yako me mama highlight karala thiyana un koheda අතිවිශිෂ්ට ගනයේ ටෙස්ට් පිතිකරුවන් wenne. mun bowlerslane redda
meka troll post ekak bung

yako me mama highlight karala thiyana un koheda අතිවිශිෂ්ට ගනයේ ටෙස්ට් පිතිකරුවන් wenne. mun bowlerslane redda

yako me mama highlight karala thiyana un koheda අතිවිශිෂ්ට ගනයේ ටෙස්ට් පිතිකරුවන් wenne. mun bowlerslane redda

මෙන්ඩිස් සුදෝ අද තමා දවසගහපන් මයේ දෙයියා පනහක්
![]()
ඌ ගහයි පු*
ඕකා 17යි ගහන්නෙ![]()

නොදකින් මුන්ගේ කටවහ එක්ක බෑනේ කරන්න![]()
ඔන්න බලා ගනින් අද කන කෑම. පිඟානට බෙදාගෙන ඉවරයි කන්න විතරයි තියෙන්නෙ

අද අපි අඩුම තරමේ 150 ගහනවා 
ලොකු අවුලක් වෙන්නේ නැහැ බං ඊයේ ලයිට් එළිය නිසා අපිට පොඩ්ඩක් අවුල් වුනාඅද අපි අඩුම තරමේ 150 ගහනවා
![]()
තව සීයක් ගැහුවනන් ඇතිලොකු අවුලක් වෙන්නේ නැහැ බං ඊයේ ලයිට් එළිය නිසා අපිට පොඩ්ඩක් අවුල් වුනාඅද අපි අඩුම තරමේ 150 ගහනවා
![]()