kusal janith & asela fit to play but dropped![]()
lack of practice lu
![]()
eka hondai machan, 100% fit nethuwa ungen 100% balaporottu wenna behAsela thama match fit na ban. Thama field karanna tharam agilla honda nalu. And bat karaddi unath pain eka tikak thiyenawalu
දික්වැල්ල ඉද්දි කොහොමත් කුසල් දාල වැඩක් නෑkusal janith & asela fit to play but dropped![]()
lack of practice lu
![]()
අසේලත් හදිස්සියේ දාන්න ඕනේ නෑ අපිට ODI/T20 වලට තමා අසේලව වටින්නේ. Asela thama match fit na ban. Thama field karanna tharam agilla honda nalu. And bat karaddi unath pain eka tikak thiyenawalu

දික්වැල්ල ඉද්දි කොහොමත් කුසල් දාල වැඩක් නෑඅසේලත් හදිස්සියේ දාන්න ඕනේ නෑ අපිට ODI/T20 වලට තමා අසේලව වටින්නේ.
මරුසිරා;22451407 said:මෙහෙම වොශ්වෙලා වොෂ් වෙලා ඊලග එකත් වයිට් වොෂ් වුනොත් අපේ ටීම් එක හොයන්න බැරිවෙනවා![]()

Kusal Mendis test wala halapu ekanan gonma gon part ekak...Indiyawe eun..Ashwin,Jadeja choottak hari baya uta witharai..Ashwintai,Jadejatai hariyata bat kare u witharai...Uge bima diga gahana sweep walata Ahwinaya holman...Kusal SSC second innings gahapu centuryya hodama centuryak....Form nathi wela thibbath uwa test wala danta thibba...Ape eun kohomath puke aragena thama enne...Ithin Kusalayawa danta thibba test team ekata....![]()

මේකට නම් අනිවා එකඟ වෙනවා..
කුසල් ටෙස්ට් ටීම් එකේ ඉන්න තිබ්බා..
හැබැයි කුසල් කියන්නෙත් තමන්ගේ වැර්දි ඉක්මනට හදාගන්න කෙනෙක් නෙමෙයි බං...
එකම ගොන් පාරෙන් 10පාරක් හරි අවුට් වෙන එකෙක්..
අනික රන්ස් ජජ් කරන්න දන්නෙම නැහැ..
සමහර ශොට් වලදි යට අත අතාරිනවා.. ඒක ලොකුම ෆෝල්ට් එකක්..
අපේ බැටින් කෝච්ලා පොල් ගානවද කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි..
කුසල්ගේ තියෙන වීක් පොයින්ට් තමයි ජස්ට් අවුට් සයිඩ් දි ඔෆ් ස්ටම්ප් ෆාස්ට් බෝලර්ට ස්ලිප් සහ විකට් කීපර්ට කැච් දෙනවා..
ෆාස්ට් බෝලර්ට විකට් කෙලින් එන ෆුල් බෝල් එක ෆ්ලික් කරන්න ගිහින් එක්කෝ එල්බීඩබ්ලිව්, නැත්නම් ලීඩින් එජ් ගිහිල්ලා කැච්..
ස්පින් එකට ස්ලොග් ස්වීප් එක එජ් කරගන්නවා, අනික ශෝට් මිඩ් විකට්ගේ අතටම ෆ්ලික් කරනවා..
මේවා හදාගෙන එනවා නම් ටෙස්ට් ටීම් එකට වටින බැටෙක්..
තිරිමාන්න ටෙස්ට් ස්කොඩ් එකේ ඉන්නවා, වයිස් කැපා නිසා මැච් 3ම ගහයි, ඒත් මට නම් ලොකු පැහැදීමක් නැහැ, ස්පින් එකටත් අවුල්, වන්ඩේ විතරක් දැනට ගැහුවා නම් ඇති..
අසේල හිටියා නම් වටිනකම කියන්න බැහැ..

plane walata thel na kiyala tour eka cancel kara nam hari
ath un plane ewala ekkan yaida danne na![]()

hamme....