|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
cricinfo eke heta sellam karai kiyana team eka..

1 Niroshan Dickwella 2 Upul Tharanga (capt), 3 Kusal Mendis, 4 Dinesh Chandimal (wk), 5 Asela Gunaratne, 6 Dhananjaya de Silva/Chathuranga de Silva, 7 Sachith Pathirana, 8 Lahiru Madushanka, 9 Suranga Lakmal, 10 Lahiru Kumara, 11 Lakshan Sandakan

No wonder we are yet to score 200 runs after playing 3 matches. When we look at our batting line up.

Only four specialist batsmans(Assuming Chathuranga replays Dhananjaya)

Players like Chathuranga, Pathirana good for nothing. Neither they can bat nor ball.

On the other hand tail is too long. Our bowlers cant score at least 20, 30 runs when needed. Lot of the other countries have the players until # 10 who can score some runs and give the support to senior batsman at the other end.
See out last 4 batsmans. Can we expect at least 50 runs among them.

I don't think we can score 100 runs for last 7 wickets with this batting line up. One of the worst SL batting line up I've ever seen if not the worst.

උබ කියන කතාව 200% ඇත්ත..මට තේරෙන්නේ නැත්තේ ඇයි අපි half bat and බෝලස් ගන්නේ කියලා :angry::angry:
මුන් උපරිම ගහන්නේ 10-30 අතරේ...

මුන් නමට All rounderලා..දිල්ෂාන් වගේ මිනිස්සුන්ට තමා හරි නම් All rounderලා කියන්න ඕන :D

අපිට හොද solid බැටලා 05 දෙනෙක් වත් ODI වලට.. :sorry:
 

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    258802.png
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    උබ කියන කතාව 200% ඇත්ත..මට තේරෙන්නේ නැත්තේ ඇයි අපි half bat and බෝලස් ගන්නේ කියලා :angry::angry:
    මුන් උපරිම ගහන්නේ 10-30 අතරේ...

    මුන් නමට All rounderලා..දිල්ෂාන් වගේ මිනිස්සුන්ට තමා හරි නම් All rounderලා කියන්න ඕන :D

    අපිට හොද solid බැටලා 05 දෙනෙක් වත් ODI වලට.. :sorry:

    that's why we deserve to be what we are now.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "Sri Lanka's under firing Vice Captain Dinesh Chandimal will be dropped for the fourth ODI to be played against South Africa at Newlands Stadium, Cape Town today. Sri Lanka's biggest worry has been the form of Chandimal during the series as he failed to score at least a single half century during the entire tour, with a highest score of only 36."
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් වෙනුවට සඳුන් වීරක්කොඩි අද තරඟයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
    පසුගිය ටෙස්ට් හා විස්සයි විස්ස තරඟාවලියේදී මෙන්ම එක්දින තරඟාවලියේද පළමු තරඟ 3 චන්දිමාල් පිතිකරුවෙකු ලෙස දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය මෙම වෙනසට හේතුව වී ඇති බව සඳහන්.
    දකුණු අප්‍රිකානුවන් හමුවේ ලකුණු අහේනියකට ලක්‌ව සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් තරගාවලි පරාජයේ පීඩනය කරමත තබා ගනිමින් සිව්වැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයට අද (07 දා) කේප් ටවුන්හී පිහිටි නිව් ලෑන්ඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී සහභාගි වනවා.දිවා රාත්‍රි තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.00 ට පමණ ආරම්භ වීමට නියමිතය.
    ”මේක නවක කණ්‌ඩායමක්‌. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් සහ කැපවීමෙන් පුහුණුවීම්වල සහ තරගවල යෙදෙනවා. ඔවුන් ඉදිරියේදී සාර්ථක වේවි.” යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ කළමනාකරු රන්ජිත් ප්‍රනාන්දු මහතා තවදුරටත් කණ්‌ඩායම පිළිබඳව විශ්වාසය පළ කර සිටිනවා.
    තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරග තුනේදීම ලකුණු දෙසීයේ සීමාව පන්නා යැමට නොහැකි වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ එහිදී පිළිවෙලින් ලබා ගත්තේ ලකුණු 185, 186 සහ 163 ක්‌ පමණි.