|||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    waniduwanam patta player kenek wei wage :yes: ebarenawa neh batsman la
    :yes::yes::yes::yes::yes::yes::yes:


    මම ඕක කිව්වෙ පොර පළවෙනියටම T20 එකට සෙල්ලම් කරපු දවසෙමයි. පට්ට අනාගතයක් තියේවි අපේ ක්‍රිකට් බෝඩ් එකෙන් ඌව කෑවෙ නැත්නම්.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    :yes::yes::yes::yes::yes::yes::yes:


    මම ඕක කිව්වෙ පොර පළවෙනියටම T20 එකට සෙල්ලම් කරපු දවසෙමයි. පට්ට අනාගතයක් තියේවි අපේ ක්‍රිකට් බෝඩ් එකෙන් ඌව කෑවෙ නැත්නම්.

    mu neda hatrick gaththe 1st play karapu welawe
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි
    ලකුණු ගොඩයි මුන් සැරට ගහයි :(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    ඔව් වනිය මුල්ම මැච් එකේ හැට්ට්‍රික් එකක් දැන්ම පස්සේ ඌව කැපුන.. ආයෙත් වැඩ පෙන්නනවා/ භානුකට වෙච්ච දේ තමි අවුල