|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    image.jpg
     
    • Like
    Reactions: BlueBat

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    අපිට ඉතින් international level bowling attack එකක් හැදෙනකල් මේ සෙතේම තමයි :(:(

    දෙවැනි දවසේ තුන්වෙනි දවසේ මේ වගේ wicket එකක 600+ ගහනවා කියන්නේ ආයේ ඉතින් මොනවද.
    :dull::dull:
    ඈස්වින්, ජඩ්ඩු බෝලේ කපපු විදියට අපේ spinners ල ජෝඩුවක් හිටියා නම් මිට වඩා වෙනස් ගේමක් වෙයි :yes::yes:

    හැබැයි ඉතින් මුරලිලා වාස් ල ඉන්න කාලෙත් ඉන්දියාවේදී අපිට උන් තලපු එකනේ කරේ ලොකු වෙනසක් නෑ ටෙස්ට් match එකක් නම් අනිවා innings වලින් කාල එන්නේ :yes::yes:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    අපිට ඉතින් international level bowling attack එකක් හැදෙනකල් මේ සෙතේම තමයි :(:(

    දෙවැනි දවසේ තුන්වෙනි දවසේ මේ වගේ wicket එකක 600+ ගහනවා කියන්නේ ආයේ ඉතින් මොනවද.
    :dull::dull:
    ඈස්වින්, ජඩ්ඩු බෝලේ කපපු විදියට අපේ spinners ල ජෝඩුවක් හිටියා නම් මිට වඩා වෙනස් ගේමක් වෙයි :yes::yes:

    හැබැයි ඉතින් මුරලිලා වාස් ල ඉන්න කාලෙත් ඉන්දියාවේදී අපිට උන් තලපු එකනේ කරේ ලොකු වෙනසක් නෑ ටෙස්ට් match එකක් නම් අනිවා innings වලින් කාල එන්නේ :yes::yes:

    Bowling awulak na bn, oka batting wicket ekak, ape unta first inning eke 450k wath gahaganna bari nam wadak na bn, mata mathaka na ape ewun 500n eha gahapu inning ekak me langadi, adu gane batting thibbanam draw karagannawath thibba :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Bowling awulak na bn, oka batting wicket ekak, ape unta first inning eke 450k wath gahaganna bari nam wadak na bn, mata mathaka na ape ewun 500n eha gahapu inning ekak me langadi, adu gane batting thibbanam draw karagannawath thibba :sorry:

    http://www.bcci.tv/videos/id/5563/ind-vs-sl-2017-2nd-test-day-1-pitch-report

    පලවෙනි දවසේ pitch report එකේදී ගවස්කාර් කියනවා pitch එකේ vertical & horizontal cracks වැඩි මේක batting pitch එකක් නෙමෙයි 100 ගහන්න ලොකු ගේමක් කියල බන් :yes::yes:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    http://www.bcci.tv/videos/id/5563/ind-vs-sl-2017-2nd-test-day-1-pitch-report

    පලවෙනි දවසේ pitch report එකේදී ගවස්කාර් කියනවා pitch එකේ vertical & horizontal cracks වැඩි මේක batting pitch එකක් නෙමෙයි 100 ගහන්න ලොකු ගේමක් කියල බන් :yes::yes:

    :yes: day 1 eke thibbe balling pich ekak. ape un all out wela indian unut kora welaa hitiye, day 2 batting pich, indian un pitch wenas karanawa unge waasiyaata
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :yes: day 1 eke thibbe balling pich ekak. ape un all out wela indian unut kora welaa hitiye, day 2 batting pich, indian un pitch wenas karanawa unge waasiyaata

    :yes::yes: second day එකේ තව ටිකක් cracks open වෙනවා බන්, අපෙත් සැර බොලින්ග් attack එකක් තිබ්බා නම් අනිවා කොර වෙනවා :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes: day 1 eke thibbe balling pich ekak. ape un all out wela indian unut kora welaa hitiye, day 2 batting pich, indian un pitch wenas karanawa unge waasiyaata

    ekama pitch eka dawasen wenas karanna puluwanda ban?
    kohomath indian un hora yakka nam tamai..
    unge cricket control karana untath one indiya dinawanne.
    ape cricket control karana unta one api paradila hari unta salli hambukaranna..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ekama pitch eka dawasen wenas karanna puluwanda ban?
    kohomath indian un hora yakka nam tamai..
    unge cricket control karana untath one indiya dinawanne.
    ape cricket control karana unta one api paradila hari unta salli hambukaranna..

    අන්නේකයි බන් :yes::yes: ලොකු වෙනසක් කරන්න බෑ ලොකු රෝල දාල pitch එක රෑට තැලුවත් cracks තව open වෙන ඒක විතරයි වෙන්නේ :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    menna aluthma waliya thilanga vs Sirasa ( sirasai SLC ekai aiyyai malli wage nea pahugiya tike hitiye moko danne na une :rolleyes:)

    24068053_2389127697785090_2636143742214117972_n.jpg
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    This is the Real Problem
    But Nobody %*&k cares

    23915994_1738319899807995_366971745700067726_n.jpg

    menna meka tamai issallama wenas karanna one. natnm kisima improvement ekak ne. :no:

    Hoda talented players lata wunath improve wenna beha kanda competition eka nisa.

    Kalin season ekedi kohedo top 15 wickets takers okkoma spinners la. eth team ekata spin gahaggna be.
    ethakota hitagathaki ape spinners, batsmen, fast bowlers la gei tarama :sorry: