|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Solid බැටලා හැම දාම ෆේල් වෙන්නේ නැහැ..ඕකයි සින් එක,බින්දුමාල් solid බැටෙක් නෙවි.. තරංග,තිරිමාන්න,මැතිස් නම් solid :D

ඔය හේතුව නිසා තමා සංගලා මැච් 05-06 ෆේල් උනත් ඊළගට සුපිරි ඉනිමක් ගහන්නේ :yes:

:yes::yes:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
if tharanga can change anybody can change so yes :P

but tisarayanam wedak ne u loke wate gihin gehuwat kawadawat improve une ne 1 bit mulinma team ekata apu thisarama tama tama inne, but seeku maara widihata imrpove wela, hemadama imrpove wena un tama apita ona thisaraya 2009 di awa wagemane tamat

ow eka nan ehema thama. okata thama off side eke Gahanna ba :baffled::dull: man habai kiuwe u wage gemak nathuwa 6 ewa Gahanna puluwan in nane ban lankawe. podi podi kollo ne inne seeku wa awulak na but anit unta pana na :dull:
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ow eka nan ehema thama. okata thama off side eke Gahanna ba :baffled::dull: man habai kiuwe u wage gemak nathuwa 6 ewa Gahanna puluwan in nane ban lankawe. podi podi kollo ne inne seeku wa awulak na but anit unta pana na :dull:

    dasun shanakat proper batsmen kenek ban hadala ganna tibba matthews ponnaya kemati nedda koheda allrounders la genna ganna thisrata witarai u chance denne
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ඔව් ගොඩක් එවුන් කිව්වේ එහෙම තමා:angry::angry: තව පොඩ්ඩෙන් තරංගට 100 ගහන්න වෙන්නේ නෑ:):)
    එහෙමද,මට මතක සෙමි වගේ..තැන්ක්ස්කො මචං වරද නිවැරදි කරාට..අපි ඕක පරිදිනවා කියලා ගොඩක් උන් කිව්වේ :D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඊයේ ධනා මොකක්ද බං අර කලේ රිවිව් එක ගත්තෙත් නෑ මු ගුලි කාලා වගේ ඉන්නේ :angry::angry::angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඊයේ ධනා මොකක්ද බං අර කලේ රිවිව් එක ගත්තෙත් නෑ මු ගුලි කාලා වගේ ඉන්නේ :angry::angry::angry:

    pora mulu tour ekama fail ban. ape new comers lage awla oka thamai ban. tour ekak dekak hodata kalara eta passe eka digata fail :( kawruth settle wenne ne. milinda siriwardana, dananjaya, ashan priyanjan, etc... dikwellatath okama weida danne ne :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    16508358_1315290008520170_1579933216244663316_n.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Aussie series එකේ අපේ t20 team එක කොහොම වෙයිද :rolleyes::rolleyes:

    1.දික්කා
    2.තරංග
    3.කුසල් ජනිත්
    4.කපුවා
    5.hard hitting බැටේක් ඇන්ජි නැති නිසා :rolleyes:
    6.අසේල
    7.සීක්කු
    8.තිසර
    9.කුලේ
    10.සදකැන්
    11. මාලිංග

    මට පෙන හීන :sorry::sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Aussie series එකේ අපේ t20 team එක කොහොම වෙයිද :rolleyes::rolleyes:

    1.දික්කා
    2.තරංග
    3.කුසල් ජනිත්
    4.කපුවා
    5.hard hitting බැටේක් ඇන්ජි නැති නිසා :rolleyes:
    6.අසේල
    7.සීක්කු
    8.තිසර
    9.කුලේ
    10.සදකැන්
    11. මාලිංග

    මට පෙන හීන :sorry::sorry:

    anji nathi eka sahena padui :(

    Munaweera thama patta othanata but eka mata pena heenayak witharai :( u lankawata gahane nane

    shanaka wage kauruhari thama danna thiyenne.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    anji nathi eka sahena padui :(

    Munaweera thama patta othanata but eka mata pena heenayak witharai :( u lankawata gahane nane

    shanaka wage kauruhari thama danna thiyenne.

    මුණවීර SLC කන්ට්‍රැක් අත්සන් කලා මේ අවුරුද්දේ ;);)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    anji nathi eka sahena padui :(

    Munaweera thama patta othanata but eka mata pena heenayak witharai :( u lankawata gahane nane

    shanaka wage kauruhari thama danna thiyenne.

    හ්ම්ම් ඔව් පොර නැති එක පාඩුයි එහෙම ගහන්න පුළුවන් එකෙක් නෑනේ වෙන :sorry:
    මුන්නත් මරු පොරගේ අවාසනාව බන් ඕකව දාන එකක් නෑ නාකි වෙනකල් :(
    වෙන එකෙක් නෑ නෙහ් :confused: