|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි තරගය පරාජයට පත්වුවද රිදී රේඛාවක් දුටු බව ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් පවසයි
    පසුගිය තරඟයේදී පිතිකරුවන් දැක්වූ දස්කම් පිළිබඳ තමා සතුටුවන බවත්, සෑම පිතිකරුවෙකුම සාර්ථක ආරම්භයක් ලබාගත්තත් එය පවත්වාගෙන යාමට අපොහොසත් වූ බව හෙතම වැඩිදුරටත් පවසයි.
    මෙම තරුණ ක්‍රීඩකයන්ට හොඳ සහයෝගයක් ලැබුනහොත් අනාගතයේ හොඳ ශ්‍රීලංකා කණ්ඩායමක් දැකගත හැකිවනු ඇති බවද ඔහු පැවසීය.
    ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ දක්ෂතා ඇති කණ්ඩායමක් බවද හෙ‍තෙමෙ පවසා සිටියේය.
    කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ ෆෝර්ඩ් ප්‍රකාශ කරනුයේ, ඔහු විශ්මයජනක සුලු, සෑම අතින්ම දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි.
    දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන එක්දින තරගාවලිය ජයගැනීම සිය අපේක්ෂාව බවද පුහුණුකරු වැඩිදුරටත් පැවසීය.

    positive cricket.;):D:D:D
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    දැනුයි මතක් උනේ. ලංකාවට තවම batting කෝච් කෙනෙක් නැහැ නේද.

    lankawa hari gobbai ban

    Hathurusinha wage porak lankawe A team Under 19 team walata coach dala ethana idan tamai hadanna ona batting. ape ewun karanne ethana gobba ewun batting coach dala un waradiyata puruduwela awahama national team ekedi ouwa hadanna hadanna hadanawa. so ethakota cricket iwarai uge.
     
    • Like
    Reactions: fakerandi

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mama ahuwe hodata gahapu kalayak gana.:lol:

    uba oya kiwwa kaleth hodata gahuwe na.

    world cup eka dinna luck ekata.

    :yes: 96 World Cup

    උන් කැච් මිස් කරා, අනිත් එක ඔස්ට්‍රේලියාව තරඟ මග හැරලා ලංකාවට අවස්තාවක් ලැබුනා...

    තනිකරම ලක් එක නෙමෙයි...අපේ සනාල එහෙම හොද මට්ටමක හිටිය...දැන් වගේ නෙමෙයි...

    එත් ලක් එකත් එක්ක තමා...:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    world cup eka dinna luck ekata.

    එහෙමම කියන්න එපා බන් England, India, Australia තුනටම ගහලනේ කප් එක ගත්තේ. ඒ හින්ද වටිනාකමක් තියෙනව. එක මැච් එකක් ලක් එකට දින්නත් මැච් තුනක් එක දිගට දිනන්න ලේසි නෑ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එහෙමම කියන්න එපා බන් England, India, Australia තුනටම ගහලනේ කප් එක ගත්තේ. ඒ හින්ද වටිනාකමක් තියෙනව. එක මැච් එකක් ලක් එකට දින්නත් මැච් තුනක් එක දිගට දිනන්න ලේසි නෑ.

    ඉන්දියාව අපි උන්ගෙ රටේදිම මැච් 2 රිදෙන්න දුන්නා තාමත් ඉන්දියන් උන්ට හිතට අමාරුයි ගෝඩ් ටෙන්ඩුල්කාර් ඉදලත් මැච් 2 දිනාගන්න බැරිවුනාට ;););):lol:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි තරගය පරාජයට පත්වුවද රිදී රේඛාවක් දුටු බව ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් පවසයි
    පසුගිය තරඟයේදී පිතිකරුවන් දැක්වූ දස්කම් පිළිබඳ තමා සතුටුවන බවත්, සෑම පිතිකරුවෙකුම සාර්ථක ආරම්භයක් ලබාගත්තත් එය පවත්වාගෙන යාමට අපොහොසත් වූ බව හෙතම වැඩිදුරටත් පවසයි.
    මෙම තරුණ ක්‍රීඩකයන්ට හොඳ සහයෝගයක් ලැබුනහොත් අනාගතයේ හොඳ ශ්‍රීලංකා කණ්ඩායමක් දැකගත හැකිවනු ඇති බවද ඔහු පැවසීය.
    ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ දක්ෂතා ඇති කණ්ඩායමක් බවද හෙ‍තෙමෙ පවසා සිටියේය.
    කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ ෆෝර්ඩ් ප්‍රකාශ කරනුයේ, ඔහු විශ්මයජනක සුලු, සෑම අතින්ම දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි.
    දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන එක්දින තරගාවලිය ජයගැනීම සිය අපේක්ෂාව බවද පුහුණුකරු වැඩිදුරටත් පැවසීය.
    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියාව අපි උන්ගෙ රටේදිම මැච් 2 රිදෙන්න දුන්නා තාමත් ඉන්දියන් උන්ට හිතට අමාරුයි ගෝඩ් ටෙන්ඩුල්කාර් ඉදලත් මැච් 2 දිනාගන්න බැරිවුනාට ;););):lol:
    ඒකනේ :yes: හැබැයි 2011 එකට හරියන්න කප් එක ගත්තනේ අපිටම ගහල :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මැතිවුස් එක්ක බෑ කියා ක‍්‍රිකට් කණ්ඩායමම පැමිණිලි කරයි.. නායකත්වයෙන් මැතිවුස් ඉවතට…

    ඇන්ජලෝ මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව ඉදිරියේදී පැවැත්වන බංග්ලාදේශ සංචාරයට නව නායකත්වයක් යටතේ ශ‍්‍රී ලංකා පිල එක්වනු ඇති අතර එම කණ්ඩායමේ නිත්‍ය ක‍්‍රීඩකයෙකු ලෙස මැතිවුස් ක‍්‍රිඩා කිරීමට නියමිතය.

    ක‍්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ මැතිවුස් සම්බන්ධයෙන් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දිගින් දිගටම ලැබුණු පැමිණිලි රැසක්ම සලකා බැලීමෙන් පසුවයි.

    මැතිව්ස්ගේ නායකත්වයෙන් තමනට විදෙස් සංචාරවල යෙදිය නොහැකි යයි ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පැමිණිලි කර ඇති බවද වාර්තා වෙයි.

    :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kule, chandimal, tharanga
    චන්දිමාල් නං මැතිව්ස්ගේ දකුණු අතනෙ. තරංගයි කුලෙයි එහෙම සද්ද දාන දෙන්නෙක් නෙවේ පාඩුවේ ඔහේ ඉන්න දෙන්න නෙ.

    මඩ නිවුස් එකක් මමනං කියන්නෙ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කවුද බන් ඔය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ. :oo: ඔක්කොම අලුත් උන්නෙ ඉන්නෙ

    දිමියයි කොටයි තමයි කියලා තියෙන්නේ :lol::lol::lol::rofl::P