|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar375343_235.gif
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මට නිකමට හිතෙන දෙයක් මේක.:rolleyes:
    බුකි තිලංග, සභාපති පුටුව රැක ගන්න මෙහෙම වැඩක් කරාවිද දන්නේ නෑ පුතී....
    PCB එකට සල්ලි ටිකකුත් දීලා, series එකට පොඩි ටීම් එකක් දාගත්තද දන්නෙ නෑ...,
    ඊට පස්සේ පකිස්තනේ ටිම් එකේ පොඩි කොල්ලොන්ට සල්ලි ටිකක් එහෙම දීලා, තරග ටික පාවලා දීපන් කිව්වද දන්නෙ නෑ...,
    අපි ලාහෝර් එනවා කියලා,PCB එකට තරග පාවාදීම් හොයන්න එපා කිව්වද දන්නෙ නෑ...
    මට නම් බුකි ගෝලයා sure නෑ...
    මොනවහරි කරලා අපේ කොල්ලො ටික, ලංකාවට එනකොට බොතල් පාරවල් නොකා බේරුනොත් ඇති පුතී.... :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560

    Conspiracy :shocked:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Conspiracy :shocked:
    ''වෙහෙර ගිලපු එකාට - අග්ගලත් කජ්ජක්ද''
    බිකී තිලංග වියදම් කරපු සල්ලි ටික, එක රැයකින් හොයාවි ඔට්ටු දාලම.
    ඉන්දිය,පකිස්තාන්කාරයෝ ඔට්ටු මරුවොනේ.අරුට කල්ල මරේ.

    :yes: