|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    22814035_1891184584240135_3385264700511822111_n.jpg

    22789091_1891184654240128_1131377936564746583_n.jpg

    22789185_1891184737573453_5579731248331265794_n.jpg

    22851913_1891184804240113_7126889334518616826_n.jpg

    Link: https://www.facebook.com/SLTCricket/posts/1891185560906704

    :D
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Thisarayage captaincy hodai kiyala penue mata witharada

    Fielding හැදුව හැටිනම් සුපිරි. Bowlersල use කරපු විදිහත් හොඳයි. Batting order හදපු විදිහ 1down එදා උගේ roll එක play කරපු විදිහත් හොඳටම හොඳයි. මට හිතුන විදිහට තිසරට match එක හොඳට තේරුම්ගන්න පුළුවන් ඒ වෙලාවේ තියන විදිහ. එක match එකකින් හැම දේම කියන්න අමාරුයි. Chandimal, Tharanga, Mathews ට වඩානම් හොඳයි කියල හිතෙනවා. :yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Fielding හැදුව හැටිනම් සුපිරි. Bowlersල use කරපු විදිහත් හොඳයි. Batting order හදපු විදිහ 1down එදා උගේ roll එක play කරපු විදිහත් හොඳටම හොඳයි. මට හිතුන විදිහට තිසරට match එක හොඳට තේරුම්ගන්න පුළුවන් ඒ වෙලාවේ තියන විදිහ. එක match එකකින් හැම දේම කියන්න අමාරුයි. Chandimal, Tharanga, Mathews ට වඩානම් හොඳයි කියල හිතෙනවා. :yes:
    :yes::yes::yes::yes::yes::yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Fielding හැදුව හැටිනම් සුපිරි. Bowlersල use කරපු විදිහත් හොඳයි. Batting order හදපු විදිහ 1down එදා උගේ roll එක play කරපු විදිහත් හොඳටම හොඳයි. මට හිතුන විදිහට තිසරට match එක හොඳට තේරුම්ගන්න පුළුවන් ඒ වෙලාවේ තියන විදිහ. එක match එකකින් හැම දේම කියන්න අමාරුයි. Chandimal, Tharanga, Mathews ට වඩානම් හොඳයි කියල හිතෙනවා. :yes:

    Eth last ball 2ta dapu field eka nam melo rahak naaaa.
    Okkoma un dura thibbe. ubalata eeka penune nedda. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිසර කැප්ටන් විදිහට ටිකක් උඩින් එන්න ඕනේ බැට් කරන්න, නැත්තන් වෙන්නේ අන්තිමට ඇවිත් හයේ ඒවා ගහන් ගිහින් අවුට් වෙන එක :oo: මම නං කියන්නේ ඌ 4 වගේ ආවත් කමක් නෑ
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Eth last ball 2ta dapu field eka nam melo rahak naaaa.
    Okkoma un dura thibbe. ubalata eeka penune nedda. :rolleyes:

    මටනම් මචන් ඌ කරපු දේ හරි කියල තමයි හිතෙන්නේ මොකද Fieldersල ඉස්සරහට ගන්නවනම් ගන්න තිබ්බේ long on, long off තමයි ඉස්සරහට Fine Leg, short third man ඉස්සරහට අරන් තිබ්බේ අරුගේ බෝල හය්යෙන් එන්නේ නැති නිසා(මතක විදිහට) mid wicket වත් ඉස්සරහ එන්න එක risk වැඩියි boundary යන නිසා හා ඌ ඇඟේ හය්යෙන් ගහන නිසා. ඊටත් Angelo mathews ඉන්නකොට වගේ කඳ බීලා වගේ එකෙක්වත් හිටියේ නෑ බලමු ඉතින් :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද සමහරවිට පකිස්තානෙට ආපු එකට කරන කලගුණ සැලකීමක් විදිහට මැච් එක අපිට දිනන්න දෙයිද දන්නෙත් නෑ :oo:
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    INTLSRI LANKA A TOUR OF WEST INDIES 2017/18 - 3RD UNOFFICIAL TEST

    West Indies A 181 (60.3) Sunil Ambris 101, Malinda Pushpakumara 4/67, Lahiru Kumara 2/35, Shehan Jayasuriya 2/41 & 118 (37.3) Shamarh Brooks 52, Shehan Jayasuriya 6/60, Malinda Pushpakumara 4/19

    Sri Lanka A 273/9d (76.2) Dhananjaya de Silva 64, Roshen Silva 52*, Shehan Jayasuriya 36, Nipun Karunanayake 26, Sandun Weerakkody 21, Keon Joseph 2/36 & 27/0 (5.5) Nipun Karunanayake 17* SRI LANKA A WON BY 10 WICKETS

    me series eke wadima lakunu Dhananjaya de silva gen. eth thama u negativelu:sorry::sorry::sorry: