|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මෙන්ඩිස් ගහපු 176න් මැච් 3ම දින්නද.. මාරයිනෙ... :rofl: :rofl:

අනේ උබ දන්නා ක්‍රිකට්..

එකෙන් ආපු ගැම්මෙන් තමා ගොන් වහන්සේ ගැහුවේ මැච් 03ම..නැත්නම් පලවෙනි ටෙස්ට් එකේ 1st ඉනිග් නලා ඉන්දෙද්දී මෙන්ඩිස් 176 ගහන්නේ :dull:

මේකේ ක්‍රිකට් දන්න එකෙක්ගෙන් අහපන්,සංජිව වගේ..උත කියන්නේ මන් කියන දේ තමා :rofl:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මෝඩ කතා කියන්න එපා බන්..ලොල් ... ගොබ්බ තර්ක... ගැම්මෙන් හරි මොකෙන් හරි අනිත් උන්ගෙ කන්ට්‍රිබියුශන් වලින්නෙ මැච් දින්නෙ... :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අන්න අරුන් අපිට ගහන් දෙන්න හදන්නේ..වහින්න එන නිසා..මේ පාරවත් මෝඩ ජෝඩුව කියක් ගහවිද :P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,010
    113
    දවස් දෙකේ වගේ ටෙස්ට් ගැහුවා නන් හරි...:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න අරුන් අපිට ගහන් දෙන්න හදන්නේ..වහින්න එන නිසා..මේ පාරවත් මෝඩ ජෝඩුව කියක් ගහවිද :P

    මේ ඔක්කොම අයින් කල්ල අලුත් ටීම් එකක් හදුව නම් දිනල නේ සීරීස් එක හේම්පිටින්ම...?:baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,010
    113
    avatar267406_307.gif

    ai lau u shanudri ♥