මෙන්ඩිස් ගහපු 176න් මැච් 3ම දින්නද.. මාරයිනෙ...![]()
අනේ උබ දන්නා ක්‍රිකට්..


එකෙන් ආපු ගැම්මෙන් තමා ගොන් වහන්සේ ගැහුවේ මැච් 03ම..නැත්නම් පලවෙනි ටෙස්ට් එකේ 1st ඉනිග් නලා ඉන්දෙද්දී මෙන්ඩිස් 176 ගහන්නේ
මේකේ ක්‍රිකට් දන්න එකෙක්ගෙන් අහපන්,සංජිව වගේ..උත කියන්නේ මන් කියන දේ තමා![]()

දවස් දෙකේ වගේ ටෙස්ට් ගැහුවා නන් හරි...![]()

අන්න අරුන් අපිට ගහන් දෙන්න හදන්නේ..වහින්න එන නිසා..මේ පාරවත් මෝඩ ජෝඩුව කියක් ගහවිද![]()
