chandimal t20 walata set wenne na.set wena wenath un hitiya nam... ekek na gahanna puluwan!
anika t20 wala unath patiently sellan karana dennek wath inna one.. issara sanga mahela hitiya wagei.. okkoma pol adi karayo hariyanne na...![]()
dasun
milinda
tawa innawa ban mathak wen ne eka paara
ne kiyana kathawa boruwak



හැබැයි චන්දිමාල්ගේ කීපින් නම් ගොඩක් හොඳට හැදිලා තියෙනවා
T20 කොහොම වුනත් ටෙස්ට්, එක්දින වල අනිවා චන්දිමාල් ඉන්න ඕනා 



