ලොල් යකු.
හැමදාම මැච් ටික පරාද උනහම මොනවා හරි හේතු ටිකක් කියන්න තියෙනවා.
සෙල්ලන් කරන එවුන්ටයි මහා එවුන්ටයි සත පහක ගානක් නැහැ මැච් පරාද වෙනකොට.
මේවා බලන අපි පව් බන්.![]()
මට ඕවා ඔක්කොම එපා වෙලා බන් තියන්නේ.
කොයි මිනිහෝ අවතාරේ

ලොල් යකු.
හැමදාම මැච් ටික පරාද උනහම මොනවා හරි හේතු ටිකක් කියන්න තියෙනවා.
සෙල්ලන් කරන එවුන්ටයි මහා එවුන්ටයි සත පහක ගානක් නැහැ මැච් පරාද වෙනකොට.
මේවා බලන අපි පව් බන්.![]()


unta salibenavane,ubalata hulan![]()

මැච් පරාද වෙන හින්දා බන්..
ඒ මක්කැයි බොලේ

![]()
Seekku and Thisara both goneaiyoooo ape legends la
![]()


mun denna team ekata 11 pura vannada?
hemadama eka series eakkin halala ayimath ilaga eke gannava![]()
1st T20I (N), Sri Lanka Women tour of West Indies
Srilanka women 69/7 (20ov)
ගෑනුන්ටත් ලෙඩේ බෝ වෙලා![]()
aluth dennek ta chance ekak deela ohoma out wuna nam duka na. kojeethai mun wa dakkama. kota hodai mun ekka baladdai
වෙනදට 100ක් විතර ගහනව යන්තන්
un hamadama 160-190 atara gahna ewun eda idanma
අවුලක් නෑ අන්තිම මැච් එක දිනලා ආයේ නැගිටිමු...


හෂාන් තිලකරත්න ටෙස්ට් බැටින් කෝච්..
ඒත් වන්ඩේ වලටත් ඉන්නේ හෂාන්..
අවිශ්ක තමයි වන්ඩේ කෝච්..
ඒත් හෂාන් බලෙන්ම නැවතුනා..
පකිස්ථාන් මැච් 2ක් දිනලා ඉද්දිත් ශෙශාඩ් අයින් කරලා අලුත් එකෙක් ගෙනාවා..
අපේ එකම සෙට් එක තමයි දාම් ඉත්තෝ වගේ මාරු කරන්නේ..
තේරීම් කමිටුවේ මූනු ටික විතරයි මාරු උනේ..
චන්දි, උපුල්, තිරි, කුසල් මෙන්ඩිස් එකම ටීම් එකේ ඉන්න බැහැ කියනදේවත් තේරෙන්නේ නැහැ..
මේවා ගැන කතාකරලා වැඩක් නැහැ..
තිරිමාන්න එක ලකුනක් ගහන්න විදින දුක දැක්කම දුකයි අපේ ක්‍රිකට් ගැන..
සදීරව එක මැච් එකෙන් මනින්න බැහැ..
අපේ බැටාලගේ දක්ෂකමේ අඩුවක් නැහැ.. ඔලුව නම් හදන්නම ඕන..
චන්දි, නම් ටෙස්ට් ගහන්න ඕන..
අනිත් ඒවා ගැන හිතන එකත් බොරුවක්..
අපි කිව්වට වැඩක් නැහැ..
තෝරන උන් දැනගන්න ඕන..

