|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඉතින් උබට තේරුනේ නැද්ද සින් එක,මුන් මැච් ගහන්නේ දිනන්න නෙවිනේ,නිකන් පඩි දෙන නිසා ගහලා එනවා..මුන්ට කෝචොක් එකට අන්න SA උන් සේරම හොද උන් කපලා උන්ගේ නරකම එකාට T20 captain කම දීලා :rofl::rofl:

චන්දිමාල්ට T20 ගහන්න :growl::growl: ඉස්සරහට පැන්නා,ගැහුවා හෙන පාරක් බොලේ ගියේ අනිත් පැත්තේ ඉන්න එකාගේ අතට :dull:

මුන් කොහොම ටීම් තොරනවද මන්දා..එහෙන් අර සේක්කුවෙක්..උ හිතන් ඉන්නේ උ ඩේවිඩ් වෝනර් කියලා :lol:

wadak na ban :dull: SA team eka dakkama man hithuwe ape un hoda team ekak hadala udinma gahai kiyala. mun SA team ekata nodeweni team ekak hadala thiyenne. oya SA team ekatath paradunoth lajjawe ba :dull:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
අර ඉසුරු උදාන කියන එකාවත් දාල නේද...

උගේ හැකියාව තමයි slow බෝලෙ දාන එක..

හැබැයි අවුලකට තියෙන්නෙ උගෙ fastබොලෙත් 115 විතර...:rofl: ඉතින් උගෙන් බෝල් දෙක තුනක් ෆේස් කරල පුරුදු උනාම පැලෙන්න දෙන්න පුලුවන්...

ඔව් බන්,උට slow විතරමයි..ටිකක් වෙලා යද්දී කනවා හොදටම :dull::rofl:

එකනේ මු පොර උනේ අපු මුල් මැච් ටිකේ..පස්සේ කට්ටිය තේරුම් ගත්තට පස්සේ සොරි උනා :dull:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන්,උට slow විතරමයි..ටිකක් වෙලා යද්දී කනවා හොදටම :dull::rofl:

    එකනේ මු පොර උනේ අපු මුල් මැච් ටිකේ..පස්සේ කට්ටිය තේරුම් ගත්තට පස්සේ සොරි උනා :dull:

    මට මතකයි ඕක ගහපු පලවෙනි මැඩි එක.. ඔසිලත් එක්ක තිබ්බෙ... මුගේ මුල් ඔවර් 2දි ස්ලොව් බොලයක් දැම්මොත් ශේප් ෆාස්ට් බොලයක් දැම්මොත් 6/4යි..

    උගේ අන්තිම ඔවර් 2දි මොක දැම්මත් 6/4..:rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් බන්,උට slow විතරමයි..ටිකක් වෙලා යද්දී කනවා හොදටම :dull::rofl:

    එකනේ මු පොර උනේ අපු මුල් මැච් ටිකේ..පස්සේ කට්ටිය තේරුම් ගත්තට පස්සේ සොරි උනා :dull:

    ubalata mathakada danne ne mu t20 world cup eke afridita slow ball danna gihin kapu kemata team ekenuth visik una :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ubalata mathakada danne ne mu t20 world cup eke afridita slow ball danna gihin kapu kemata team ekenuth visik una :rofl:

    එක තමා බන් කියන්නේ,මුන් ගන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ..

    මටනම්

    චන්දිමාල්
    සේක්කුගේ
    සචිත් පතිරණ
    ඉසුරු උදාන
    දනුශංක ගුණතිලක

    එකෙක් වත් හරි යන්නේ නැහැ..

    හැම හොද T20 team එකකම ඉන්නවා Top order බැටලා..අපේ ඉන්නේ Allrounderලා :dull::nerd:

    මෙහෙම T20 ගහන්න බැහැනේ බන්..ඉන්න ඕන solid බැටලා 03-04 දෙනක් වත්,උන් වටා තමා පොල් අඩියෝ ටික ඉන්න ඕන :angry::angry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    එක තමා බන් කියන්නේ,මුන් ගන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ..

    මටනම්

    චන්දිමාල්
    සේක්කුගේ
    සචිත් පතිරණ
    ඉසුරු උදාන
    දනුශංක ගුණතිලක

    එකෙක් වත් හරි යන්නේ නැහැ..

    හැම හොද T20 team එකකම ඉන්නවා Top order බැටලා..අපේ ඉන්නේ Allrounderලා :dull::nerd:

    මෙහෙම T20 ගහන්න බැහැනේ බන්..ඉන්න ඕන solid බැටලා 03-04 දෙනක් වත්,උන් වටා තමා පොල් අඩියෝ ටික ඉන්න ඕන :angry::angry:

    දනුෂ්කය අවුලක් නෑ බන්.:oo: අනිත් ගොබ්බයො නන් හරි යන් නෑ..:dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දනුෂංක අවුට් ඔෆ් ෆෝම්ලු මේ දවස් වල :baffled:

    හා හා මැතිව් ගේ ලව් එක එහෙම කියන්න එපා :lol:

    කපුත් නෑ නේ හෙනරියා හෙන ඉල්ලනවා ඇති ජයසූරියගෙන් :lol: :lol: :lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සමහරවිට මෙතන මැතිව්ස් තෝරන කට්ටිය ඉන්නවා ගුනතිලක :lol: හොද වෙලාවට අර තිසරයා :lol: :lol:
    නෑ හිටිය නම් අනිවා :lol::lol:
    ඒ මදිවට සෙක්කුවා දාලා :growl::growl: පොල් අඩි ගහන්නේ
    බී පී එල් එකේ අර පොට්ට සොට් ටිකක් ගහලා පොඩි සීන් එකක් දැම්ම ම බලපන් මේකේ ඔකට නෙලනවා ඒබි යා ඉන්නවා කුක් ඉන්නවා පලයි ඔකුන් බෝල :P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බලන් ගියාම අර මොටාස හොදයි වගේ බන්ගලියන්ගේ කැපා මීට වඩා ගොඩක් උනන්දුයි ඌ නම් මෙකා අයින් කලා නම් තමා හොදම :dull::dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අර ඉසුරු උදාන කියන එකාවත් දාල නේද...

    උගේ හැකියාව තමයි slow බෝලෙ දාන එක..

    හැබැයි අවුලකට තියෙන්නෙ උගෙ fastබොලෙත් 115 විතර...:rofl: ඉතින් උගෙන් බෝල් දෙක තුනක් ෆේස් කරල පුරුදු උනාම පැලෙන්න දෙන්න පුලුවන්...
    හැබැයි 2009 T20 සීරිස් එකේ හොදට බෝල් කළා :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දෙවැනි ටෙස්ට් තරඟයේදි අපි ටොස්ට් එක දිනලත් මුලින් බැට් කලේ නෑ :angry: මම හිතන්නේ මැතිව්ස් බයයි අපි මුලින් බැට් කරලා අඩු ගානකට අවුට් වෙයි කියලා ඒ වගේ මානසිකත්වයෙන් සෙල්ලම් කරනවා කියන්නේ කොහොමත් ටෙස්ට් මැච් පරාදයි තමයි :confused: දකුණු අප්‍රිකාවේ කොච්චර හොඳ බෝලර්ස්ලා හිටියත් නෑ අපි මුලින් බැට් කරලා හොඳින් ලකුණු අතරට එනවා කියලා විශ්වාසයෙන් සෙල්ලම් කරනවා නම් තරඟයක් ගොඩ දාගන්න පුලූවන්