|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    dan team spirit eka nathi wela thiyenne tharangai, herath tai captaincy kama labila nathi nisada.? unta captaincy nolabuna nisa un team ekata 100% denne naththan eka unge waradak , not mathews fault..

    godak lankawe cricket fansla baninne mathewsta , SLCB ekata nemeyi...

    :lol: owne ban AM thamai team spirit eka nathi wenna hethuwa. aru kiyala thiyenne aduma team spirit ekawath hadei kiyala.

    kotinma balapan AM kade yanne uba witarai. anith okkoma uta kemathi une. team eke thathweth okama thamai. ithin kohenda team spirit :lol:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මොන පාඩුද බං අෆ්‍රිකා වල ක්ලබ් ලෙවල් සෙට් එකකට ඔහොම තටමලා ගහලා. මම අද නම් චියර් කලේ අපේ උන් පරදින්න. මැටිස්ගේ කැප්ටන්සිය එක්ක විතරයි අවුල තියෙන්නේ මට. ඌ ආපුම කාලේ ඔහොමද බං ගැහුවේ.

    ඒක මැතිව්ස්ගේ වරද නෙමේනෙ බං. ඌ අල්ලාගෙන ගහගෙන ආව. උගෙ කැප්ටන්සිය ගැන මටත් අවුල් තියනව.ඒත් player කෙනෙක් හැටියට අනික් උන් ගහපු විදිය එක්ක ඌ විතරයි කල්පනාවෙන් ගැහුවේ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කුසල් මෙන්ඩිස්ගේ මොලේ පොඩ්ඩක් වැඩි උනා නම්,:sorry:

    pora apu kale hodata sellam kala :dull: dan pora test odi t20 hama game ekama enne apu gaman 6 4 gahanna :dull: mokak hari ekak porage oluwata moanwa hari dala
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒක මැතිව්ස්ගේ වරද නෙමේනෙ බං. ඌ අල්ලාගෙන ගහගෙන ආව. උගෙ කැප්ටන්සිය ගැන මටත් අවුල් තියනව.ඒත් player කෙනෙක් හැටියට අනික් උන් ගහපු විදිය එක්ක ඌ විතරයි කල්පනාවෙන් ගැහුවේ.

    u hoda player kenek echcharai ugen ganna puluwan. man hithanne kawuruth methana angelow ge batting hoda ne kiyala neha. 1st T20 eke nam benna eka ithin aththane ball 8ta lakunu 5k gehuwama baninna epai :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මොක්කුද බං අනික් උන් කුසල් මෙන්ඩිස් හොඳයි අපේ උන් ඌව උඩ යවලා ඌ ඇඳගෙන ඉන්නේ. උඹලා තවම විශ්වාස කරනවනම් ධනංජය ඩිසිල්වා T20 මැටීරියල් එකක් කියලා අනේ මංදා බං.චන්දිමාල් ඌ ගැන නම් ලොවෙත් කතා කරලා වැඩක්ම නෑ. අනික් උනුත් එමමයි. ලංකාවේ කරුමෙට ඩොමෙස්ටික් මැචුත් මෙලෝ රහක් නෑ. දැන් එන උන් ගහන්නෙත් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලැබිලා නැති නිසා නෙමෙයි බං උන්ට දුන්නනම් අඩුම තරමේ ස්කූල් ටීම් එකේ එවුන්වයි ක්ලබ් ටීම් එකේ එවුන්වයි හරි ෆේල් වෙන්න වෙන්න ටීම් එකේ තියා ගන්න එක හරි නැති වේවි. ටීම් සිලෙක්ශන් වලට මැතිව්ස් බලපෑම් කරනවා කියලා සනත්ම කියලා තිබ්බා කියලා පහුගිය ටිකේ ගියා නේද.

    selection committee eka inne select karanna.. mathews balpam karanwa ati ithin... eka apita wadak na, selectio committee eka hari decitions ganna epai..

    herath thawa two years wath cricket gahana ekak na, tharanga eka match eka captin karala hena gon decitions wagayak gaththa mata match eka mathaka na....anika tharangata team eke stable position ekak na..

    mathews balanne kohoma hari captain kame inna, u hithanne uta puluwan kiyala.., api hamotama ego ekak thiyannawne...ihala inna authority eka danaganna one muge captaincy hari naththan wenas karanna...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    u hoda player kenek echcharai ugen ganna puluwan. man hithanne kawuruth methana angelow ge batting hoda ne kiyala neha. 1st T20 eke nam benna eka ithin aththane ball 8ta lakunu 5k gehuwama baninna epai :lol:

    උගේ බැටින් නෙමෙයි බං, බෝලිනුත් නෙමෙයි අදටත් ඌ හොඳ ඕල් රවුන්ඩර් කෙනෙක්. ලංකාවට මෑත කාලයේ ආපු හොඳම ඕල් රවුන්ඩර්. නමුත් ඌ හොඳ කැප්ටන් කෙනෙක් නෙමෙයි. වෙන ඕල් රවුන්ඩර් කෙනෙක්ට එන්න දෙන්නේ නෑ ඌ ඉන්න කන් කැපෙක් විදිහට. ඌටත් අවස්තාවක් දෙන්න ඕනේ නොගැහුවොත් උගේ පොසිශන් එකටත් චැලේන්ජ් වෙන්න. කරුමෙට අපේ රටේ එහෙම උනුත් අඩුයි.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    u hoda player kenek echcharai ugen ganna puluwan. man hithanne kawuruth methana angelow ge batting hoda ne kiyala neha. 1st T20 eke nam benna eka ithin aththane ball 8ta lakunu 5k gehuwama baninna epai :lol:

    :lol::lol:
    නෑ බං. අරු තටමල ගහල වැඩක් නෑ කියල තිබ්බ නිසා කිව්වේ. අද තටමල ගහපු එකට උගේ කැප්ටන්සියට බැනල වැඩකුත් නෑ.
    ඒත් කලින් නම් හේතු තියනවා ඕනේ තරම්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    selection committee eka inne select karanna.. mathews balpam karanwa ati ithin... eka apita wadak na, selectio committee eka hari decitions ganna epai..

    herath thawa two years wath cricket gahana ekak na, tharanga eka match eka captin karala hena gon decitions wagayak gaththa mata match eka mathaka na....anika tharangata team eke stable position ekak na..

    mathews balanne kohoma hari captain kame inna, u hithanne uta puluwan kiyala.., api hamotama ego ekak thiyannawne...ihala inna authority eka danaganna one muge captaincy hari naththan wenas karanna...

    ඔන්න ඕක වෙන්න ඕනේ බං. :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol: owne ban AM thamai team spirit eka nathi wenna hethuwa. aru kiyala thiyenne aduma team spirit ekawath hadei kiyala.

    kotinma balapan AM kade yanne uba witarai. anith okkoma uta kemathi une. team eke thathweth okama thamai. ithin kohenda team spirit :lol:

    rip logic...

    tharanga, herath arunama inna anith okkoma un wagei aluth un, un balanne kohoma hari team eke settle wenna unta wadak na moka captain unath. chandi kohomath AM ge fit eka, arun dennata captain kama nodena ekata team eke awulen inne un dena witharayi.. :lol:

    SL cricket fansla gana mama katha nokara innam... :lol: issara malingawa maragena kanna haduwa reporter kenekta banna kiyala..
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොක්කුද බං අනික් උන් කුසල් මෙන්ඩිස් හොඳයි අපේ උන් ඌව උඩ යවලා ඌ ඇඳගෙන ඉන්නේ. උඹලා තවම විශ්වාස කරනවනම් ධනංජය ඩිසිල්වා T20 මැටීරියල් එකක් කියලා අනේ මංදා බං.චන්දිමාල් ඌ ගැන නම් ලොවෙත් කතා කරලා වැඩක්ම නෑ. අනික් උනුත් එමමයි. ලංකාවේ කරුමෙට ඩොමෙස්ටික් මැචුත් මෙලෝ රහක් නෑ. දැන් එන උන් ගහන්නෙත් නෑ.

    ape talent aluth un innawa ban unta hari experience ekak ganna thanak na :dull::dull: domestic kohomath chaa nea , SLPL wage ekak ona ban lankawata aniva ,
     
    සිරාවට බං. අපේ squad තුන බැලුවොත් sure 11 ඇරුනම අනික් උන් විතරක් මාරු කරනවා.වැඩක් නෑනේ. උන්ගෙ talent එක බලලවත් format එක දෙන්නේ නෑ. කුසලට ටෙස්ට් දෙනවා t20 දෙන්නෙ නෑ.යකාගෙ selection. අර මුණවීරලාට chance එකක් දෙනවනම් හොඳයි බං ගහන කාලෙ.මෙන්ඩිස් නම් අනේ මන්ද.අරු කිව්වා වගේ ඌ මුලින් හොඳට ගහපු නිසා වැඩි වැඩ කරන්න යනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සිරාවට බං. අපේ squad තුන බැලුවොත් sure 11 ඇරුනම අනික් උන් විතරක් මාරු කරනවා.වැඩක් නෑනේ. උන්ගෙ talent එක බලලවත් format එක දෙන්නේ නෑ. කුසලට ටෙස්ට් දෙනවා t20 දෙන්නෙ නෑ.යකාගෙ selection. අර මුණවීරලාට chance එකක් දෙනවනම් හොඳයි බං ගහන කාලෙ.මෙන්ඩිස් නම් අනේ මන්ද.අරු කිව්වා වගේ ඌ මුලින් හොඳට ගහපු නිසා වැඩි වැඩ කරන්න යනවා

    කතා කරලා වැඩක් නෑ සිලෙක්ශන් පැනල් එකේ උන් ගැනත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ape talent aluth un innawa ban unta hari experience ekak ganna thanak na :dull::dull: domestic kohomath chaa nea , SLPL wage ekak ona ban lankawata aniva ,

    හිඟන ගනන් වලට ක්‍රිස්ගේල් ලා ස්ටීව් ස්මිත් ලා ස්ටාර්ක්ලා ලංකාවට ඒවියෑ බං. SLPL fail බං වැඩක් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ තියන තත්වෙ අනුව් කරන්න තියන හොඳම දේ 30ක විතර ස්කොඩ් එකක් මාරු කර කර අවුරුදු 2ක් විතර බලන්න එතකොට හැදෙන්න පුලුවන් එවුන් හැදිල එයි ටිකක් වත්...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කුසල් මෙන්ඩිස් බැටා උනාට ඉක්මන් වැඩියි
    එදත් උඩ ගැහුවා
    හැබැයි ඌට ටැලන්ට් එකක් තියෙනවා චන්දිමාල් වගේ නෙමෙයි
    :baffled::baffled::baffled:
    මැතිවුස් කැප්ටන්කමෙන් අයින් උනා නම් ටීම් එකේ අවුලක් නෑ
    කිත්රුවන් විතානගේ දසුන් ශානක කපුගෙදර දිල්ශාන් මුනවීර ටීම් එකට ගන්න ඕන perform කරන්නේ නැති උන් හලලා
    ටීම් එකේ තරගයක් තිබ්බම තමයි දක්ෂතා උඩට එන්නේ
    ධනංජය T20 වලට හරියන්නේ නෑ
    චන්දිමාල් නම් ටෙස්ට් වලට විතරයි ගන්න ඕන
     
    කැපා මාරු කරන්න ඕන
    නැත්තම් අද පරිප්පුයි පානුයි
    හෙට පානුයි පරිප්පුයි වගේ තමයි​
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කුසල් මෙන්ඩිස් බැටා උනාට ඉක්මන් වැඩියි
    එදත් උඩ ගැහුවා
    හැබැයි ඌට ටැලන්ට් එකක් තියෙනවා චන්දිමාල් වගේ නෙමෙයි
    :baffled::baffled::baffled:
    මැතිවුස් කැප්ටන්කමෙන් අයින් උනා නම් ටීම් එකේ අවුලක් නෑ
    කිත්රුවන් විතානගේ දසුන් ශානක කපුගෙදර දිල්ශාන් මුනවීර ටීම් එකට ගන්න ඕන perform කරන්නේ නැති උන් හලලා
    ටීම් එකේ තරගයක් තිබ්බම තමයි දක්ෂතා උඩට එන්නේ
    ධනංජය T20 වලට හරියන්නේ නෑ
    චන්දිමාල් නම් ටෙස්ට් වලට විතරයි ගන්න ඕන

    mekata full ekagai sinhalu. eth hoda captain kenek nane bn apita :(:sorry: