අපේ උන් too busy enjoying their lives බන්, උන්ට ලොකු ලොකු goals dreams නැහැ, ඔය ලැබිල තියන දේවල් හොදටම ඇති, පුළුවන් තරම් team එකේ ඉදල සල්ලි save කරන post retirement life එක හොදින් ගතකරන එක තම උන්ගේ plans, උන්ගේ cricket කොහේ ගියත් personal life එක full fun, උන්ට ඉතින් එතකොට අවුලක් නැහැ,
එත් හිතහන්කෝ කෝලි වගේ පොරකට පුළුවන් වෙයිද life එක enjoy කරන්න උගේ cricket බලු උනොට්? උට ඕන best වෙන්න, උට ඕන attention එක fame එක, ඕව නැතුව life එකක් උට නැහැ, හැමදේම උට cricket, එහෙම උනුයි අපේ උනුයි අතර වෙනස අහසයි පොලවයි වගේ බන්, අපේ උන්ට cricket ජොබ් එකක් විතරයි, අපි අපේ team එක best වෙන්න කියල dream කරාට team එක ගහන උන් worlds best වෙන්න කියල හිතන් train වෙන්නේ නැහැ, එච්චර ලොකු goals නැහැ උන්ට, උන් එහෙම believe කරන්නෙත් නැහැ, ඔයවගේ thinking තියන උන් පුරෝගත්තම ඉතින් කොහේ දිනන්නද,