Arun baya karala bomba gahanawa kiyala.
eka nisa,ape un onakamin out wenawa ban. paw podi un tika.![]()
අර ඇඩ් එකක් ගියා මතකද ක්‍රිකට් ගහන එකෙක් බෝලෙට ගහන්න හදද්දිම එකෙක් ක්‍රීම් ක්‍රැකර් ද කොහෙද බිස්කට් එකක් කරස් ගාල හපනවා.. ඒ සද්දෙට අරූ අවුල් ගහල අවුට් වෙන එකක් තිබුනා. මෙතනත් ඒ වගේ සීන් එකක් යනවද දන්නේ නෑ![]()
Ape un baya karanna, arun ground eken eliye රතිඤ්ඤා paththu karawada koheda.![]()


Thisaraya team eke thena nethiwei kiyala,bayata, Shankata thena dunne naaa kiyala mata nam hithenawa.Mechara kal balan hitapu dasuna ada tama weda penniwe . elaaa

Thisaraya team eke thena nethiwei kiyala,bayata, Shankata thena dunne naaa kiyala mata nam hithenawa.
Ada Shankata thena nodi beri nisa hodata giya.

Mechara kal balan hitapu dasuna ada tama weda penniwe . elaaa

Mechara kal balan hitapu dasuna ada tama weda penniwe . elaaa


