|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    උබල මෙතන ක්‍රිකට් ගැන කතා කරාට ආතල් එකටවත් මැච් එකක් ගහන්න සෙට් වෙන්නෙ නැනෙ
    එලකිරි මැච් එකටත් මෙතන ඉන්න උන්ගෙන් කී දෙනාද ආවෙ

    මොකො කියන්නෙ කට්ටිය මැච් එකක්වත් ගහමුද?

    ඔන්ලයින් සෙට් කලොත් එනවා වෙන එන්න විදියක් නැ අපි ඉන්නෙ රටින් පිට
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    හෙට දිනනවා ඕක. :cool:
    11.gif
    :yes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Thawa 7 0vers walin 2 labenawa

    ඒක වෙනස් වෙලාද අලුත් රූල්ස් මොනවද මම දැක්ක ඕවර් 40 කතාවක් ශුවර් නැ හැබැයි
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හෙට මුල් පැයේ විකට් 2 ගත්තොත් අපි මැච් එක දිනනවා