දැන් තමයි බං මැච් එක බලන්න ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ලොග් උනේ,
අම්මෝ පට්ට මැච් එක ආ..
පට්ට ක්රවුඩ් එකක් හිටියෙ, පට්ටම ආතල්,
පපරෙ බෑන්ඩ් එකක් ගැහුවා සුපිරි කියන්නේ තාම කනේ ඇහෙන්නේ පපරෙ,
සීටී ප්රනාන්දුගේ සිංදු ටිකක් ගැහුවා,
ශානක රබාඩට ගහපු 6 කොහොමද? අපේ බැටෙක් 145+ බෝල් කරන එකෙක්ට ගහපු මෑත කාලෙ හොදම හුක් ශොට් එක, අපි හිටපු පැත්තට ගැහුවේ, පට්ට පාර ඒක,
පිට්ටනියත් සුද්ද කරලද ආවේ ?







