|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ffss.jpg


    දැන් ටිකකට කලින්, මූ ගෙඩියක් බෑවද බං :angry::angry::angry:

    අනේ පලයං ඒ මොකද්ද ඒ සීන් එක?
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    Haris Sohail's 3-1 are the best ever figures in the history of Test cricket by a bowler bowling only 1 over :baffled:

    ඒ අස්සේ රෙකෝඩ් එකකුත් තියල මේ යකා

    ඇයි මචන් අපිත් තිව්වේ රෙකෝඩ් එකක්. 386 - ඉනිම් දෙකක් අතර වැඩිම පරතරයකින් අවුට් වීම :අවුරුදු 25 ක් පරණ වාර්තාවක් අපේ අය කැඩුවේ :lol: