එකෙක්වත් ඇහැරවගන්න බැරිවෙයිද![]()
බැරි වෙන ලයින් එකක් තියෙන්නෙ උදේවරුවෙම විකට් 10 ගිහින් ඌට හොදටම මහන්සි පාටයි


එකෙක්වත් ඇහැරවගන්න බැරිවෙයිද![]()


කතාව එච්චරයි RIP Sri Lanka cricket. 
අපි එකදාස් නවසිය බර ගණන්වල ඉදල චන්දිමාල් ආපු දවස්වල ගහපු හැටියට මූ තමයි අපේ next බැටා කියල හිතාගෙන මැච් බැලුවා මූ දැන් ගහයි දැන් ගහයි කියලා ඌ ගැහුවෙ නෑ. අන්තිමේදි ඒ සොන්නයව අමතක කරල දැම්මා. ඔන්න ටික කලක් ගියාට පස්සේ ආවා කුසල් මෙන්ඩිස් කියල එකෙක් ඌත් ආපු කාලෙ ගහපු ගැහිලිවලටයි ඒව ගහන ලස්සනටයි, හරි හරි මූ තමයි අපේ next පොර කියල හිතන් හිටියා. ඌත් ඉතින් දැන් ගහයි දැන් ගහයි කියල මැච් බැලුවා උගෙත් ගැහිලි නතර වෙලා. ඔය අතරවාරෙ චන්දිමාල් captain කරල කිව්වම ආයෙ පොඩි kick එකක් ආවා පරන favorite නිසා. ඉන්දියා සීරිස් එක අමතක කරමුකො පක්කොත් එක්ක පහුගිය මැච් එක දිනවල ලකුණු 155 කුත් ගහල නම්බුකාර විදියට චන්දිමාල් ආපහු කරලියට ආපුවම අපි හිතුවා දැන්නම් හරි පරන අපි බලාපොරොත්තු වුන, චන්දිමාල් ආපහු බලාගන්න පුලුවන් වෙයි කියලා. 2nd මැච් එකෙත් පක්කො 5ක් last ඉනිමෙ අවුට් කරල අපර් හෑන්ඩ් එක ගන්නකොට හිතුවා හරි, මූ හොදයි team එකත් එක්ක එකතු වෙලා හොදට captaincy එකත් කරනව කියල. ඔහොම හිතාගෙන යනකොට ඔන්න ඉතින් අල්ල සියත tune කරගෙන මැච් එක බලන්න වාඩි උනා. සරපරාස්නුයි කොහෙද නැති angry පක් කොටෙකුයි සෙට් වෙලා වැඩේ දෙනවා. අර හිතිච්චා ඔක්කොම චක බ්ලාස් වෙලා ගියා. පක්කු මේක ගහනවා. එතකොට ආයෙත් හිතෙනවා අපිට අපි හිතන්හිටපු චන්දිමාල් කියන චරිතය කොහොමවත් දැකගන්න පුලුවන් කෙනෙක් නොවන බව.කතාව එච්චරයි RIP Sri Lanka cricket.
කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්රම ඔය එන එන යක්කු ඔක්කොටම වෙන්නෙ ඕක තමයි.
RIP SL cricket.
දුකටත් එක්ක mendis brand එකෙන් ටිකක් ගහමු
umpire awith ape ewunta kiyanwa rata adiyak gahamu dukata kiyaala



