|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් සිංහලු මැච් බලන්නේ නැද්ද?තෙඩ් එක දාපු එකා මිස්න්ග්..හෙන්රියා මාරු වෙලා..තෙඩ් එක ආසාවට බම්ප් වෙනෙන් නැහැ..අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගිය කළ

    yako un ehe gihin shopping gihin fun aran laksha ganan padith gannawa match dinanna thiya a gena asawakwath nathiwa api mehe idan ai data kapan ewa balanne :angry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    මැණිකා යනවා පේනවා
    හිටගෙන රෙනවා පේනවා...:rolleyes::dull:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බින්දු කරුනාරත්නයි කොට සිල්වායි ඉන්නකන් ලංකාවට ගොඩ ඒමක් නොමැත.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    බින්දු කරුනාරත්නයි කොට සිල්වායි ඉන්නකන් ලංකාවට ගොඩ ඒමක් නොමැත.

    අැයි බං මේ වේසාවෝ දෙන්නා තියන් ඉන්නේ චුයින්ගම් කාරයා ඊට වඩා හොදයිනේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    avatar277287_31.gif
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අැයි බං මේ වේසාවෝ දෙන්නා තියන් ඉන්නේ චුයින්ගම් කාරයා ඊට වඩා හොදයිනේ.

    kota 2 para awilla kota kota idala 50 k dai ita passe uda pena pena bat eka ussagena dath miti kagena dagalai mara gamek gehuwa wage ita passe u next series ekatath select wei:growl:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Why Mathews took the new ball

    Angelo Mathews bowls with the new ball ahead of some frontline quicks because Sri Lanka are more confident in Mathews' ability to hit the right length, bowling coach Champaka Ramanayake has said. Mathews has routinely been the first-change bowler this series, and had also taken the second new ball in the first innings of the Johannesburg Test.

    "Well what we think is that we need to hit the right length with the new ball," Ramanayake said. "Angelo is one of the guys who hits right length consistently. That made us think to give the new ball for him and he has been successful. Lahiru Kumara tends to bowl shorter and he likes the bouncer a lot. But with the new ball we are looking at someone who could bowl that good length."

    However, of the seamers who have played at least two Tests this series, Mathews has the worst wicket-taking record by a distance. He averages 64.50 for his two wickets, while Kumara and Nuwan Pradeep average 26.45 and 43 respectivel

    Mathews has had only one wicket for entire 2016!


    :rofl::rofl:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    කොටයි දිගන්චියයි domestic ගහද්දි උඩ දාගෙන 100 ඒවා මරනවා ඉතින් අපේ ගොන් selectors හැත්ත හිතන්නේ මුන් ඉන්නේ සුපිරි form එකේ කියල ටෙස්ට් නැති කාලෙට මුන්ට තියෙන්නේ ඉතින් domestic ගහන්න නේ
    අපේ 120ට 130ට නිකන් ඇවිල්ල bowl කරලා යන එවුන් නෙමේ යකුනේ පිටරට ඉන්නේ බය නිසාමද මන්ද මුන් දෙන්න ඉක්මනට out වෙලා එන්නේ