාපු බීපු තැන විනෝද වෙච්ච තැන අස්කරලා සුද්ද කරලා යන එක මදිකමක් නෙමේ .ඔව්ව් අස්කරන්නෙත් අපිවගේම මනුස්සයෝ .පර්ලිම්න්තුවේ උන් පුළුවන් උපරිම හොර මැරකම් කරලා අපෙන් බදු ගහල ආතල් ගන්නවා ඒගැන කතා නැ හැබැයි ක්ලිනර්ලගේ පඩිය කියල ගන්න සොච්චම ගැන ඉරිසියයි :no:

    සමාජේ වෙන නරකම නොදක කලාතුරකින් හරි වෙන හොද ගැනත් කතා කලයුතුයි අගයකලයුතුදේ අගයකලයුතුයි :love:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මරුසිරා;23513414 said:

    owwata reply nokara idapan ban ekathama hodama de :lol::lol: puke minissu
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;23513414 said:
    උබේ මෝඩකමයි පුහු උද්දච්ච මහන්තත්ව කමයි උබේ කමෙන්ට් එකෙන්ම පේනවා :rofl:
    උබ හිතන්නේ ඔකේ ක්ලිනර්ස්ලා ලක්ෂ ගණන් පඩි ගන්නවා කියලද ?

    උබල වගේ උන් තමයි කාපු තැනත් රිලා යන්නේ නගරසභාවේ උන් ඇවිත් හෝදලා යිනේ නැත්නම් උන් කම්මලිවෙලා සිගරට් බිබී නිකන් පඩි ගනියි කියල .ඔහොම හිතන උන් නිසා තමයි මේ රටට කෙලෙවෙලා තියෙන්නේ අනුන් ඇවිත් පුක හෝදලා යනකන් බලන් ඉන්නවා ,:no:

    තමන් කාපු බීපු තැන විනෝද වෙච්ච තැන අස්කරලා සුද්ද කරලා යන එක මදිකමක් නෙමේ .ඔව්ව් අස්කරන්නෙත් අපිවගේම මනුස්සයෝ .පර්ලිම්න්තුවේ උන් පුළුවන් උපරිම හොර මැරකම් කරලා අපෙන් බදු ගහල ආතල් ගන්නවා ඒගැන කතා නැ හැබැයි ක්ලිනර්ලගේ පඩිය කියල ගන්න සොච්චම ගැන ඉරිසියයි :no:

    සමාජේ වෙන නරකම නොදක කලාතුරකින් හරි වෙන හොද ගැනත් කතා කලයුතුයි අගයකලයුතුදේ අගයකලයුතුයි :love:
    uu elakiriye luxman ge talk ekamai ban dala tyenne. luxman ge fake ekakda kohedo :eek:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    අපි හිටපු ටිකේ තිබ්බ හිස් බෝතල්, කෝප්ප, කාඩ්බෝඩ්, ශොපින් බෑග් අපි එක තැනකට එකතු කරලා ආවා, අපි හිටපු හරියට ගාබේජ් බෑග් ඒ වෙනකොට හම්බවෙලා තිබ්බේ නැහැ,
    පස්සෙ ඒවා ගාබේජ් බෑග් වලට දාලා තිබ්බා
    මොනවා උනත් මේවා බෝවෙන්න ඕන පුරුදු..
    :love::love:
    මේවා අනිත් තැන් වලදිත් අදාල කරගන්න ඕන රට හැදෙන්න නම්..
    ඉස්සෙල්ල අපි මෙහෙම පොඩියට හරි හැදෙමු

    Ekenma respect Bro
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මරුසිරා;23513384 said:
    සිරාවට මෙව්ව් වෙන්න ඕන වැඩ .ග්‍රවුන්ඩ් එකේ විතරක් නෙමේ අපි යන හැමතැනම ඒ දේ වෙන්න ඕන :love::love::love:

    අපි ඉතිහාසේ ඉගෙනගන්න කාලේ පොතක තිබ්බ රොබට් ක්නොක්ස් ඒකාලේ සිංහල රජ්ජුරුවන්ගේ අත්අඩංගුවේ ඉන්නකොට අපේ මිනිස්සු වෙසක් එකට ලක්ෂ ගානක් අනුරාදපුරේ (මතක ඒ වගේ )දවස් 2ක් රැස්වෙලා වෙසක් සමරලා ගියත් ඒ නගරයේ කිසිම කුණු ටිකක් ගොදගහෙන්නේ නැතිලු .එහෙම හිටපු මිනිස්සු තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ මෙහම් හරි රැල්ලක් ඇතිවෙන්න ඕන ආයේ :love::love:)

    Aniwa...adambarai bnz..ape ewun gana...Kandy wala ewun oka patan gatta eka hondai attatama...giya sare wage bothal gahanne nathuwa grpund ekaata
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ග්‍රවුන්ඩ්ස්වල කම්කරුවො දාලා උන්ට පඩි ගෙවන්නේ ඕටී ගෙවන්නේ ඔය ක්‍රිකට් ග්‍රවුන්ට් ක්ලීන් කරන්න.ඒ වගේම ලොකු මුදලක් ගෙවලා ටිකට් එකක් ගන්නකොට ග්‍රවුන්ඩ් එකට ඒකෙන් විශාල මුදලක් ලැබෙනවා.ඒ සල්ලි ගෙවන්නේ ග්‍රවුන්ඩ් එක සුද්ද කරගන්නත් එක්ක.බල්ලගේ වැඩේ බූරුවො කරන එකනේ සිංහලු කරන්නේ.ප්‍රේක්ෂකයො ඕව සුද්ද කරාම ග්‍රවුන්ඩ් කම්කරුවො අලසයෝ වෙනවා.වැඩ නැතිව පඩි ගන්නවා.පින් පඩි කාරයො වෙනවා.හුක් හුක් හුක් හුක්.උන් නිකන් සිගැරට් බිබී විට කකා ඉන්නවා නිකන් පඩි අරගෙන. අනිත් එක උන්ගේ ඕටීඑකටත් කෙලවෙනවා ඕකෙන් මේකෙන්.ග්‍රවුන්ඩ් එකට හම්බ වෙන සල්ලි පිල්ලි යනවා.මොකද ග්‍රවුන්ඩ් එක සුද්ද කරන්න තියෙන සල්ලි ග්‍රවුන් එක අයිති එකා සාක්කුවේ දාගෙන සුද්ද කරන්න වියදම් උනා කියලා බිලක් දාවී.ඕක සුද්ඩ කරා කියලා ටිකට් මිල අඩු වෙන්නේ නෑනේ. තොපි වගේ හරක්.සිංහලයො මෝඩයා කැවුම් කන්න යෝධයා කියන්නේ කට කහනවට නෙවෙයි.හැක් හැක් හැක්:rofl::rofl::rofl::lol::lol:

    උඹලා වගේ වේසිගෙ පුතාල නිසා තමයි මේ රටට හෙන ගැහිලා තියෙන්නෙ....
    සිරාවටම උඹේ අප්ප කැරි ටික සරමෙ පිහිදගත්තනම්..මට මේ වගේ පව් පිරෙන කොමෙන්ට් එකක් වත් දාන්නේ නතුව ඉන්න තිබ්බා...