akilayage action eka hari gihinda bn
kauru nathi unath dickwalla innawa![]()
https://www.cricbuzz.com/cricket-ne...ra-perera-nuwan-pradeep-for-west-indies-t20is
mun dala thibbe math hithuwe hri gihin kiyala


akilayage action eka hari gihinda bn
kauru nathi unath dickwalla innawa![]()


un denna bari welawath lakunu gahuwoth kabaraya team ekata ringawanne kohomda T20 ekata umba me magulak kiyanawa mel pons will run team to the groun.



thma thiyenwa neda unge squad ekehttps://www.cricbuzz.com/cricket-ne...ra-perera-nuwan-pradeep-for-west-indies-t20is
mun dala thibbe math hithuwe hri gihin kiyala![]()


paw bn unta manasikawa watenwa athi ehema lakunuth ghala team eken kapaddi![]()
Sri Lanka t20 squad: Lasith Malinga (capt), Niroshan Dickwella (vice-capt, wk), Avishka Fernando, Kusal Perera, Danushka Gunathilaka, Kusal Mendis, Shehan Jayasuriya, Dasun Shanaka, Wanindu Hasaranga, Akila Dananjaya, Lakshan Sandakan, Isuru Udana, Kasun Rajitha, Lahiru Kumara, Lahiru Madushanka
Kasun Rajitha, Bhanuka Rajapaksa and Oshada Fernando have been left out of the 15-member squad.
gahapuma un denna team eken ain karala.munta pissuda manda![]()




https://lk.bookmyshow.com/sports/cricket/sri-lanka-vs-west-indies/odi-matchesticket tiyeda bnz pallekale match ekta
Sri Lanka vs West Indies Cricket Series – 03rd ODImeka thma math bluwe. sure da site 1
ඔව් බං. මම මේ ළඟදි දවසක කමෙන්ට් එකක් දාල ඇහුවෙ. මම ඊට පස්සෙ ටිකට් බුක් කරා මේකෙන්. කරල 2nd ODI එකට ගියේ. එතැන වෙනම කවුන්ටර් එකක් තිබ්බ ඔන්ලයින් බුක් කරපු අයට. පට්ටම පොඩි පෝළිමක් තිබ්බෙ ඒකෙ. මම යද්දි 6-7 දෙනෙක් ඉන්න ඇති. ඒත් සල්ලි දීල ටිකට් ගන්න හිටපු පෝලිම පට්ටම දිගයි. කවුන්ටර් 3ක් තිබ්බ 3ම එහෙමයි. ඔන්ලයින් බුක් කරපං ඔය සයිට් එකෙන් මාර ලේසියි. QR Code එකක් එක්ක ඊමේල් එකක් එනව. ඒකෙ ප්‍රින්ට් එකක් දාගෙන යන්න තියෙන්නෙ(ෆෝන් එක දෙන්නත් පුලුවන් ප්‍රින්ට් එක නැතුව) ඊට පස්සෙ උං ඒක ස්කෑන් කරල උඹට ටිකට් ඉෂූ කරනව. සිම්පල් ප්‍රොසෙස් එකක්.meka thma math bluwe. sure da site 1



ඔව් බං. මම මේ ළඟදි දවසක කමෙන්ට් එකක් දාල ඇහුවෙ. මම ඊට පස්සෙ ටිකට් බුක් කරා මේකෙන්. කරල 2nd ODI එකට ගියේ. එතැන වෙනම කවුන්ටර් එකක් තිබ්බ ඔන්ලයින් බුක් කරපු අයට. පට්ටම පොඩි පෝළිමක් තිබ්බෙ ඒකෙ. මම යද්දි 6-7 දෙනෙක් ඉන්න ඇති. ඒත් සල්ලි දීල ටිකට් ගන්න හිටපු පෝලිම පට්ටම දිගයි. කවුන්ටර් 3ක් තිබ්බ 3ම එහෙමයි. ඔන්ලයින් බුක් කරපං ඔය සයිට් එකෙන් මාර ලේසියි. QR Code එකක් එක්ක ඊමේල් එකක් එනව. ඒකෙ ප්‍රින්ට් එකක් දාගෙන යන්න තියෙන්නෙ(ෆෝන් එක දෙන්නත් පුලුවන් ප්‍රින්ට් එක නැතුව) ඊට පස්සෙ උං ඒක ස්කෑන් කරල උඹට ටිකට් ඉෂූ කරනව. සිම්පල් ප්‍රොසෙස් එකක්.![]()
දිමුත්අසන්ත ද මෙල්, කුසල් මෙන්ඩිස්,මැතිව්ස් තිසර පෙරේරා දික්වැල්ල.මුන් ටික තමයි ක්‍රිකට් කන්නේ දැන්.මුන්ව එලවලා වෙන එවුන් දාලා ගහමු
danna kenek kiyapallako ara bhanuka Rajapakshata moko une ?