ekektawath pana naa ban. ekai lokuma awula... . pinch hittersla nethuwa dan kale ODI , T20 gahanna baaa....
![]()
odi & test වලට hitters ලාගෙන් වැඩක් නැහැ. t20 වලට හොදයි දැන් ඉන්න ටීම් එක. odi වලට හොද partnership හදන්න පුළුවන් උන් ඕනේ. strike rate එක 90-100 අතර තිබුනම ඇති. ඊයේ මැච් එකෙත් එක 100+ partnership එකෙක් තිබුන නම් දිනන්න තිබුන ලේසියෙන්ම. තරංගයි චන්දිමාලුයි දෙන්නම out උනේ T20 ෂොට් ගහන්න ගිහින්. එහෙම මෝඩයෝ වගේ සල්ලම් කරන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. අපි පලවෙනි ඕවර 10 වෙදී උන්ට වඩා හොද තැනක හිටියේ. වැඩකට නැති ෂොට් ගහන්න ගිහින් out උනේ. strike එක rotate කර කර ඕවර් 40 වෙනකන් උන්න නම් අන්තිම ඕවර් 10 ට 80ක් 90ක් විතර සෙට් වෙන්නේ. විකට් තියෙන හින්ද නිකන්ම ගැහුවහැකි. අනේ මන්ද කෝච්ට මොලයක් කියල එකක් නැද්ද දන්නේ නැහැ ඕව කියල දෙන්න.







