කොහොමද මැතිව්ස්ගේ රඟ පෑම. බොරුවට හැම්ස්ට්‍රින් ඇදිලා වගේ රඟ පාලා හයේ දෙකක් ගහලා වීරයා උනා. ශික්. මූ වගේ ලංකාවේ ක්‍රිකට් කන්න ආපු මූසලයෙක් ලොවෙත් නෑ



කොහොමද මැතිව්ස්ගේ රඟ පෑම. බොරුවට හැම්ස්ට්‍රින් ඇදිලා වගේ රඟ පාලා හයේ දෙකක් ගහලා වීරයා උනා. ශික්. මූ වගේ ලංකාවේ ක්‍රිකට් කන්න ආපු මූසලයෙක් ලොවෙත් නෑ
ragilla thamai allanne neththe , monawa unath ara mendis ta hadawath cricket thiyenne balapn u ara catch eka drop una thenadi natapu netilla anna e wage kollo set ekak onahttp://www.espncricinfo.com/ci/engine/match/1025007.html
මෙන්න නියම playersලා... ආපු ගමන් 100ක් ගැහුවා..කෙලින්ම මැච් winning![]()
අද ඊයේ නම් නෙමෙයි උඹට වඩා මම කොහොමත් වැඩිමල් එකෙක්නේ බං. ඒ උනාට මෑත කාලයේ ඔච්චර චාටර් වෙලා නෑ. අන්තිමට ගහපු ටුවර් එක මතක් කරලා බලපන් දිල්ශාන් කැප්ටන්සි කරපු. එකේ අර බ්ලොම්ෆොන්ටෙයින් වල ගහපු මැච් එක අපේ අවාසියට උන් හැරෙව්වේ නැත්නම් වන්ඩේ සීරීස් එකත් දිනලා. ටෙස්ට් මැච් එකකුත් දිනා ගත්තා.

අපේ උන්ට talent තිබ්බට මොලේ පාවිච්චි කරන්නේ නෑ බං. විකට් එකක් ගත්ත ගමන් ෆක් ඕෆ් කියන්න විතරයි දන්නෙ

චන්දිමාලයා මොකක්ද බං අර ගහපු ගොං ශොට් දෙක...
එකකිං චාන්ස් එක ලැබිලත් අනිත් එකටත් කෙලින්න ගියා නේ..
අනික අරුංගෙ අද මැච් එකේ වැඩිම විකට් ගත්ත බෝලටමයි අපේ උං ගහන්න යන්නෙ![]()



sira ban math okai kiyanne den ape inna anith un den onna heta fb eke post dai dekkane ubala bennata aruge weda kiyala ,ragilla thamai allanne neththe , monawa unath ara mendis ta hadawath cricket thiyenne balapn u ara catch eka drop una thenadi natapu netilla anna e wage kollo set ekak ona
ඌ ඕක නම් කලේ තනිකරම අනුකම්පාව දිනා ගන්න.
e team eke sanga, mahela, dikshan, malinga , mathews hitiya... ea kale match goda damme un 5 dena.. dan ungen ithuru wela inne ekai... ape un uwath maragena kanna yanne. ethakota mehema wath gahanna ba.. wena eka stable ekek innawada kiyapan captaincy eka denna...![]()