|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    chandimal t20 walata set wenne na.set wena wenath un hitiya nam... ekek na gahanna puluwan! :dull:

    anika t20 wala unath patiently sellan karana dennek wath inna one.. issara sanga mahela hitiya wagei.. okkoma pol adi karayo hariyanne na... :dull:

    dasun
    milinda

    tawa innawa ban mathak wen ne eka paara
    ne kiyana kathawa boruwak
    5.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dasun
    milinda

    tawa innawa ban mathak wen ne eka paara
    ne kiyana kathawa boruwak
    5.gif

    මිලින්දට නම් ලොකු පාරවල් ගහන්න පුලුවන් , විකට් එකේ ටිඅකක් වෙලා ඉන්නත් පුලුවන් අර සෙක්කුව වෙනුවට දාන්න තිබ්බ...
    සසුන් ශානක මදී , බෝලින්ග් බොහොම අවරේජ්.., බැටින්ග් කුලසෙකර වගේ...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ape kohomath 6 ewa gahana un nane ban. chandimalta meeta waga wagakeemak thiyenne epai u test match wala kochchara fail da kiyanawa nam uge average eka herathtath wada adui. ithin ehema thathweka idan uwa ai T20 team ekakata danne.

    u ball 28k gatta lakunu 22kda 23kda gahanna???? wicket 3k wage gihin thibbe ai a taram pressure kara gatte? ehema pressure ekak allan match eka finish kala nam kamak ne. out una hetik dekkama wili lajjawe santhose be :no:

    චන්දිමාල් ආයෙත් ගොන් ෂොට් ගහන්න පටන් අරන් තියෙනවා :angry::angry: ලකුණු අතරේ නැති කාලේදි ඔය වගේ පොට්ට ෂොට් ගැහුවා පහුගිය කාලේ හොඳට හැදිගෙන ආවා ආයෙත් පිස්සු කෙලිනවා :( හැබැයි චන්දිමාල්ගේ කීපින් නම් ගොඩක් හොඳට හැදිලා තියෙනවා :) T20 කොහොම වුනත් ටෙස්ට්, එක්දින වල අනිවා චන්දිමාල් ඉන්න ඕනා :):)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    format 3 නායකයන් 3 දාන එක මම නම් හොඳයි කියලා හිතෙනවා :) වේගයෙන් පහර දෙන ක්‍රිඩකයෙක් විදියට හදන්න ඕනා දසුන් ශානකව තමයි නමුත් මැතිව්ස් ශානකට චාන්ස් දෙන්නේ නෑ :(:(

    දසුන්ලට domestic වැදුනට international වදින්නේ නැහැ. ගැහුවොත් එක්කෝ මග. හොද උස මහත පොරක් ඔනේ power hitting වලට technical background එකක් එක්ක. over 6ft. තිසර හරියන්නේ නැහැ පොරට ඇග තිබුනට මොලේ නැහැ. කපුගෙදරත් same.මිලින්ද කුසල් පෙරේරා දෙන්නත් ගැහුවොත් මග. මැතිව්ස් විතරයි ඉන්නේ clean power hitter කෙනෙක්ට
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මිලින්දට නම් ලොකු පාරවල් ගහන්න පුලුවන් , විකට් එකේ ටිඅකක් වෙලා ඉන්නත් පුලුවන් අර සෙක්කුව වෙනුවට දාන්න තිබ්බ...
    සසුන් ශානක මදී , බෝලින්ග් බොහොම අවරේජ්.., බැටින්ග් කුලසෙකර වගේ...

    thawa kollo innawa ban chanse nathiwa nam mathaka ne okune :frown:
    dasunlata hadenna chanse denna epai ban :baffled:
    chanilata chanse dunna wele unwa heduwa nam yamak wela :dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දසුන්ලට domestic වැදුනට international වදින්නේ නැහැ. ගැහුවොත් එක්කෝ මග. හොද උස මහත පොරක් ඔනේ power hitting වලට technical background එකක් එක්ක. over 6ft. තිසර හරියන්නේ නැහැ පොරට ඇග තිබුනට මොලේ නැහැ. කපුගෙදරත් same.මිලින්ද කුසල් පෙරේරා දෙන්නත් ගැහුවොත් මග. මැතිව්ස් විතරයි ඉන්නේ clean power hitter කෙනෙක්ට

    දසුන්ට වැඩ පෙන්නන්න හරියට චාන්ස් ලැබුනේ නෑ බං තරඟාවලි 2-3 එක දිගට චාන්ස් දෙන්න ඕනා බං :):)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මට නම් හිතෙන්නේ අද open කරපු 3න් දෙනාටම මොකක් හරි pressure එකක් දීල තියෙනවා captain හරි coach හරි. නිකන් 250ක ටර්ගට් එකක් ගහන්න වගේ දැගලුවේ. එක්කෝ උන්ගේ මොලේ අඩු කම. හැබැයි දික්වැල්ල එහෙම ඔච්චර හද්දීසියෙන් ගහනවා දැකල නැහැ. පොරට හොද shot selection එකක් තියෙනව. හැබැයි මෙන්ඩිස් ට නම් මොලේ පොඩ්ඩක් අඩුයි වගේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    thawa kollo innawa ban chanse nathiwa nam mathaka ne okune :frown:
    dasunlata hadenna chanse denna epai ban :baffled:
    chanilata chanse dunna wele unwa heduwa nam yamak wela :dull:

    hamotama chance denna ba, therum ganin.
    chandige test avg eka 50ta kittuyi, e kiyanne in theory u world class batsman kenek, ithink e wage ekek inna one t20 lineup ekaka innings wka build karanna..

    dan team ekei inna ungen sekkuwa halala thamai katahari chance ekak denna wenne... dennna thiyana kena thamai milinda.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    hamotama chance denna ba, therum ganin.
    chandige test avg eka 50ta kittuyi, e kiyanne in theory u world class batsman kenek, ithink e wage ekek inna one t20 lineup ekaka innings wka build karanna..

    dan team ekei inna ungen sekkuwa halala thamai katahari chance ekak denna wenne... dennna thiyana kena thamai milinda.

    seekkuta milinda replace karanna be ban. :no: (mata hithena widiyata kana hari gahanna seekku or thisara innama oni) pollard la wage. pollard la supper gahana un unata un match 7-8kata ekakne ban wananne anikwa fail. eth unwa kapan nane. bowling kiyala loku deyak karan nane un.

    chandita t20 set ne ban. ehenam uwa opening ewanna ona amla worldcup eke ewwa wage. u one down or 2 down awama over 8-10 passe u awith sthawara wela baladdi over tika iwarai ithin wananna yanawa out wenawa. :(

    chandi hodai test & oneday
    steven smith balapan suppa batek eth u t20 echchara perform karan ne neda? chandith a wage thami :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    චන්දිමාල් ආයෙත් ගොන් ෂොට් ගහන්න පටන් අරන් තියෙනවා :angry::angry: ලකුණු අතරේ නැති කාලේදි ඔය වගේ පොට්ට ෂොට් ගැහුවා පහුගිය කාලේ හොඳට හැදිගෙන ආවා ආයෙත් පිස්සු කෙලිනවා :( හැබැයි චන්දිමාල්ගේ කීපින් නම් ගොඩක් හොඳට හැදිලා තියෙනවා :) T20 කොහොම වුනත් ටෙස්ට්, එක්දින වල අනිවා චන්දිමාල් ඉන්න ඕනා :):)

    ow ban. math oya idea eke inne chandi gena :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    hamotama chance denna ba, therum ganin.
    chandige test avg eka 50ta kittuyi, e kiyanne in theory u world class batsman kenek, ithink e wage ekek inna one t20 lineup ekaka innings wka build karanna..

    dan team ekei inna ungen sekkuwa halala thamai katahari chance ekak denna wenne... dennna thiyana kena thamai milinda.

    me gena katha karanna epa mata kotai digai mathak wenawa :growl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    දසුන්ලට domestic වැදුනට international වදින්නේ නැහැ. ගැහුවොත් එක්කෝ මග. හොද උස මහත පොරක් ඔනේ power hitting වලට technical background එකක් එක්ක. over 6ft. තිසර හරියන්නේ නැහැ පොරට ඇග තිබුනට මොලේ නැහැ. කපුගෙදරත් same.මිලින්ද කුසල් පෙරේරා දෙන්නත් ගැහුවොත් මග. මැතිව්ස් විතරයි ඉන්නේ clean power hitter කෙනෙක්ට

    ei ban ara kawuda amathige putha u oya uba kiyana okkotoma hariyanawane
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ei ban ara kawuda amathige putha u oya uba kiyana okkotoma hariyanawane

    ඌ හොදයි. එත් ඌ හෙන බේබද්දනේ. එක්කෝ බීල වාහනේ හප්පගන්නව එහෙම නැත්තන් බීල ප්ලේන් එකෙන් පනින්න හදනවා. ඉතින් කොහෙද දකුණු අප්‍රිකාවට අරන් යන්නේ.