|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ekektawath pana naa ban. ekai lokuma awula... . pinch hittersla nethuwa dan kale ODI , T20 gahanna baaa....


    11.gif

    odi & test වලට hitters ලාගෙන් වැඩක් නැහැ. t20 වලට හොදයි දැන් ඉන්න ටීම් එක. odi වලට හොද partnership හදන්න පුළුවන් උන් ඕනේ. strike rate එක 90-100 අතර තිබුනම ඇති. ඊයේ මැච් එකෙත් එක 100+ partnership එකෙක් තිබුන නම් දිනන්න තිබුන ලේසියෙන්ම. තරංගයි චන්දිමාලුයි දෙන්නම out උනේ T20 ෂොට් ගහන්න ගිහින්. එහෙම මෝඩයෝ වගේ සල්ලම් කරන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. අපි පලවෙනි ඕවර 10 වෙදී උන්ට වඩා හොද තැනක හිටියේ. වැඩකට නැති ෂොට් ගහන්න ගිහින් out උනේ. strike එක rotate කර කර ඕවර් 40 වෙනකන් උන්න නම් අන්තිම ඕවර් 10 ට 80ක් 90ක් විතර සෙට් වෙන්නේ. විකට් තියෙන හින්ද නිකන්ම ගැහුවහැකි. අනේ මන්ද කෝච්ට මොලයක් කියල එකක් නැද්ද දන්නේ නැහැ ඕව කියල දෙන්න.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මගේ පරණ post බලපන් පොන්සියා. චන්දිමාල් බේරිලා ඉන්නේ ඌගේ average එකයි captaincy වල quality එකයි හින්ද. ලගදි ගහපු හැම එකම fail.

    :lol::lol::lol::lol::lol: චන්දිමාල් තනියෙන් ගහන්නේ මැච් එක...:cool:

    එතකොට බෝල 300ම ඌටනේ...හොදට තට්ටුව දදා නිදහසේ ගහන්න පුළුවන්..:lol:

    :lol::lol::lol::lol: aruta ridila. anande dial ekak ne :lol::P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    David Miller to miss remainder of ODI series

    Standard Bank Proteas batsman, David Miller, has been withdrawn from the Momentum ODI series against Sri Lanka due to a finger injury involving his right hand. Miller sustained a cut to his finger while fielding during the second ODI at Sahara Stadium Kingsmead on Wednesday.

    Proteas team manager, Dr Mohammed Moosajee, explained the injury: “David required sutures to a laceration sustained while fielding a ball during the match last night. He will need at least 7-10 days to recover and will miss the remaining three matches of the series. He remains available for selection for the upcoming tour of New Zealand.”

    There will be no replacement added to the squad.

    may be this is what Sri Lanka needed to have a chance? :rolleyes:

    now the batting line up is going to be Amla,Cock,Faf,AB,JP and tail enders. 4 of those failed in the second match ;)
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    David Miller to miss remainder of ODI series

    may be this is what Sri Lanka needed to have a chance? :rolleyes:

    now the batting line up is going to be Amla,Cock,Faf,AB,JP and tail enders. 4 of those failed in the second match ;)
    ape ne ban hamadama fail wena eun inne.
    anith team wala mokek hari form wela gahanawa.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනුයි මතක් උනේ. ලංකාවට තවම batting කෝච් කෙනෙක් නැහැ නේද.

    ඉස්සර ඔය මොකෙක්වත් නෑ හෙඩ් කෝච් විතරයි හිටියේ. ඒ කාලේ හොඳට ගැහුව. මොකා හිටියත් ගහන එකා ගහනව. බැරි උන්ට තමා අතින් අල්ලලා පුරුදු කරන්න ඕනේ. අනික බැටීන් කෝච් කියල එන්නෙත් ඌ ක්‍රිකට් ගහන කාලේ හරියට ගහපු නැති එකෙක්නෙ. ඉතින් කොහොමද කරන්නෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සර ඔය මොකෙක්වත් නෑ හෙඩ් කෝච් විතරයි හිටියේ. ඒ කාලේ හොඳට ගැහුව. මොකා හිටියත් ගහන එකා ගහනව. බැරි උන්ට තමා අතින් අල්ලලා පුරුදු කරන්න ඕනේ. අනික බැටීන් කෝච් කියල එන්නෙත් ඌ ක්‍රිකට් ගහන කාලේ හරියට ගහපු නැති එකෙක්නෙ. ඉතින් කොහොමද කරන්නෙ

    oya koi kaleda danna.? :rofl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    lol. :lol:

    ekale batting line up eke hitapu unge avareges balapan..

    ekale arjuna , aravinda hitiya mita tika kalekata issella sanga, mahela hitiya wagei. wenasak na. anith un walking wickets.

    uba ahuwe koi kaleda kiyalane. time period eka kiwwe. inna aya gena wedak ne :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya koi kaleda danna.? :rofl:
    බෑනේ උඹත් එක්ක, ඉස්සර කීවම ඉස්සර කාලයක් මතක් කරගනින්. :P

    2007 - 2015 වගේ කියමුකෝ අපි, හොඳ බැට්ස්මන්ල ඉද්දි ගහනව ආය බැටින් කෝච්ල ඕනේ නෑ. මෙතන වැඩේ ඉන්න උන්ට ගහගන්න බැරිකම තියෙන්නෙ :D
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි තරගය පරාජයට පත්වුවද රිදී රේඛාවක් දුටු බව ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් පවසයි
    පසුගිය තරඟයේදී පිතිකරුවන් දැක්වූ දස්කම් පිළිබඳ තමා සතුටුවන බවත්, සෑම පිතිකරුවෙකුම සාර්ථක ආරම්භයක් ලබාගත්තත් එය පවත්වාගෙන යාමට අපොහොසත් වූ බව හෙතම වැඩිදුරටත් පවසයි.
    මෙම තරුණ ක්‍රීඩකයන්ට හොඳ සහයෝගයක් ලැබුනහොත් අනාගතයේ හොඳ ශ්‍රීලංකා කණ්ඩායමක් දැකගත හැකිවනු ඇති බවද ඔහු පැවසීය.
    ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ දක්ෂතා ඇති කණ්ඩායමක් බවද හෙ‍තෙමෙ පවසා සිටියේය.
    කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ ෆෝර්ඩ් ප්‍රකාශ කරනුයේ, ඔහු විශ්මයජනක සුලු, සෑම අතින්ම දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි.
    දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන එක්දින තරගාවලිය ජයගැනීම සිය අපේක්ෂාව බවද පුහුණුකරු වැඩිදුරටත් පැවසීය.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mama ahuwe hodata gahapu kalayak gana.:lol:

    uba oya kiwwa kaleth hodata gahuwe na.

    world cup eka dinna luck ekata.

    luck ekata koheda ban dinne. lesatama gahalai dinne :cool:

    issara cricket dan cricket wage neme ban. e kale 250 kiyanne ada kale 350 wage. first 35 overs allan gihin last 15 overs wala gahanne. jayasuriya thama ekath wenas kale first 15 overs wala nelala. e kale cricket hetiyata uba oya kiyana average ne. dead pitch e kale ne. ada batsmen lage average ekka e kale cricket compare karanna epa ban. issara eka bolayai 50 overs walatama denne. anthima overs weddi bole naya wage river swing karanawa. wasim akram ball karana vidiha waqar ehema kohoma demillakda demme. thawath kiyanawanam godai kiyanna puluwan. e hinda average ada kalei e kalei compare karanna epa. :yes: