මට නිකමට හිතෙන දෙයක් මේක.
බුකි තිලංග, සභාපති පුටුව රැක ගන්න මෙහෙම වැඩක් කරාවිද දන්නේ නෑ පුතී....
PCB එකට සල්ලි ටිකකුත් දීලා, series එකට පොඩි ටීම් එකක් දාගත්තද දන්නෙ නෑ...,
ඊට පස්සේ පකිස්තනේ ටිම් එකේ පොඩි කොල්ලොන්ට සල්ලි ටිකක් එහෙම දීලා, තරග ටික පාවලා දීපන් කිව්වද දන්නෙ නෑ...,
අපි ලාහෝර් එනවා කියලා,PCB එකට තරග පාවාදීම් හොයන්න එපා කිව්වද දන්නෙ නෑ...
මට නම් බුකි ගෝලයා sure නෑ...
මොනවහරි කරලා අපේ කොල්ලො ටික, ලංකාවට එනකොට බොතල් පාරවල් නොකා බේරුනොත් ඇති පුතී....![]()

ආ එක තමයි මේ.![]()
හාපෝ මේකාගේ ඇස් වහ වැදිලා තියෙන්නේ![]()

උඹ හරි වගේ පුතී. පේන් නැද්ද වෙන දේවල්. pakko එක spinner කෙනයි දාල තියෙන්නෙ. sarfraz ගෙ decision නුත් ටිකක් අවුල් වගේ නේද![]()
Ow ban. Wun pissu kelinawa hoo gala.