|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අනේ යකො :baffled::rofl:

    injury ekak na nemei. habai mu eka deka karala pennuwa. nattahm ara parnell ge last ball ekata duwapu widiya balapan. adiak thiya ganna baruwa nondi gaha gaha giye. haye ewa deka gahuwa kisi gaanak nathuwa eeta passe shoak ekata giya awidagena iwara wunahama. :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    e team eke sanga, mahela, dikshan, malinga , mathews hitiya... ea kale match goda damme un 5 dena.. dan ungen ithuru wela inne ekai... ape un uwath maragena kanna yanne. ethakota mehema wath gahanna ba.. wena eka stable ekek innawada kiyapan captaincy eka denna... :dull:

    වැඩිය ඕනේ නෑ දිල්ශාන්ට සංගක්කාරයි මැතිව්සුයි මහේලයි සප් එක දුන්නු හැටි බලපන්කෝ පොඩ්ඩක් මේකේ ස්කෝ කාර්ඩ් එක බලලා. ටෙස්ට් හේරත්ට, වන්ඩේ උපුල් තරංගට දුන්නනම් මීට වඩා අඩුම තරමේ ටීම් ස්පිරිට් එකවත් තියේවි. T20 වලට ඔස්ට්‍රේලියාවෙ කලා වගේ අලුත්ම නායකයෙක් එක්කවත් ටීම් එක හදන්න ඕනේ. v
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    injury ekak na nemei. habai mu eka deka karala pennuwa. nattahm ara parnell ge last ball ekata duwapu widiya balapan. adiak thiya ganna baruwa nondi gaha gaha giye. haye ewa deka gahuwa kisi gaanak nathuwa eeta passe shoak ekata giya awidagena iwara wunahama. :baffled:

    ubalata yako kalat weradi nokalat weradi :no::no: yako uta pain killer ekak spray karanna athine.. gahapu gaman oka weda karanne nene 2min wat yanna athi.. then u awidda? :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ithn yako maara kathawak ne. dan un retire una kiyala api match me wage koojitha widiyata paradinna onada? anith teams walath seniors la retre wunaham paradinawada? ape ewunge nohakiyawa saha unandu anthi kama. balapan ara imran tahir ge fielding. ape young ewun wath na ecchara hoda.

    captancy eke katawata nam ekagai. wena kawruth na denna. habai ae kiyanne mu hodai kiyana eka newei. eken therenne team eka kochhara chora da kiyala

    SA,ENG,AUS,IND wala dometic level ekai lankawe level ekai compare karanna ba... ape club match gahana ekekta international level ekata awama nikan banda colombo giya wagei thamayi.. nannaththarai..! sahenna kalayak yanawa adjust wenna..

    oya sanga, mahela unath apu kale ehemai..

    oka nemei dan prashne.. ai team eke interntioanl level gahanna stable wela inna ekama ekawa (mathews) hamoma maragena kanna yanne.? uge captaincy decitions echchara hoda na thamai.. eath wena denna ekek innawada captaincy eka.. !!
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ යකො :baffled::rofl:

    මොකෝ බොල ඇත්තනේ කිව්වේ මැතිස් වගේ මරුසි කාරයෙක් මම නම් ලොවෙත් දැකලා නෑ. උගේ හැම්ස්ට්‍රින් ඔච්චර දනන්ගලපු තරමට ඇදුන නම් ඌ ලොවෙත් ඉස්සරහට පැනලා හයේ එව්වා ගහන්නේ නෑ. පස්සේ මැච් එක ඉවර වෙලා ඇවිදගෙන ගිඔයපු ලස්සන බලපන්කෝ. ලඟ පාතක හිටියනම් පොල්ලකින් ගහන තරමට කේන්තියක් ආවා රඟ පෑම දැකලා. දැන් අර fb පේජ් කරන හුජ්ජ කොල්ලෝ මූව හීරෝ කරගෙන දඟලාවි.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    SA,ENG,AUS,IND wala dometic level ekai lankawe level ekai compare karanna ba... ape club match gahana ekekta international level ekata awama nikan banda colombo giya wagei thamayi.. nannaththarai..! sahenna kalayak yanawa adjust wenna..

    oya sanga, mahela unath apu kale ehemai..

    oka nemei da prashne.. ai team eke interntioanl level gahanna stable wela inna ekama ekawa (mathews) hamoma maragena kanna yanne.? uge captaincy decitions echchara hoda na thamai.. eath wena denna ekek innawada captaincy eka.. !!

    ow ekagai. eka thamai awula.. meka hadnne nathi eka thamai eeta wada awula. goda aemak naa ne :( hama daama domestic hodata gahana ewun international scene eke chora wela yanawaa
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ubalata yako kalat weradi nokalat weradi :no::no: yako uta pain killer ekak spray karanna athine.. gahapu gaman oka weda karanne nene 2min wat yanna athi.. then u awidda? :lol::lol:

    dinapu eka hodai bung. eka newe kiyanne. karapu acting paara. yako eka maara pain killer ekak ne :rofl: balapan dan 114 gahana kocchara amaru wunada. anji n chandi bat karapu widiya hinda thamai occhara hira wune game eka. bowling nam hodai ada.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැඩිය ඕනේ නෑ දිල්ශාන්ට සංගක්කාරයි මැතිව්සුයි මහේලයි සප් එක දුන්නු හැටි බලපන්කෝ පොඩ්ඩක් මේකේ ස්කෝ කාර්ඩ් එක බලලා. ටෙස්ට් හේරත්ට, වන්ඩේ උපුල් තරංගට දුන්නනම් මීට වඩා අඩුම තරමේ ටීම් ස්පිරිට් එකවත් තියේවි. T20 වලට ඔස්ට්‍රේලියාවෙ කලා වගේ අලුත්ම නායකයෙක් එක්කවත් ටීම් එක හදන්න ඕනේ. v

    dan team spirit eka nathi wela thiyenne tharangai, herath tai captaincy kama labila nathi nisada.? unta captaincy nolabuna nisa un team ekata 100% denne naththan eka unge waradak , not mathews fault..

    godak lankawe cricket fansla baninne mathewsta , SLCB ekata nemeyi...
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Mathews = Sirisena , Mahinda , Ranil , Anura

    Mathews = Worst Leader, Patta Hora , Selling the whole Country , Under Deals

    Mean While Sinhalu
    troll_dancing.gif
     
    • Like
    Reactions: Dinushasankalpa

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dan team spirit eka nathi wela thiyenne tharangai, herath tai captaincy kama labila nathi nisada.? unta captaincy nolabuna nisa un team ekata 100% denne naththan eka unge waradak , not mathews fault..

    godak lankawe cricket fansla baninne mathewsta , SLCB ekata nemeyi...

    ලැබිලා නැති නිසා නෙමෙයි බං උන්ට දුන්නනම් අඩුම තරමේ ස්කූල් ටීම් එකේ එවුන්වයි ක්ලබ් ටීම් එකේ එවුන්වයි හරි ෆේල් වෙන්න වෙන්න ටීම් එකේ තියා ගන්න එක හරි නැති වේවි. ටීම් සිලෙක්ශන් වලට මැතිව්ස් බලපෑම් කරනවා කියලා සනත්ම කියලා තිබ්බා කියලා පහුගිය ටිකේ ගියා නේද.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මොකෝ බොල ඇත්තනේ කිව්වේ මැතිස් වගේ මරුසි කාරයෙක් මම නම් ලොවෙත් දැකලා නෑ. උගේ හැම්ස්ට්‍රින් ඔච්චර දනන්ගලපු තරමට ඇදුන නම් ඌ ලොවෙත් ඉස්සරහට පැනලා හයේ එව්වා ගහන්නේ නෑ. පස්සේ මැච් එක ඉවර වෙලා ඇවිදගෙන ගිඔයපු ලස්සන බලපන්කෝ. ලඟ පාතක හිටියනම් පොල්ලකින් ගහන තරමට කේන්තියක් ආවා රඟ පෑම දැකලා. දැන් අර fb පේජ් කරන හුජ්ජ කොල්ලෝ මූව හීරෝ කරගෙන දඟලාවි.

    ඌනේ මැච් එක ඉවර කලේ. රඟපැවත් නැතත් පාඩුවක් වුනේ නෑනේ.
    කලින් මැච් එකේ නම් ඌ ගහපු විදිය වැරදි.පරදින්න ප්‍රධාන හේතුවක්. ඒත් ඉතින් මේකෙ අවුල මොකක්ද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකෝ බොල ඇත්තනේ කිව්වේ මැතිස් වගේ මරුසි කාරයෙක් මම නම් ලොවෙත් දැකලා නෑ. උගේ හැම්ස්ට්‍රින් ඔච්චර දනන්ගලපු තරමට ඇදුන නම් ඌ ලොවෙත් ඉස්සරහට පැනලා හයේ එව්වා ගහන්නේ නෑ. පස්සේ මැච් එක ඉවර වෙලා ඇවිදගෙන ගිඔයපු ලස්සන බලපන්කෝ. ලඟ පාතක හිටියනම් පොල්ලකින් ගහන තරමට කේන්තියක් ආවා රඟ පෑම දැකලා. දැන් අර fb පේජ් කරන හුජ්ජ කොල්ලෝ මූව හීරෝ කරගෙන දඟලාවි.

    මැච් පරදින්නේ මැතිවුස් ට වැඩිය ටීම එකේ ටැලන්ට් එකක් නැති නිසා මැතිව්ස් විතරයි පොඩ්ඩක් හරි ගහන්න පුලුවන් එකෙකුට ඉන්නේ .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌනේ මැච් එක ඉවර කලේ. රඟපැවත් නැතත් පාඩුවක් වුනේ නෑනේ.
    කලින් මැච් එකේ නම් ඌ ගහපු විදිය වැරදි.පරදින්න ප්‍රධාන හේතුවක්. ඒත් ඉතින් මේකෙ අවුල මොකක්ද?

    මොන පාඩුද බං අෆ්‍රිකා වල ක්ලබ් ලෙවල් සෙට් එකකට ඔහොම තටමලා ගහලා. මම අද නම් චියර් කලේ අපේ උන් පරදින්න. මැටිස්ගේ කැප්ටන්සිය එක්ක විතරයි අවුල තියෙන්නේ මට. ඌ ආපුම කාලේ ඔහොමද බං ගැහුවේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැතිව්ස්ගේ බොරු injury ටිකයි, මිත්‍ර සංග්‍රහයයි, කැපිල්ලයි නැත්තන් සුපිරිම captain.