|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හිනා වෙන්න එපා යකො අතීතය මතක් වෙනකොට පට්ට භයයි අපේ මේ ටිකෙ වාසනාවත් නැ අර චන්දිමාල්ගෙ මැණියො මල පැනල සෆ්‍රාස්ගෙ පැත්තට ගිහින් වගේ

    kohomath pakkoth ekka gahana match nail biting ewane..eka nisa echchara lesiyen kadanna hambenne na..anthima hariye kadei

    ​
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,917
    335
    83
    kohomath pakkoth ekka gahana match nail biting ewane..eka nisa echchara lesiyen kadanna hambenne na..anthima hariye kadei

    ​

    වන්ඩේ නම් හොද කැමක් තියෙන්නෙ පට්ටම ගොබ්බ ස්කොඩ් එකක් තියෙන්නෙ ටෙස්ට් මෙහෙම වත් කරගත්ත එක ලොකු දෙයක්
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ගහපල්ලා මුන් දෙන්නට පොල්.

    erer.jpg


    :angry::angry::angry:

    ​
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    බුකි තිලංග මුන් දෙන්නට ගෙවපු ගාන මදි වෙලා වගේ :shocked:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,917
    335
    83
    බුකි තිලංග මුන් දෙන්නට ගෙවපු ගාන මදි වෙලා වගේ :shocked:

    අපෙ බැටින් අජූතයි කලින් එකත් පොට්ට ලක් එකක් නිසා දින්නෙ :(