|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ශෝටක් ගහල උන්න කෙට්ටු කෙල්ල. :P

    අපෝ නිව්ස් දැම්ම. :(
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මට නිකමට හිතෙන දෙයක් මේක.:rolleyes:
    බුකි තිලංග, සභාපති පුටුව රැක ගන්න මෙහෙම වැඩක් කරාවිද දන්නේ නෑ පුතී....
    PCB එකට සල්ලි ටිකකුත් දීලා, series එකට පොඩි ටීම් එකක් දාගත්තද දන්නෙ නෑ...,
    ඊට පස්සේ පකිස්තනේ ටිම් එකේ පොඩි කොල්ලොන්ට සල්ලි ටිකක් එහෙම දීලා, තරග ටික පාවලා දීපන් කිව්වද දන්නෙ නෑ...,
    අපි ලාහෝර් එනවා කියලා,PCB එකට තරග පාවාදීම් හොයන්න එපා කිව්වද දන්නෙ නෑ...
    මට නම් බුකි ගෝලයා sure නෑ...
    මොනවහරි කරලා අපේ කොල්ලො ටික, ලංකාවට එනකොට බොතල් පාරවල් නොකා බේරුනොත් ඇති පුතී.... :P

    උඹ හරි වගේ පුතී. පේන් නැද්ද වෙන දේවල්. pakko එක spinner කෙනයි දාල තියෙන්නෙ. sarfraz ගෙ decision නුත් ටිකක් අවුල් වගේ නේද:confused:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113


    උඹ හරි වගේ පුතී. පේන් නැද්ද වෙන දේවල්. pakko එක spinner කෙනයි දාල තියෙන්නෙ. sarfraz ගෙ decision නුත් ටිකක් අවුල් වගේ නේද:confused:
    :yes: Ow ban. Wun pissu kelinawa hoo gala.
    Coach e asse eka ekata bena bena innawa.
    ekek duwagena avith bole danne naa.
    amir karaya kakula kada gaththa.
    Pak
    commentary karana un , ape peththata katha karanawa.
    sarfraz wena lokeka inne patak penawa.


    :lol:
     
    • Like
    Reactions: Wild Cat

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    22221726_1863753360316591_6576969424865251825_n.jpg